my blog is www.aircrafteng.blogspot.com
please get me traffic machan..
ඔව් මටත් මේ ලිපිය ලියන්න කලින්ම ඕක හිතුනා. ඊළඟ කොටස් වීඩියෝ එකකින් හදන්න ඕනේ. මගේ යුටියුබ් චැනල් එකෙන් දැම්ම නම් හරි.
පිස්සු හැදෙනවා බන් සිංහලෙන් ලිපියක් ටයිප් කරන්න ගිහාම . අන්තිමට මේකේ ඉන්න උන්ගෙන් හොදකුත් අහන්න ලැබෙන්නේ නැහැ. ඊලග ලිපිය ප්‍රමාද උනොත් පලු යන්න බනිනවා.



my blog is www.aircrafteng.blogspot.com
please get me traffic machan..


Unfortunately I can't generate traffic for you. Its not a simple task. Just follow my articles. If you really need I can generate traffic for you. I will charge hourly.

my blog is www.aircrafteng.blogspot.com
please get me traffic machan..
mageth site ekak tiyenawa ban https://campusjokes.wordpress.com/ seo daganna bari weida
කෑප්ටන් Jack Sparrow;21636697 said:අනෙ බන්, ඔයිට වඩා හොඳයි රෙප් හිඟා කෑවනම්. ඉස්සර උබ මෙ ප්‍රොෆයිල් එක හදාගෙන ආවෙ පඹසේනටයි පොනිල් උන්නැහෙටයි කඩේ යන්න. රෙප් කපල රතුවෙලා හිටපු නිසා දැන් එනව රෙප් හිගාකන්න. යකො උබ මහ ලොකු දන්න එකෙක් නම් ඇයි මෙ සරල දෙවල් කියන්නෙ, මේ දේවල් කරන හැටි කියන්නේ නැතුව.
මේ අහපු ප්‍රශ්නෙට මෙන්න දීපු උත්තරේ
කරපුව එවපන් සාම්පල් ඉස්සෙල්ල
Edited : උඹ ක්යිවාරු ගැහුව වගේ ලෙසන් සීරීස් එක දැම්මොත් උඹ කයිවාරු කාරයෙක් නෙමෙයි, වැඩ්ඩෙක් කියල පිළිගන්නවා.
1. මට පුළුවන් ලිපියක් මගින් තව කෙනෙකුට දැනුමක් ලබා දීමක් මිස ඔහු වෙනුවෙන් සේවය කිරීමක් නොවේ. ඔබට SEO පිලිබඳ පැහැදිලි දැනුමක් නැති බැවින් මෙසේ පවසවා විය හැක. SEO කියන්නේ තව කෙනෙක්ට කොඩින් එකක් හරි ගස්සලා දෙනවා වගේ වැඩක් නොවෙයි. ඒක නිසා මට තව කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරනවා නම් ඒ වෙනුවෙන් මුදල් අය කරන්න වෙනවා. මාගේ කාලය වෙනුවෙන්
2. මා වැඩකරන සහ මෙතෙක් කල් කල දේවල් පල කල නොහැකිය. links .
මා කල කී දේවල් වලට අදාළ ලිනක්ස් සහ අනෙකුත් විස්තර එලියට ලබා දිය නොහැක. . අනෙක් කරුණ නම් මගේ සේවාදායකයින්ගේ ලිනක්ස් ප්‍රසිද්දියේ පල කිරීමෙන් Privacy policy violation එකක් සිදු වේ.
3. කරුණා කර මෙවැනි ත්‍රෙඩ්ස් වලින් දේශපාලන කේන්තිය පිට කරගන්න එපා මචන්. උබට SEO පිලිබඳ අවබෝධයක් නැති උනාට එකෙන් වැඩක් ගන්න ඉගන ගන්න දක්ෂ අය එළකිරියේ ඉන්නාවා. ඔවුන් වෙනුවෙන් මා මේ ලිපි පල කරමි. මාගේ දේශපාලන දැක්ම වෙනස් වේ. දේශපාලන අදහස් මෙවැනි ලිපි වලින් මා පිට කර නැත. ඔබට දේශපාලන මත වැඩි ගැටුමක් අවශ්‍යනම් ඒ වෙනුවෙන් මා පල කරන එම ත්‍රෙඩ් එකකට පැමිණෙන්න.
3. මා කිසිවෙකුගෙන් රෙප් ඉල්ලුවේ නැත. අවශ්‍ය කෙනෙකු සිටි නම් ඔවුන් විසින් රෙප් දෙන එක මට ප්‍රශ්නයක් නොවන අතර රෙප් කැපිමද ප්‍රශ්නයක් නොවේ. මගේ ලිපි ලිවීමට රෙප් වලින් බාධාවක් නැත.
විශේෂ නිවේදනය : ඔබ වැනි SEO කියන එක පිළිබඳව දැනුමක් නැති පුද්ගලයින් ත්‍රෙඩ් එකට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින ලෙස මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.




ටහිකේ![]()
කොහොම එලකිරියට ආව එකෙක්ද මේ![]()
නෙදර්ලන්තෙ ගියා කියල මේකෙ උන් අවුස්සන්න වෙන උන්ගෙ පොටෝ උස්සල දාල අයිං කරපු එකා![]()
දැන් හෙන ප්‍රොපෙසනල් වෙලානෙ![]()
![]()

