පොස්ටිනෝ බීලා වැඩක් නැහැ හරියට බොන්න දන්නෙ නැත්තම්
ඒක ඇතුලේ චූටි කෝලේක තියෙනවා ගන්න හැටි
1. උඹ ගත්තේ තනි පෙත්තක් තියෙන එකක් නම් ඒක වැඩේ කරලා පුළුවන් තරම් ඉක්මනට කෙල්ලට සුදු කිරි එකකුත් එක්ක පොවපන්.
ඔය සුදු කිරි කතාව කොලේ නම් නැහැ ඒක දෙන්නෙ පෙත්ත බොන කොට බඩ වැල් තුවාල වෙන නිසා සමහර අය ගෙ.
මම නම් පැනඩෝල් එකක් පෙව්වත් සුදු කිරි එකක් දෙනවා මගේ කෙනාට ගෑස්ටික් නිසා
2. උඹ ගත්තෙ පෙති දෙකේ එක නම් පලවෙනි පෙත්ත වැඩේ කරපු ගමන් දියන්. සුදු කිරි ඕන නැහැ වතුර හරි කමක් නැහැ, උඹේ කැමැත්තක් ඉතින්.
ඊළඟ පෙත්ත අනිවාර්යයෙන් පැය 12ක්ම පහු වෙන කල් ඉඳල දීපන්. ෆාමසියේ එකා පැය 8න් දෙන්න කිව්වට දෙන්න එපා අනිවාර්යයෙන් පැය 12ක්ම පහු වෙන කල් ඉඳපන් පළවෙනි පෙත්ත බීපු වෙලාවෙ ඉඳන්
මම මේක අර කොලේ කියෝපු මතකෙන් දැම්මෙ
වැරදී කියලා හිතෙන කෙනෙක්ට මෙන්න පොස්ටිනෝ හදන කොම්පැනියේ උපදෙස් ලින්ක් එක
http://postinorpill.com/global-postinor/what-is-morning-after-pill/how-to-take-morning-after-pill

Last edited: