Sex සහ love හරියට ලුනුයි බතුයි වගේ , දෙක ගානට තිබ්බොත් තම මාර අතල්, එත් ලංකාවේ එක වෙනස් ලංකාවේ මිනිස්සුන්ට ලුණු එක්ක බත් ඕනේ උනාට ගෑනුන්ට බත් එක්ක ලුණු පොඩ්ඩක් තිබුනොත් ඇතිය , බත් විතරක් උවද කමක් නැත . ඒක උන්ගේ වරදක් නොවේ, ඒක උන්ට පරම්පරාවෙන් උරුම වී ඇති දෙයකි . සන්ස්කුතියෙන් ආගමෙන් සීමා කල දෙයකි .
මහවුන් නිතරම කියන්නේ , " කෙල්ලේ උබේ දන්ගලේ වැඩියි , ලජ්ජබයට හිටපන් " කියාය , එක උන්ට පුරුද්දට ගියාම , කසාද මිනිහටත් වැඩිය දෙයක් කරන්නට දෙන්නේ නැත .
මේකේ වෙනස තේරෙන්න ලංකාවෙන් පිට කෙල්ලෙක් සෙට වෙන්නම ඕන .
හැම රෙද්දටම සංස්කෘතිය ආගම ඉස්සර කරගන්න , ලංකාවේ උන්ට හැමදාම ලුණු නැති බත් කන්නට වී ඇත

ඕනේ වෙලාවට අතට ගත්ත ඉවරයි