set unata passe thamai okkoma open wenne.
wisanduma itin soul mate hambenakan ma kaali karapan 
හිතේ තියන ආශාවන්ගේ පිරිමැහෙන්නැති කම බං ඒක
ආශාව ලබාගත්තට පස්සෙ එකට වඩා එකක් හොයනවා
හැම කසාද බැඳපු කොල්ලම කෙල්ලම හිත යටින් තව එකකට ලව්
ලෝක සත්‍ය බං
තේරුන් අරගෙන නිවන්දැකපං
ඔක හරියයි

මට එහෙම සීන් එකක් තියනවනෙ බන්කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා
උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්

be singlelike ranjan

හිතේ තියන ආශාවන්ගේ පිරිමැහෙන්නැති කම බං ඒක
ආශාව ලබාගත්තට පස්සෙ එකට වඩා එකක් හොයනවා
හැම කසාද බැඳපු කොල්ලම කෙල්ලම හිත යටින් තව එකකට ලව්
ලෝක සත්‍ය බං
තේරුන් අරගෙන නිවන්දැකපං
ඔක හරියයි
ape gedarinuth me scene eka dnnwa. eyala nm kamthi mn serious love krnne nathi eka. eth dan nm eyalath kiynwa oka puruddata yaida danne na kiyla. ekai mata ahanna hithune 
Set karaganna kale ekek wath thamange aththa swarupe pennanne na ne ban itinset unata passe thamai okkoma open wenne.
wisanduma itin soul mate hambenakan ma kaali karapan
![]()

ආශා දහසක් පොදි බැද
දෑසින් දැක්කොත් ලුහු බැද
ජීවිතේට රස්නෙ හොයපු කාලේ
සිහිනෙන් සිහිනෙට වද විද
සැප සේ ඉවසාගෙන දුක
මතකද ඒ පස්සෙන් ගිය කාලේ![]()

මට එහෙම සීන් එකක් තියනවනෙ බන්කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා
උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්