sex උදුවක් .දන්න කෙනෙක් කියලා දෙන්ටකෝ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    "joke nowe ban sirawata ahenne.
    mata...
    try karanawa ban hari yan ne"

    උට ඕන ලමයෙක් හදාගන්න බන්.
    ඩිම්බය මෝචනය වෙන දවස් වලට 1min හිටියත් ඇති බන්
    උන් පාර හොයාගෙන ක්ෂනිකව යනවා

    :D ආ ඒක මිසක් :cool: සොරි වෙන්ඩ ඕනේ
    මචං ඔය සිද්ධිය එක එක ගැහැනු අයගේ ශරීරය ස්වාභාවයේ විදිහට වෙනස් වෙනවා. උඹ කිව්වා වගේ ගොඩක් වෙලාවට ඩිම්බය මෝචනය වෙන දවස් වලට 1min හිටියත් ඇති. හැබැයි සමහරුන්ට එහෙම නෑ. එයාලට කියනවා සෙක්ස් කරාට පස්සේ වම් පැත්තට හෝ දකුණු පැත්තට ඇලයට හැරරිලා පැය භාගයක් වත් හෝදන්නේ නැතුව ඉන්න කියලා. සරු දවස් දැන ගන ඒක කරන්න ඕනේ. දවස හරියටම දැන ගන්න තියන 1 ක්‍රමයක් තමයි කෙල්ලගේ ශරිර උශ්නත්වය හැමදාම උදේට මැනලා ලියා ගන්න එක. ඩිම්බ මෝරන දවස්වලට ඇගේ උශ්නත්වය වැඩි වෙනවා. අනිත් එක සෙක්ස් කරන්න කලින් හොදට foreplay කරලා ඉන්න ඕනේ. හොදටම lubricant උනාට පස්සේ වැඩේ කරන එක තමයි සාර්ථකම. එතකොට sperm වලට පීනලා යන්න ලේසී.


    :baffled: :baffled: :baffled:
    ගංජා ගහලද කසිප්පු ගහලද
    ඌට ඕනේ ළමයෙක් හදන්න මිසක් නැති කරගන්න නෙමේ

    නෑ මලක් ගහලා :P
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් දෙන්නක් එකතු උනාට පස්සේ දරුවෙක් හැදෙන්ට පිරිමි කෙනාගේ ඒවා ගැනු කෙනාගේ යෝනි මාර්ගයේ තියෙනේට ඕනි වෙලාවක් තියනවාද .
    නැත්නම් එත් එකක්ම ගැණු කෙනා ඒවා wash කොලොත් අවුලක් වෙනවාද .


    දන්න කෙනෙක් මේ ගැන කියන්ට .


    :rofl::rofl::rofl::D:D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක මෙහෙම කියන්න බෑ .උබලගෙ වයස බර උපන්දිනය එහෙම අරගෙන හරමානිස්ගේ හත් වන නියමයට අනුව සමීකරනෙට ආදේශ කරල විසදන්න ඕන :no::no::no::no:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    Podi Silva - පොඩි සිල්වා;21953473 said:
    කරුමේ තියේ නම් උබ ඒකිගේ කටේ යැව්වත් හැදෙනවා බන් :baffled::baffled:
    :D:D:D:D:rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ekige saru kaalayanam athulata giya gaman set wenawa ban.
    Wash karala wadak na.
    Paya 72 k athulatha postinor 2 wage behethak ganna.
    nathnam wena methods thiyanawa.
    paya 72kata wada giyanam doctor kenek hambenna.