අපි මොකක් හැටි සයිට් එකකට යනකොට අපි කොහෙ ඉදලද ආවේ කියල traffic source එකේ වැටෙනවනෙ.
eg: facebook.com එකේ ලින්ක් එකකින් abc.com එකට ගියොත් abc.com එකේ වැටෙන්නේ මම facebook.com එක හරහා ආවා කියලනෙ.
method එකක් තියෙනවා නේද අපිට ඕන traffic source එකක් සෙට් කරන්න පුළුවන්. දන්නා කියන කෙනෙක් ඉන්නවද ඒක කරන හැටි.