Sex කරල කෙලවුනා...

mystogon

Member
Oct 17, 2016
23
0
0
මම දොස්තර කෙනෙක් නෙවේ. දන්න තරමින් කියන්නේ :)

ඔන්න දන්න ටික ඔක්කොම කිව්වා හිතල බලල තීරණයක් ගනින්. ආයේ ආතල් ගන්නකොට පරිස්සම් වෙයන්. අවධානම අඩුයි කියල පිස්සු කෙලින්න එපා නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවනේ. pregnant උනොත් එහෙම ජීවිත පිලිබඳ ප්‍රශ්නයක්නේ. ඒක හින්ද වගකීමෙන් වැඩ කරපන්.

Thnaks machn.. baya adu una poddak. Thawa tikk hoyla balala theeranyk gnwa postinor 2 denwada nadda kiyl. Thnk again
 
cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹට බයවෙන්න කිසිම දෙයක් නෑ බන්.. පෙති පොවන්න යන්න එපා කෙල්ලට.. නිකන් අපරාදෙ...
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    දැන් මාර වැඩේ. එක තමයි යන්න හොදම නැති එක . ඉක්මනට බැදපන් දැන්
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    Naha bn. Athule mkut kale naha.. Clitoris eka gwa

    උඹට බයවෙන්න කිසිම දෙයක් නෑ බන්.. පෙති පොවන්න යන්න එපා කෙල්ලට.. නිකන් අපරාදෙ ඒකිව නාස්ති වෙනව...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Bayai bn denna, 72h tyna nisa thawa tkk hoyla blanawa.. ela bn thank reply ekta
    ඔය පැය 72 කියන්නෙ හරියටම පැය 71යි විනාඩි 59න් දුන්නම ශේප් කියන එක නෙමෙයි බන්
    ඉක්මනට දීපන් මචන්
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බයනම් ඉතිං Morning after pill එක දීපන් (Postinor 2).

    හොද උපදෙසක්...ඒක හොදයි අනිව බඩ වෙන්නෙ නම් නෑ. හැබයි කෙල්ලටෙ පෙට්ටිය තවම තියෙනවනම් එලියෙන් ගෑවුන අහවල් ඒව ඇතුලට යන්න තියෙන ඉඩ කඩ ගොඩක් අඩුයි. බය වෙන්න දෙයක් නෑ කොල්ලො...උබ කෙල්ලට postinor 2 tablets 2ක් දීපන්, එකක් අර උබ කරපු වැඩේ කරල පැය 72ක් යන්න කලින් අනික පළවෙනි පෙත්ත අරගෙන පැය 24කට පස්සෙ දීපන් බය වෙන්නම දෙයක් නෑ. හැබැයි උබට දැනුත් බය වෙන්න දෙයක් නෑ බං...

    උබ බය වෙන්න ඕන මෙන්න මේකට....මොකද උබ කරපු වැඩෙන් කෙල්ලත් බය වෙලා නම් ඉන්නෙ උබට අර උබගෙ අහවල් එක කෙල්ලගෙ අරක ගාවටවත් ගේන්න බැරි වේවි බදිනකම්ම.

    අන්න ඒකට බය වෙයන්....කරපු එකට බය වෙලා ඉන්නෙ නැතුව. අනිව බඩ වෙන්නෙ
    නෑ..
     
    mystogon

    Member
    Oct 17, 2016
    23
    0
    0
    ඔය පැය 72 කියන්නෙ හරියටම පැය 71යි විනාඩි 59න් දුන්නම ශේප් කියන එක නෙමෙයි බන්
    ඉක්මනට දීපන් මචන්

    Ya mchn i knw.. Thank machn :)
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අවුලක් වෙන්නෙ නෑ බන්... උඹට ශුවර් නේද උඹ ඇතුලෙ මොකුත් කරේ නෑ කියල..???

    මල්ලී ඇතුලෙ කරන්නම ඕන නෑ බං බඩ වෙන්න...කරන එකාගෙ අහවල් ඒව හොද ගුණාත්මක බාවයකින් තියෙනවනම් ඒව එලියෙ ගෑවුනත් අරක දිගේ ඉහලට ගමන් කරල බඩ වෙන්න යම්කිසි සබ්භාවිතාවක් තියෙනව. උබල ඉපදිලාවත් නැති කාලෙ ගොඩක් ලොකු ආන්දෝලනයක් ගියා බැදල නැති කෙල්ලෙක්(කන්‍යාවක්) තමන්ගෙ තාත්තගෙ රෑ ඇදපු සරම ඇදගෙන උදේ වැවේ නාල තියෙනව.
    පස්සෙ ටික දවසකින් කෙල්ලගෙ බඩේ අමාරුවක් ඇවිල්ල හොදටම හොස්පිට්ල් ගිහින් බලනකොට කෙල්ල බඩ වෙලා බං. ඒත් කන්‍යාවක්...හොයල බලපං සිරා සිද්ධි.

    ඒත් මේ ප්‍රශ්නෙ ආපු කොල්ලට අවුලක් වෙන්නෙ නෑ බං ඌ බය වෙලා...හොදම දේ තමයි කෙල්ලට P2 පෙත්ත දෙන එක.
     
    mystogon

    Member
    Oct 17, 2016
    23
    0
    0

    අන්න ඒකට බය වෙයන්....කරපු එකට බය වෙලා ඉන්නෙ නැතුව. අනිව බඩ වෙන්නෙ
    නෑ..

    Dunnat karanna bn aye nm mrry krnkn me igena gatta hariya athi hodtma...
    Pethi denwada nadda kiyla theernyk gnna baruwa inne bn
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උඹට බයවෙන්න කිසිම දෙයක් නෑ බන්.. පෙති පොවන්න යන්න එපා කෙල්ලට.. නිකන් අපරාදෙ ඒකිව නාස්ති වෙනව...

    P2 පෙත්ත ගත්තම කෙල්ලව නාස්තිවෙනවද බං...? මූ හැමදාම ඕක පොවන්න ගියොත් නම් කෙල්ලට ඕන උනාමත් බඩ වෙන එකක් නෑ>
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අව්ලක් නෑ.
    එකදිගට දවස් 4 විතර අන්නාසි කන්න කියපන් කෙල්ලට හොදට.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Pre ejaculation fluids, එහෙම නැත්තන් ඔය කලින් යන එකේ sperm නැහැ කියල තමයි කියන්නේ. උඹේ වයස කීයද? Legal age එකක්නන් බය නැතුව පලයන් doctor කෙනෙක් හම්බෙන්න. ගිහින් කෝකටත් අහල බලපන්. :yes::yes::yes::yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ටක් ගාල කෙල්ලගේ අහවල් එකේ ෆොටෝ 1ක් අරන් දාපන් ඉක්මනට.ඒක බලල හරියටම කියන්නම්
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කොල්ලො බය නැතුව P2 පෙත්ත දියන්.එක පාරයි දෙන්න ඕන වැඩේ කරල පැය 72ක් ඇතුලෙ එකක් දීල අනික ඊට පැය 24කට පස්සෙ හරියටම දීපන් බය වෙන්නම දෙයක් නෑ. කෙල්ලට පොඩි වමනෙ ගතියක් ඒවි. බය වෙන්න එපා කියපන් ඒ වගෙම බඩ ටිකක් රිදෙන්න ගනීවි ඒකත් බය වෙන්න දෙයක් නෙවෙයි. දෙවෙනි පෙත්ත බිව්වට පස්සෙ date උනා වගේ ලෙ යන්න ගන්නව බය වෙන්නම දෙයක් නෑ. කොහෙවත් යන්නෙ නැතුව ගෙදරම ඉන්න කියපන්. එච්චරයි. බය වෙන්න එපා බං ඕව සාමාන්‍ය දේවල්....තව කාලෙකින් අත්දැකීම් එනකොට උබ ඕවට හුරු වෙවි...හැබැයි උබ හැමදාම P2 පොවන්න ගියොත් කෙල්ලට බඩ වෙන්නෙම නැති වේවි..ඒක ගන්නෙ හදිසියකට හරිද.? උන සිද්ධියෙ බරපතල කම දන්නෙ උබනෙ අපි නෙවෙයිනෙ ඒක නිසා උබම තීරණය කරපන් පෙති දෙනවද නැද්ද කියල. මොකද උබට උබේ අහවල් ඒව ඔක්කොම නෙවෙයිනෙ ගියේ , අහවල් ඒව යන්න කලින් යන ඒවනෙ ගියේ ඒකෙන් බඩ වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි...බය නොවී ඉදපං.....
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Pre ejaculation fluids, එහෙම නැත්තන් ඔය කලින් යන එකේ sperm නැහැ කියල තමයි කියන්නේ. උඹේ වයස කීයද? Legal age එකක්නන් බය නැතුව පලයන් doctor කෙනෙක් හම්බෙන්න. ගිහින් කෝකටත් අහල බලපන්. :yes::yes::yes::yes:

    ඒ යන ඒවගෙ යම්කිසි ප්‍රතිශතයකින් අහවල් ඒව තියෙනව බං....අනික මේකට වැඩි වයසකුත් නෑ තවම පොඩි එකෙක්...
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    කොල්ලො බය නැතුව P2 පෙත්ත දියන්.එක පාරයි දෙන්න ඕන වැඩේ කරල පැය 72ක් ඇතුලෙ එකක් දීල අනික ඊට පැය 24කට පස්සෙ හරියටම දීපන් බය වෙන්නම දෙයක් නෑ. කෙල්ලට පොඩි වමනෙ ගතියක් ඒවි. බය වෙන්න එපා කියපන් ඒ වගෙම බඩ ටිකක් රිදෙන්න ගනීවි ඒකත් බය වෙන්න දෙයක් නෙවෙයි. දෙවෙනි පෙත්ත බිව්වට පස්සෙ date උනා වගේ ලෙ යන්න ගන්නව බය වෙන්නම දෙයක් නෑ. කොහෙවත් යන්නෙ නැතුව ගෙදරම ඉන්න කියපන්. එච්චරයි. බය වෙන්න එපා බං ඕව සාමාන්‍ය දේවල්....තව කාලෙකින් අත්දැකීම් එනකොට උබ ඕවට හුරු වෙවි...හැබැයි උබ හැමදාම P2 පොවන්න ගියොත් කෙල්ලට බඩ වෙන්නෙම නැති වේවි..ඒක ගන්නෙ හදිසියකට හරිද.? උන සිද්ධියෙ බරපතල කම දන්නෙ උබනෙ අපි නෙවෙයිනෙ ඒක නිසා උබම තීරණය කරපන් පෙති දෙනවද නැද්ද කියල. මොකද උබට උබේ අහවල් ඒව ඔක්කොම නෙවෙයිනෙ ගියේ , අහවල් ඒව යන්න කලින් යන ඒවනෙ ගියේ ඒකෙන් බඩ වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි...බය නොවී ඉදපං.....

    boru kiyanna epa huttho..minissu baya karanna..le yanne ne ban..
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    prostino 2 pethak deepan 72 hours walata kalin..elagata next 24 hour thawa ekak deepan..echcrayi..kellata dannenewath nee..
     
    mystogon

    Member
    Oct 17, 2016
    23
    0
    0
    Mage 23i kellata 22i. Kella bayai pethi bona wadeda.. rsk ekk aran nikn inwada, kokatat p2 denwada decision ekk ganna baruwa inne