SEO_පාඩම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,467
    113
    Bump .මාත් මේ දවස් වල SEO පස්සේ තමයි යන්නේ. සිගරට් බොන්න එපා යකෝ.කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් නෑ අකාලේ මැරුනොත්
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    නියමයි මචං.සිගරට් නම් නෑ. පාරක් එවන්නද?
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඔව් මටත් මේ ලිපිය ලියන්න කලින්ම ඕක හිතුනා. ඊළඟ කොටස් වීඩියෝ එකකින් හදන්න ඕනේ. මගේ යුටියුබ් චැනල් එකෙන් දැම්ම නම් හරි.

    පිස්සු හැදෙනවා බන් සිංහලෙන් ලිපියක් ටයිප් කරන්න ගිහාම . අන්තිමට මේකේ ඉන්න උන්ගෙන් හොදකුත් අහන්න ලැබෙන්නේ නැහැ. ඊලග ලිපිය ප්‍රමාද උනොත් පලු යන්න බනිනවා.

    ඔව් ඔව් ඒ නිසා ඉක්මනට දාපන් ඊළඟ එකත් :rofl::rofl:
    TFS Rep+ :love:
     
    අනෙ බන්, ඔයිට වඩා හොඳයි රෙප් හිඟා කෑවනම්. ඉස්සර උබ මෙ ප්‍රොෆයිල් එක හදාගෙන ආවෙ පඹසේනටයි පොනිල් උන්නැහෙටයි කඩේ යන්න. රෙප් කපල රතුවෙලා හිටපු නිසා දැන් එනව රෙප් හිගාකන්න. යකො උබ මහ ලොකු දන්න එකෙක් නම් ඇයි මෙ සරල දෙවල් කියන්නෙ, මේ දේවල් කරන හැටි කියන්නේ නැතුව.

    my blog is www.aircrafteng.blogspot.com
    please get me traffic machan..

    මේ අහපු ප්‍රශ්නෙට මෙන්න දීපු උත්තරේ :angry::P

    Unfortunately I can't generate traffic for you. Its not a simple task. Just follow my articles. If you really need I can generate traffic for you. I will charge hourly.

    කරපුව එවපන් සාම්පල් ඉස්සෙල්ල :yes:

    Edited : උඹ ක්යිවාරු ගැහුව වගේ ලෙසන් සීරීස් එක දැම්මොත් උඹ කයිවාරු කාරයෙක් නෙමෙයි, වැඩ්ඩෙක් කියල පිළිගන්නවා.
     
    Last edited:
    my blog is www.aircrafteng.blogspot.com
    please get me traffic machan..

    mageth site ekak tiyenawa ban https://campusjokes.wordpress.com/ seo daganna bari weida

    ඉස්සෙල්ලම උඹල දෙන්න ඔය ෆ්‍රී බ්ලොග් දෙක ගලවලා ඩොමේන් දෙකක් අරගෙන, පොඩි හොස්ටින් පාරකුත් අරගෙන SEO ප්‍රැක්ටිස් කරපන්. ඩොමේන් එකෙන් SEO වලට බලපැමක් නැහැ, ඒත් ඔය ෆ්‍රී ඒව වල යන්න පුළුවන් සීමාව ඉතා අවමයි.

    වැඩේ ටිකක් හොයල බලල කළොත් රු.5000/- ට අඩුවෙන් අවුරුද්දක් අදින්න පුළුවන්
    .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කෑප්ටන් Jack Sparrow;21636697 said:
    අනෙ බන්, ඔයිට වඩා හොඳයි රෙප් හිඟා කෑවනම්. ඉස්සර උබ මෙ ප්‍රොෆයිල් එක හදාගෙන ආවෙ පඹසේනටයි පොනිල් උන්නැහෙටයි කඩේ යන්න. රෙප් කපල රතුවෙලා හිටපු නිසා දැන් එනව රෙප් හිගාකන්න. යකො උබ මහ ලොකු දන්න එකෙක් නම් ඇයි මෙ සරල දෙවල් කියන්නෙ, මේ දේවල් කරන හැටි කියන්නේ නැතුව.

    මේ අහපු ප්‍රශ්නෙට මෙන්න දීපු උත්තරේ :angry::P

    කරපුව එවපන් සාම්පල් ඉස්සෙල්ල :yes:

    Edited : උඹ ක්යිවාරු ගැහුව වගේ ලෙසන් සීරීස් එක දැම්මොත් උඹ කයිවාරු කාරයෙක් නෙමෙයි, වැඩ්ඩෙක් කියල පිළිගන්නවා.

    1. මට පුළුවන් ලිපියක් මගින් තව කෙනෙකුට දැනුමක් ලබා දීමක් මිස ඔහු වෙනුවෙන් සේවය කිරීමක් නොවේ. ඔබට SEO පිලිබඳ පැහැදිලි දැනුමක් නැති බැවින් මෙසේ පවසවා විය හැක. SEO කියන්නේ තව කෙනෙක්ට කොඩින් එකක් හරි ගස්සලා දෙනවා වගේ වැඩක් නොවෙයි. ඒක නිසා මට තව කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරනවා නම් ඒ වෙනුවෙන් මුදල් අය කරන්න වෙනවා. මාගේ කාලය වෙනුවෙන්

    2. මා වැඩකරන සහ මෙතෙක් කල් කල දේවල් පල කල නොහැකිය. links .

    මා කල කී දේවල් වලට අදාළ ලිනක්ස් සහ අනෙකුත් විස්තර එලියට ලබා දිය නොහැක. . අනෙක් කරුණ නම් මගේ සේවාදායකයින්ගේ ලිනක්ස් ප්‍රසිද්දියේ පල කිරීමෙන් Privacy policy violation එකක් සිදු වේ.

    3. කරුණා කර මෙවැනි ත්‍රෙඩ්ස් වලින් දේශපාලන කේන්තිය පිට කරගන්න එපා මචන්. උබට SEO පිලිබඳ අවබෝධයක් නැති උනාට එකෙන් වැඩක් ගන්න ඉගන ගන්න දක්ෂ අය එළකිරියේ ඉන්නාවා. ඔවුන් වෙනුවෙන් මා මේ ලිපි පල කරමි. මාගේ දේශපාලන දැක්ම වෙනස් වේ. දේශපාලන අදහස් මෙවැනි ලිපි වලින් මා පිට කර නැත. ඔබට දේශපාලන මත වැඩි ගැටුමක් අවශ්‍යනම් ඒ වෙනුවෙන් මා පල කරන එම ත්‍රෙඩ් එකකට පැමිණෙන්න.

    3. මා කිසිවෙකුගෙන් රෙප් ඉල්ලුවේ නැත. අවශ්‍ය කෙනෙකු සිටි නම් ඔවුන් විසින් රෙප් දෙන එක මට ප්‍රශ්නයක් නොවන අතර රෙප් කැපිමද ප්‍රශ්නයක් නොවේ. මගේ ලිපි ලිවීමට රෙප් වලින් බාධාවක් නැත.

    විශේෂ නිවේදනය : ඔබ වැනි SEO කියන එක පිළිබඳව දැනුමක් නැති පුද්ගලයින් ත්‍රෙඩ් එකට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින ලෙස මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ටහිකේ :shocked: :shocked:
    කොහොම එලකිරියට ආව එකෙක්ද මේ :baffled: :baffled:
    නෙදර්ලන්තෙ ගියා කියල මේකෙ උන් අවුස්සන්න වෙන උන්ගෙ පොටෝ උස්සල දාල අයිං කරපු එකා :baffled: :baffled:
    දැන් හෙන ප්‍රොපෙසනල් වෙලානෙ :baffled: :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    :rofl::rofl: