කුකුළනි, Local Client කෙනෙක්ගෙ වැඩක් සෙට් වුණා, පොරගෙ Websites දෙකක් තියෙනවා. දැනට වෙන එකෙක් කරන්නෙ. Domain renewal වත් දැන් කරන එකා හරියට බලලා කරන්නෙ නැහැ. Client දැකලා කිව්වහමයි handle කරන එකා දන්නෙත් domains expire වෙලා කියලා. Client ට එපා වෙලා.
Client ට ඕනි මේක control ඔක්කොම උගෙන් අරගෙන මට දෙන්න. දැනට කිසිම access එකක්වත් Client ට නැහැ. අඩුම තරමෙ cpanel එකටවත්. Hosting එකත් වෙනස් කරගන්න ඕනිලු slow නිසා. මට මේකට ගාණක් සහ කරගන්න ක්‍රමයක් කියන්න කිව්වා. කරන්න තියෙන වැඩ මේවා.
මුලින්ම Access ගන්න ඕනි
Job role
2 domains renewal
2 websites monitoring (WordPress) - Development කරන්නෙ නැහැ
SSL දාළා දෙන්න ඕනි
Hosting management (Including renewal) with email accounts
New Hosting package purchase
Websites transfer from old hosting to new hosting
මට මේ වැඩ ටිකට Client ට කියන්න ගාණක් කියන්න දන්න කෙනෙක්.