SEO_පාඩම

1. මට පුළුවන් ලිපියක් මගින් තව කෙනෙකුට දැනුමක් ලබා දීමක් මිස ඔහු වෙනුවෙන් සේවය කිරීමක් නොවේ. ඔබට SEO පිලිබඳ පැහැදිලි දැනුමක් නැති බැවින් මෙසේ පවසවා විය හැක. SEO කියන්නේ තව කෙනෙක්ට කොඩින් එකක් හරි ගස්සලා දෙනවා වගේ වැඩක් නොවෙයි. ඒක නිසා මට තව කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරනවා නම් ඒ වෙනුවෙන් මුදල් අය කරන්න වෙනවා. මාගේ කාලය වෙනුවෙන්

2. මා වැඩකරන සහ මෙතෙක් කල් කල දේවල් පල කල නොහැකිය. links .

මා කල කී දේවල් වලට අදාළ ලිනක්ස් සහ අනෙකුත් විස්තර එලියට ලබා දිය නොහැක. . අනෙක් කරුණ නම් මගේ සේවාදායකයින්ගේ ලිනක්ස් ප්‍රසිද්දියේ පල කිරීමෙන් Privacy policy violation එකක් සිදු වේ.

3. කරුණා කර මෙවැනි ත්‍රෙඩ්ස් වලින් දේශපාලන කේන්තිය පිට කරගන්න එපා මචන්. උබට SEO පිලිබඳ අවබෝධයක් නැති උනාට එකෙන් වැඩක් ගන්න ඉගන ගන්න දක්ෂ අය එළකිරියේ ඉන්නාවා. ඔවුන් වෙනුවෙන් මා මේ ලිපි පල කරමි. මාගේ දේශපාලන දැක්ම වෙනස් වේ. දේශපාලන අදහස් මෙවැනි ලිපි වලින් මා පිට කර නැත. ඔබට දේශපාලන මත වැඩි ගැටුමක් අවශ්‍යනම් ඒ වෙනුවෙන් මා පල කරන එම ත්‍රෙඩ් එකකට පැමිණෙන්න.

3. මා කිසිවෙකුගෙන් රෙප් ඉල්ලුවේ නැත. අවශ්‍ය කෙනෙකු සිටි නම් ඔවුන් විසින් රෙප් දෙන එක මට ප්‍රශ්නයක් නොවන අතර රෙප් කැපිමද ප්‍රශ්නයක් නොවේ. මගේ ලිපි ලිවීමට රෙප් වලින් බාධාවක් නැත.

විශේෂ නිවේදනය : ඔබ වැනි SEO කියන එක පිළිබඳව දැනුමක් නැති පුද්ගලයින් ත්‍රෙඩ් එකට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින ලෙස මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

1කෝ උබේ මහලොකුවට ඊයෙ හවස දෙනව කිව්ව දෙවනි පාඩම? (නොදන්න නිසා ඇහුවේ.

2. යකෝ සුවර් එකටම උබ SEO ද කලේ, මේ නොදන්න කමට අහන්නෙ, (ඔයා විතරයි නෙ SEO දන්නේ හරියටම, අපි දන්නෙ නැහැනේ) SEO කරපු ඒවා වල ලින්ක්ස් දෙන්න බැරි නම් මොන මගුලකටද ඒ සයිට්ස් රෑන්ක් කළේ? ඔව හන්ගපන් දැන්මම.

3. නිකන් දාර්ශණික ත්‍රෙඩ් දාල රෙප් කොටු පුරවගෙන සමාජයට මතයක් කාවද්දන්න දඟලන උබල වගේ එවුන්ට අනුකම්පා කරන්න ඔනේ. ඔය විඩිහට දිගටම උබ කඩේ යන දෙශපාලන පක්ශෙටම මුට්ටිය අල්ලපන්, SEO කරනවට වඩා වැඩි ගානක් හෙව්වහැකි.
 
rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan nodanna magul kiyawanda epa ban anika uba SEO kiyala anunwa mula kirimak karanne . denawnam deyak kiyala dipan hariyata nikan manussayo mula karanna epa. eka paw. igena ganna asa eka uba kiyana eka diha balanne harima garrawen his mudunin pligannawa. uba metana meta tag Hu**** allan dagalanne. uba kiyala dunnada key word ekak kiyanne mkadda kiyala ? long tail keyword 1k kiyanne mkadda kiyala. harima buyer keyword hoyaganna hatima dawas ganak kiyala denna wistara tiyenawa. ane chu karala budiyagan ban. oon mamnam wedda neme habai uba oya karanne boruwa kiyanna mage danuma pramanawath. echcharai
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඔක්කොම එක සැරේ උගන් වන්න බැහැ. අනෙක SEO පිළිබඳව අයන්නවත් නොදන්නා අය සඳහා නොවේ මේ පාඩම්. අනෙක සාමාන්‍ය දැනුමක් ඇති අය වෙනුවෙන් ක්‍රමානුකුලව තමයි යන්නේ. අනෙක මම කවුරුවත් කියන විදිහට කාටවත් උගන්වන්න උවමනාවකුත් නැහැ. මම යන්නේ මගේ රටාවට අනුව. අනෙක උබ වගේ උන් ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. සමාජයට කරන දෙයක් නම් නැහැ. විවේචන පමණයි.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    විශේෂ නිවේදනයයි.

    SEO වලට ආදාල නොවන දේවල් මෙම ත්‍රෙඩ් එකේ පල නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා කිසිඳු පිලිතුරක් ලබා නොදෙමි.
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔක්කොම එක සැරේ උගන් වන්න බැහැ. අනෙක SEO පිළිබඳව අයන්නවත් නොදන්නා අය සඳහා නොවේ මේ පාඩම්. අනෙක සාමාන්‍ය දැනුමක් ඇති අය වෙනුවෙන් ක්‍රමානුකුලව තමයි යන්නේ. අනෙක මම කවුරුවත් කියන විදිහට කාටවත් උගන්වන්න උවමනාවකුත් නැහැ. මම යන්නේ මගේ රටාවට අනුව. අනෙක උබ වගේ උන් ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. සමාජයට කරන දෙයක් නම් නැහැ. විවේචන පමණයි.

    machan uba hoda deyak karanawanam mata wiweshanya karanna uwamanwak na. dan uba kiyanne SEO wala a yanna kiyanne keyword research ekada ube danuma ekenma mana ganna puluwan. SEO wala keyword eka kiyanne 75% k oon echcharai man kiyanne. uba ona magulak karaganin.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ඔක්කොම එක සැරේ උගන් වන්න බැහැ. අනෙක SEO පිළිබඳව අයන්නවත් නොදන්නා අය සඳහා නොවේ මේ පාඩම්. අනෙක සාමාන්‍ය දැනුමක් ඇති අය වෙනුවෙන් ක්‍රමානුකුලව තමයි යන්නේ. අනෙක මම කවුරුවත් කියන විදිහට කාටවත් උගන්වන්න උවමනාවකුත් නැහැ. මම යන්නේ මගේ රටාවට අනුව. අනෙක උබ වගේ උන් ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. සමාජයට කරන දෙයක් නම් නැහැ. විවේචන පමණයි.

    මචන් මමත් ඔයා ඔය කියපු seo වල "අ"යන්නවත් නොදන්න කෙනෙක්. මම හිතනව තවත් ඒ වගේ අය මේකෙ ඇති කියල. so, ඔයා ඔය එක එක එවුන් කියන අදාල නැති දේවල් ගැන හිතල ඔය thread එක close කරන්න එපා. please.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    machan uba hoda deyak karanawanam mata wiweshanya karanna uwamanwak na. dan uba kiyanne SEO wala a yanna kiyanne keyword research ekada ube danuma ekenma mana ganna puluwan. SEO wala keyword eka kiyanne 75% k oon echcharai man kiyanne. uba ona magulak karaganin.

    මමත් seo ගැන ලොකු දෙයක් දන්නේ නැ . නමුත් keyword එක basic කරගෙන අනිත් දේවල් යන්න ඕනේ කියලා හිතනවා . seo වල පළමු පාඩම විදිහට keyword එකක් හොයා ගන්න හැටි . ඒවාට භාවිතා කරන ටූල් සහ ඒ ටූල් කොහොමද භාවිතා කරන්නේ කියලා දැම්මනම් හොදයි .
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මමත් seo ගැන ලොකු දෙයක් දන්නේ නැ . නමුත් keyword එක basic කරගෙන අනිත් දේවල් යන්න ඕනේ කියලා හිතනවා . seo වල පළමු පාඩම විදිහට keyword එකක් හොයා ගන්න හැටි . ඒවාට භාවිතා කරන ටූල් සහ ඒ ටූල් කොහොමද භාවිතා කරන්නේ කියලා දැම්මනම් හොදයි .

    ow ban hari widihata wenna ona ehema. :yes: