server වැඩ්ඩෝ එන්ට .

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    vm එකක server 20 වාගේ තියනවා . මේ server ටික off කරලා vm එක off කරන්ට පැයක් වාගේ යනවා .

    මේක ඉක්මනට කරන්ට විදියක් නැද්ද .
    සමානයෙන් industry level එකේදී වෙන්නේ කොහොමද
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    GIF by NETFLIX
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    vm එකක server 20 වාගේ තියනවා . මේ server ටික off කරලා vm එක off කරන්ට පැයක් වාගේ යනවා .

    මේක ඉක්මනට කරන්ට විදියක් නැද්ද .
    සමානයෙන් industry level එකේදී වෙන්නේ කොහොමද
    Niwadu dawasakata set kara ganin official mail ekak dapan schedule ekak ekka
    Tinikiri set wen wada owa
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    එකින් එක ඕෆ් කරන්න ඕනිද?

    මේක යූස් කරන්න පුලුවන්
    https://www.terraform.io/
    redhat දුවන server එහම පුලුවන්ද .
    bank වල කොහොමද කරන්නේ

    cloud වල නම් ක්‍රම තියනවා නේද ...

    Full down karanna ona nam host eka
    Maintaince notice mail yawala maha reeka hari niwadu dawasaka karapan

    Host eka nathuwa vm karanawanam traffic stop karala session tika end unama eka eka restsrt karapan .
    eka hari machoo.me time eka adu karanta puluwanada
    ------ Post added on May 29, 2023 at 9:51 PM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    Niwadu dawasakata set kara ganin official mail ekak dapan schedule ekak ekka
    Tinikiri set wen wada owa
    Full down karanna ona nam host eka
    Maintaince notice mail yawala maha reeka hari niwadu dawasaka karapan

    Host eka nathuwa vm karanawanam traffic stop karala session tika end unama eka eka restsrt karapan .
    මේ විදියට තමයි කරන්න හොදම විදිය.

    නැත්තම් accidentally host machine එකේ power button එක 20 seconds වලට වඩා press වෙන්න ඕනෙ 😋
     
    • Like
    Reactions: MaxFunMan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    redhat දුවන server එහම පුලුවන්ද .
    bank වල කොහොමද කරන්නේ

    cloud වල නම් ක්‍රම තියනවා නේද ...
    පුලුවන් ස්ක්‍රිප්ට් වලින් කරගන්න පුලුවන්. උබේ යූස්කේස් එකයි infrastructure එකයි ගැන හරි අදහසක් නැතුව හරියටම හරියන දෙයක් කියන්න බෑ ඒත්.
    bank වල නන් කොහොම කරනවද නන් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මේ විදියට තමයි කරන්න හොදම විදිය.

    නැත්තම් accidentally host machine එකේ power button එක 20 seconds වලට වඩා press වෙන්න ඕනෙ 😋
    me wade risk neda,host eka ,data damge wenta puluwan neda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත

    eka hari machoo.me time eka adu karanta puluwanada
    ------ Post added on May 29, 2023 at 9:51 PM
    මේමයි os එකේ ලෝඩ් එක අනුව තමා රීස්ටාර්ට් එකට යන වෙලාව යන්නේ . බූට් එක වේගෙන් කරන්න නම් කනල් ලේවල් චේන්ජස් තමා . කලින් කරලා නම් නෑ හොයල බලන්න ඕනේ. උබට මේක එකපාර කරන්න ඕනේ නම් ස්ක්‍රිප්ට් එකක් ලියපන් එක්කො ඔටෝමෝශන් ටූල් එක්කින් රන් කරන්න ඕනේ sleep , ping check dala case conditional ලිව්වනම් වේගය මැනුවල් කරනවට වඩා අඩු වෙයි . ඒත් වෙබ් ඇප්ලිකේශන් ඒම තියනනවන්ම් ඕවගේ ඒවට ට්‍රැෆික් එන්න ඇරලා අනන් මනන් ටික වෙන්න ටික වෙලාවක් යනවා ඉතින් .
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බෑන්ක් වල ලයිව් සර්වර් එකක් නම් ඩවුන් ටයිම් එකක් ඩික්ලෙයා කරල අඩාල ඇඩ්මින් ලව අල්ලගෙන එ කිව්වෙ සර්වර් 10 බලන්නෙ ඇඩ්මින්ල හෝ යුනිට් කීපයක් නම් උන්ව තියාගෙන උන් ලව්වා ඇප්ලිකේශන් ඩවුන් කරවල,( ට්‍රැෆික් කටොෆ් කරල ලේසි සහ ඉක්මන්) උබේ වීඑම් එක රිස්ටාට් කරනව. ඕක ඩිපෙන්ඩ් දුවන ඇප්ලිකේශන් සහ ට්‍රැෆින් නවත්තන්න කොච්චර වෙලා යනවද කියන එක් මත.
     
    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    බෑන්ක් වල ලයිව් සර්වර් එකක් නම් ඩවුන් ටයිම් එකක් ඩික්ලෙයා කරල අඩාල ඇඩ්මින් ලව අල්ලගෙන එ කිව්වෙ සර්වර් 10 බලන්නෙ ඇඩ්මින්ල හෝ යුනිට් කීපයක් නම් උන්ව තියාගෙන උන් ලව්වා ඇප්ලිකේශන් ඩවුන් කරවල,( ට්‍රැෆික් කටොෆ් කරල ලේසි සහ ඉක්මන්) උබේ වීඑම් එක රිස්ටාට් කරනව. ඕක ඩිපෙන්ඩ් දුවන ඇප්ලිකේශන් සහ ට්‍රැෆින් නවත්තන්න කොච්චර වෙලා යනවද කියන එක් මත.
    Bank wala machan. High availability and Load balancing walin application eke availability eka thiyaganna machan, eka application ekata eka host ekakata wada thiyenawane.

    Oyage, VM platform eka gena visthara dunnoth kattiyata thawata lesi wei hoda uththara denna, Samahara ewata script ekakin karanna puluwan wei, Automation karanna puluwan