Set_කරගත්තහම_කෙල්ලව_එපා_වෙනවා

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Set_කරගත්තහම_කෙල්ලව_එපා_වෙනවා

    මට එහෙම සීන් එකක් තියනවනෙ බන් :dull: කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා :dull: උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්
     
    • Like
    Reactions: CloudX64

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හිතේ තියන ආශාවන්ගේ පිරිමැහෙන්නැති කම බං ඒක
    ආශාව ලබාගත්තට පස්සෙ එකට වඩා එකක් හොයනවා
    හැම කසාද බැඳපු කොල්ලම කෙල්ලම හිත යටින් තව එකකට ලව්
    ලෝක සත්‍ය බං
    තේරුන් අරගෙන නිවන්දැකපං
    ඔක හරියයි
     
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    හිතේ තියන ආශාවන්ගේ පිරිමැහෙන්නැති කම බං ඒක
    ආශාව ලබාගත්තට පස්සෙ එකට වඩා එකක් හොයනවා
    හැම කසාද බැඳපු කොල්ලම කෙල්ලම හිත යටින් තව එකකට ලව්
    ලෝක සත්‍ය බං
    තේරුන් අරගෙන නිවන්දැකපං
    ඔක හරියයි

    :yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මට එහෙම සීන් එකක් තියනවනෙ බන් :dull: කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා :dull: උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්

    ආශා දහසක් පොදි බැද ;)
    දෑසින් දැක්කොත් ලුහු බැද :P
    ජීවිතේට රස්නෙ හොයපු කාලේ :rolleyes:
    සිහිනෙන් සිහිනෙට වද විද ;)
    සැප සේ ඉවසාගෙන දුක :D
    මතකද ඒ පස්සෙන් ගිය කාලේ :D
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    හිතේ තියන ආශාවන්ගේ පිරිමැහෙන්නැති කම බං ඒක
    ආශාව ලබාගත්තට පස්සෙ එකට වඩා එකක් හොයනවා
    හැම කසාද බැඳපු කොල්ලම කෙල්ලම හිත යටින් තව එකකට ලව්
    ලෝක සත්‍ය බං
    තේරුන් අරගෙන නිවන්දැකපං
    ඔක හරියයි

    Ow neh bn :dull: ape gedarinuth me scene eka dnnwa. eyala nm kamthi mn serious love krnne nathi eka. eth dan nm eyalath kiynwa oka puruddata yaida danne na kiyla. ekai mata ahanna hithune :dull:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ආශා දහසක් පොදි බැද ;)
    දෑසින් දැක්කොත් ලුහු බැද :P
    ජීවිතේට රස්නෙ හොයපු කාලේ :rolleyes:
    සිහිනෙන් සිහිනෙට වද විද ;)
    සැප සේ ඉවසාගෙන දුක :D
    මතකද ඒ පස්සෙන් ගිය කාලේ :D

    :lol::lol::lol:
     
    epfetf

    Member
    Mar 10, 2019
    21
    2
    3
    මට එහෙම සීන් එකක් තියනවනෙ බන් :dull: කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා :dull: උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්

    ඒ කියන්නේ අරයව හම්බුනොත් මටත් එහෙම වෙයිද?:(