කෝකටත් කියලා පොස්ටිනෝ එකක් දියන් මචන් per-cum වලිනුත් කලාතුරකින් බඩ වෙන්න පුළුවන් ලු
මීට පස්සෙ කොන්ඩම් එකක් අරන් පලයන් කෙල්ලට එක එක ඒවා පොවන් නැතුව

Ube oya pre cum eka gaawila tiyenne. Okata machan podi risk ekak tiyenawa. Kokatat Postinor 2 tablet ekak bonna deepan. Aulak wenne na. Baya nowee hitapan. Next day sex karanna yaddi oita safe weyan kollo

තනි පෙත්තක් තියෙන එකක් අරන් ඉක්මනටම දියන්Pills ganna eka awlda bn kellata? I mean side effects
Paya kiyak athulatha denna oneda

pregnant වීමේ අවධානම ඉතා අඩුයි නමුත් බින්දුව නොවේ
කෙල්ලගේ අන්තිම period එක පටන් ගත්ත දවසයි සාමාන්යෙන් කෙල්ලගේ cycle එකක් දවස් කීයක් තියනවද කියලයි දාපං. එතකොට තව ටිකක් sure උත්තරයක් දෙන්න පුළුවන්.
ටක් ගාල කෙල්ලගේ අහවල් එකේ ෆොටෝ 1ක් අරන් දාපන් ඉක්මනට.ඒක බලල හරියටම කියන්නම්


Bayai bn denna, 72h tyna nisa thawa tkk hoyla blanawa.. ela bn thank reply ektaතනි පෙත්තක් තියෙන එකක් අරන් ඉක්මනටම දියන්
හැමදාම ගන්න එක අවුල්, ජීවිත කාලෙටම 3 පාරට වඩා බොන්න එපා
සයිඩ් ඉෆෙක්ට් හිතලා නොගෙන හිටියොත් කෙල්ල බඩ වෙලා ගබ්සා කරන්න ගියාම ඊට වඩා ඩැමේජ් කෙල්ලට![]()
ඕව කරන්න එපා බන්.හදිසියෙ බඩ උනොත් කෙල්ල ගමටම නෝන්ඩි.සෝ බී කෙයාෆුල් ඇන්ඩ් ඩෝන්ට් ඩූ අගේන්
Patan gatte 7 cycle 28 days bn
