Server එකේ තියන් ගහන්නෙ කොහොමද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    Production file ekema develop karanne kohomada ara pho strom wala side eken server eka aran code eka edit krn plwnne live

    Me wage vs code eke karanne kohomada ?

    Laravel project eka nam
     
    • Like
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    අවුරුදු ගාණකට කලින් ක්ලයන්ට් කෙනෙක් ගෙ ඔෆිස් එකේ AD එකයි ෆයිල් බැකප් එකයි ්දුවපු රැක්මවුන්ට් තිබ්බ කැබිනට් එකක් උඩ තියාගෙන නම් ගහල තියේ (සර්වර් රූම් එක ෆින්ගර්ප්‍රින්ට් ඇක්සස්) දවස්වල කෙල්ල, දැන් නම් කසාද ගෑණි
     
    • Haha
    Reactions: Psiko

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    අතේද?
    ලේසියි
    samba හරි ftp server එකක්හරි setup කරලා වැල ටික ඒකට copy කරහන්
    ඉන්පස්සේ ඕනි වෙලාවක access කරන්න පුළුවන්. 1gig connection එකක්නං හොදයි
    ftp secure නෑ හැබැයි
     
    • Haha
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    කරන්න එපා. Git වගේ එකකිම් manage කරපං. වැඩ ඉවර උනාම ඒක පාර zip එකකින් දාන්න. ඔය වසල වැඩ මුලදිම පුරුදු උනාම අනික් උන්ටත් එක්ක කරදරේ.
     
    • Wow
    Reactions: Psiko

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මං බැලුවා මං ගැන ලොක්කට ආරන්චි වෙලාද කියලා. :lol:
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    කරන්න එපා. Git වගේ එකකිම් manage කරපං. වැඩ ඉවර උනාම ඒක පාර zip එකකින් දාන්න. ඔය වසල වැඩ මුලදිම පුරුදු උනාම අනික් උන්ටත් එක්ක කරදරේ.
    Ehemad 👏🏼
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔව් production එකේ කෝඩ් ඒක කියන්නේ එහෙම errors එන එන වෙලාවට මාරු කරන එකක් නෙවෙයි. Test cases ටික ඔක්කොම හරියට වැඩද බලන්න. Test cases නැත්තං අඩුම බේසික් manual test එකක්වත් කරලා ඉන්න අප්ඩේට් කරන්න කලින් අඩුම පොඩි දෙයක් කරත්.

    අපිට ටික දවසකින් කෝඩ් අමතක වෙනවා. එතකොට අපි මැද මොනවා හරි කරපු දෙයක් මතක් වෙලා එකට අදාල වෙන තැනක් මාරි කරලා errors ආවොත් ආයේ ගොඩ ගන්න බෑ ලේසියකට
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    ඔව් production එකේ කෝඩ් ඒක කියන්නේ එහෙම errors එන එන වෙලාවට මාරු කරන එකක් නෙවෙයි. Test cases ටික ඔක්කොම හරියට වැඩද බලන්න. Test cases නැත්තං අඩුම බේසික් manual test එකක්වත් කරලා ඉන්න අප්ඩේට් කරන්න කලින් අඩුම පොඩි දෙයක් කරත්.

    අපිට ටික දවසකින් කෝඩ් අමතක වෙනවා. එතකොට අපි මැද මොනවා හරි කරපු දෙයක් මතක් වෙලා එකට අදාල වෙන තැනක් මාරි කරලා errors ආවොත් ආයේ ගොඩ ගන්න බෑ ලේසියකට
    ehanm eliye thiyan ma gahanawa :yes: :love: