Niwadu dawasakata set kara ganin official mail ekak dapan schedule ekak ekkavm එකක server 20 වාගේ තියනවා . මේ server ටික off කරලා vm එක off කරන්ට පැයක් වාගේ යනවා .
මේක ඉක්මනට කරන්ට විදියක් නැද්ද .
සමානයෙන් industry level එකේදී වෙන්නේ කොහොමද
Niwadu dawasakata set kara ganin official mail ekak dapan schedule ekak ekka
Tinikiri set wen wada owa
මචෝ සාමාන්යෙන් වෙන්නේ ඇහෙමද .නැත්නම් වෙන ක්‍රම තියනවාදNormally 45 mins - 1 hour yanawa
redhat දුවන server එහම පුලුවන්ද .
eka hari machoo.me time eka adu karanta puluwanadaFull down karanna ona nam host eka
Maintaince notice mail yawala maha reeka hari niwadu dawasaka karapan
Host eka nathuwa vm karanawanam traffic stop karala session tika end unama eka eka restsrt karapan .
Niwadu dawasakata set kara ganin official mail ekak dapan schedule ekak ekka
Tinikiri set wen wada owa
මේ විදියට තමයි කරන්න හොදම විදිය.Full down karanna ona nam host eka
Maintaince notice mail yawala maha reeka hari niwadu dawasaka karapan
Host eka nathuwa vm karanawanam traffic stop karala session tika end unama eka eka restsrt karapan .
පුලුවන් ස්ක්‍රිප්ට් වලින් කරගන්න පුලුවන්. උබේ යූස්කේස් එකයි infrastructure එකයි ගැන හරි අදහසක් නැතුව හරියටම හරියන දෙයක් කියන්න බෑ ඒත්.redhat දුවන server එහම පුලුවන්ද .
bank වල කොහොමද කරන්නේ
cloud වල නම් ක්‍රම තියනවා නේද ...
me wade risk neda,host eka ,data damge wenta puluwan nedaමේ විදියට තමයි කරන්න හොදම විදිය.
නැත්තම් accidentally host machine එකේ power button එක 20 seconds වලට වඩා press වෙන්න ඕනෙ![]()
මේමයි os එකේ ලෝඩ් එක අනුව තමා රීස්ටාර්ට් එකට යන වෙලාව යන්නේ . බූට් එක වේගෙන් කරන්න නම් කනල් ලේවල් චේන්ජස් තමා . කලින් කරලා නම් නෑ හොයල බලන්න ඕනේ. උබට මේක එකපාර කරන්න ඕනේ නම් ස්ක්‍රිප්ට් එකක් ලියපන් එක්කො ඔටෝමෝශන් ටූල් එක්කින් රන් කරන්න ඕනේ sleep , ping check dala case conditional ලිව්වනම් වේගය මැනුවල් කරනවට වඩා අඩු වෙයි . ඒත් වෙබ් ඇප්ලිකේශන් ඒම තියනනවන්ම් ඕවගේ ඒවට ට්‍රැෆික් එන්න ඇරලා අනන් මනන් ටික වෙන්න ටික වෙලාවක් යනවා ඉතින් .
eka hari machoo.me time eka adu karanta puluwanada
------ Post added on May 29, 2023 at 9:51 PM
Bank wala machan. High availability and Load balancing walin application eke availability eka thiyaganna machan, eka application ekata eka host ekakata wada thiyenawane.බෑන්ක් වල ලයිව් සර්වර් එකක් නම් ඩවුන් ටයිම් එකක් ඩික්ලෙයා කරල අඩාල ඇඩ්මින් ලව අල්ලගෙන එ කිව්වෙ සර්වර් 10 බලන්නෙ ඇඩ්මින්ල හෝ යුනිට් කීපයක් නම් උන්ව තියාගෙන උන් ලව්වා ඇප්ලිකේශන් ඩවුන් කරවල,( ට්‍රැෆික් කටොෆ් කරල ලේසි සහ ඉක්මන්) උබේ වීඑම් එක රිස්ටාට් කරනව. ඕක ඩිපෙන්ඩ් දුවන ඇප්ලිකේශන් සහ ට්‍රැෆින් නවත්තන්න කොච්චර වෙලා යනවද කියන එක් මත.
Server eka RAID karalada thiyenne?මචෝ සාමාන්යෙන් වෙන්නේ ඇහෙමද .නැත්නම් වෙන ක්‍රම තියනවාද