SEO & Income පිලිබද මගේ අත්දැකීම්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    Visitors ලට ගෙවන්නේ නෑනේ බං ගෙවන්නේ Clicks වලට :rolleyes:

    machn adsense vage ewwa hugak click walata wadi ganak hoyanna puluwan. mn hugak pop advertisemnt gana methna target kale.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    meka balapan
    https://backlinko.com/on-page-seo

    on_page_seo_infographic_v3-1.png

    aniwa meke thiyana tika watinawa. e wagemata clean url (user friendly url) kiyanna amathaka wuna.
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    SEO වලදී ගොඩක් වැදගත් වෙන කරැණු කිහිපයක් තියෙනවා. :D:yes:

    1. Bounce Rate -
    යම් කිසි පුද්ගලයෙක් ඔබගේ website එකට පැමිණ කිසිදු ලින්ක් එකක් හෝ click නොකර ඉවත්ව යන්නේ නම් එය bounce rate ලෙස හදුන්වනවා. Bounce rate එක වැඩිවෙන තරමට එකේ seo rank එකට ලොකු බලපෑමක් කරනවා.

    2. Unique Visitors -
    එක දවසට එක පාරක් පමණක් visitor කෙනෙක් website
    එකට එනවා නම් එය Unique Visitor ලෙස හදුන්වනවා. බොහෝ විට income වලදී මෙන්ම, rank වලදී මෙය වැදගත් වේ.

    3. Return Visitors -
    එකම visitor එක වතාවකට වඩා පැමිනෙන්නේ නම් එය

    Return Visitors ලෙස හදුන්වනවා. මේක නම් ලොකුවට බලපෑමක් ඇතිකරන්නේ නෑ seo rank වලදී.

    4. Page Views & Daily Time Spend -
    තම වෙබ් අඩවියේ වෙබ් පිටු කීයක් බලලා තියෙයිද යන්න සහ එම එක් එක් පිටු සදහා වැයකල කාලයද
    ranking වලදී බලපානවා.

    5. Content -
    පුලුවන් තරම් අපගේ වෙබ්පිටුවල Quality Standard එක maintain කරන්න. විශේෂයෙන් copy, Paste කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි.

    SEO & Income වලදී හුගක් අය අහන ප්‍රශ්න? :sorry::sorry:

    1. අලුතින් පටන් ගත්ත මගේ වෙබ්සයිට් එකේ අද මෙච්චර visitors ඇවිල්ලා, මෙච්චර Page views තියෙයි. හැබැයි No Income, No Ranking :confused::confused:?

    විශේෂයෙන් කියන්න ඕනි කිසිම analytical tool එකකින් 100% හරියට statics report එකක් දෙන්නේ නෑ.
    හුගක් වෙලාවට google bot, others bot වගේ ඒවත් crawler කරනවා අපේ වෙබ්සයිට් එක. හැබැයි අපි හිතන්නේ ඇත්තටම මිනිස්සු ඇවිල්ලා කියලා.

    Seo Power Suite Full Version - http://swiftation.com/9emq

    zip Password -
    www.masterkreatif.com

    2. ලොකු ගනන් දීලා මොකටද ඕයි SEO කරන්නේ.5$ SEO කරල දෙනවනේ?

    මෙතනදී
    එයාලා කරන්නේ එයාලගේ forum, groups, pages, websites වල share කරනවා විතරයි. එකෙන් ඉතින් පොඩ්ඩක් visitors එනවා. හැබැයි ඒක තාවකාලිකයි. හුගක් වෙලාවට අර මං කලින් කිව්ව bounce rate එකත් මෙතනදී බලපාන ප්‍රතිශතය වැඩියි.

    3. ඇත්තමට ඔය කියන Income හැදෙන්නේ කොහමද visitors අනුව?

    වැඩියෙන් America, England, Australia, Canada visitors ඉන්නවා නම් මේ විදියට තමයි income එක හැදෙන්නේ...

    1000 - 2$ (per day)
    10, 000 - 20$
    (per day)
    100,000 - 200$
    (per day)

    Note - මේ adsense income නොවන බව කරැණාවෙන් සලකන්න.
    adsense income මීට වඩා වැඩිවේ. මෙය අනිත් ad networks සදහා වලංගුවේ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    දැනගන්න මොනවරි තියෙයි නම් යටින් කොටාගෙන යන්න.

    Bro Movies Site ekak karanawanam..eke kohomada wenna one..aulak nathnam kiyanawada..Good LUCK..
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    3. Return Visitors -
    එකම visitor එක වතාවකට වඩා පැමිනෙන්නේ නම් එය
    Return Visitors ලෙස හදුන්වනවා. මේක නම් ලොකුවට බලපෑමක් ඇතිකරන්නේ නෑ seo rank වලදී.

    this is Having high Effect for ranking, this ratio means the quality of your content
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    shorten link services eken num puluwan. mn kiwwe api ad click karla hamba karna eka gana.

    ගූගල් එකේ shorten link service එකට ලබන අවුරුද්දේ කෙල වෙනවානේ.ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ෆේස්බුක්වල බ්ලොක් කරලා නැති shorten link service එකක් තියෙනවා නම් කියපන්කෝ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    ගූගල් එකේ shorten link service එකට ලබන අවුරුද්දේ කෙල වෙනවානේ.ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ෆේස්බුක්වල බ්ලොක් කරලා නැති shorten link service එකක් තියෙනවා නම් කියපන්කෝ


    bit.ly