මචන් කවුද ඉන්නේ ඇන්ටිලා එක්ක sex කරපු අය..එහෙම කරද්දි ලේ එනවද ? එහෙම එනවනම් ඒ ඇයි? ගොඩාක් කාලෙකින් කරපු නැති එක්කෙනෙක් එක්ක ගොඩාක් වෙලා ගොඩාක් තදට කරාම ලේ එනවද ? මගේ යාලුවෙක් එහෙම sex කරලා දැන් බයේ ඉන්නේ..DR කෙනෙක්ගෙන් ඇහුවම එයා කියලා බය වෙන්න දෙයක් නෑ කියලා..කාලෙකින් කරපු නිසා සහ තදට ඇතුලේ ලාවට සීරීමක් වෙලා ඇති කිව්වලු.
.සමහර අයගෙ උපතින්ම virgina එක සැහෙන dry.එවගෙම කාලයක් සෙක්ස් නොකර හිටියාහාම ladies කට්ටියගෙ vagina එක dry වෙනවා.පොත්ත වගෙ එකට ඇලෙනවා.එහෙම කෙනෙක් එක්ක සෙක්ස් කරහම සමහර වෙලාවට virgina walls හෝ penis එක තුවාල වෙන්න පුලුවන්.එතකොට තමා ඔය ලේ එන්නෙ.nonvirgin කෙනෙක්ගෙ උනත් honeymoon එකෙදි ලේ පිට වෙන්න පුලුවන් virgina walls සීරිමට ලක් උනාහාම.ලේ දැක්කාහාම කොල්ලා හිතන්නෙ කෙල්ල virgin කියලා.

ඔය සින් එක ට පිලියම් දෙකක් තියෙනවා.එකක් සතුටට පත් කරලා ශ්රාවයන් එන්න පටන් ගත්තට පස්සෙ sex කරන එක.එහෙම නැත්නම් lubricant පාවිච්චි කරන එක.

