DELL power Edge Windows 2012 R2 සර්වර් එකක් තියෙනවා. එක ඩ්‍රයිව් එකක් Failed බූට් වෙන්නෙ නෑ. "No boot device found" කිසිම ඩ්‍රයිව් එකක් බයොස් වල පෙන්නන්නේ නෑ. මේක හදාගන්න ක්‍රමයක් දන්නවද?
නැත්නම් මේකෙ තියෙන අනිත් ඩ්‍රයිව්ස් වල තියෙන ෆයිල්ස් ටික බැකප් කරගන්න පෙන් එකෙන් බූට් කරන්න පුලුවන් OS එක මොකක්ද? පොඩි ලිනක්ස් එකක් ට්‍රයි කලා එකෙන් සර්වර් එකෙ ෆයිල්ස් පෙන්නන්නෙ නෑ.