SEO Keywords Not Ranking In Related Country - Help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    brother cloudflare dammama server location ekata mokak hari wenwada?
    ඔව්. Actual server IP එක hide වෙනවා. Cloudflare proxy එක නිසා. Hosting කරලා තියෙන්නේ cloudflare එකේ කියලා පෙනෙන්නේ. Hosting provider හොයාගන්න බැ. කොහේ තිබ්බත් Hosting location එක United State කියලා පෙනෙන්නේ, හැබැයි ළඟම cloudflare data center එකට visitors ලා connect වෙන්නේ.
     
    Last edited: