Sex and Love - ලුනුයි බතුයි

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Sex සහ love හරියට ලුනුයි බතුයි වගේ , දෙක ගානට තිබ්බොත් තම මාර අතල්, එත් ලංකාවේ එක වෙනස් ලංකාවේ මිනිස්සුන්ට ලුණු එක්ක බත් ඕනේ උනාට ගෑනුන්ට බත් එක්ක ලුණු පොඩ්ඩක් තිබුනොත් ඇතිය , බත් විතරක් උවද කමක් නැත . ඒක උන්ගේ වරදක් නොවේ, ඒක උන්ට පරම්පරාවෙන් උරුම වී ඇති දෙයකි . සන්ස්කුතියෙන් ආගමෙන් සීමා කල දෙයකි .
    මහවුන් නිතරම කියන්නේ , " කෙල්ලේ උබේ දන්ගලේ වැඩියි , ලජ්ජබයට හිටපන් " කියාය , එක උන්ට පුරුද්දට ගියාම , කසාද මිනිහටත් වැඩිය දෙයක් කරන්නට දෙන්නේ නැත .
    මේකේ වෙනස තේරෙන්න ලංකාවෙන් පිට කෙල්ලෙක් සෙට වෙන්නම ඕන .
    හැම රෙද්දටම සංස්කෘතිය ආගම ඉස්සර කරගන්න , ලංකාවේ උන්ට හැමදාම ලුණු නැති බත් කන්නට වී ඇත

    1697256541327.png
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඕව් මේක ඇත්ත. මම නම් ඉතින් කරේ හදා ගත්තා. බ්ලූ ෆිල්ම් එකක් බලන්න ඕනා උනොත් දෙන්නා එක්කම තමා බලන්නේ නැත්නම් බලන්නේ නෑ. එහෙමයි කියලා නිතරම නම් බැලෙන්නේ නෑ. සෙක්ස් පැත්ත ඕපන්ලිම කතා කරන්න ගත්තා. සෙක්සි ඇදුම් ටිකකුත් ගත්තා අපි දෙන්නා විතරක් ඉන්නකොට අදින්න. ඕවා ඉතින් අපිටම හදා ගන්න වෙනවා ආයිබෝං.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕව් මේක ඇත්ත. මම නම් ඉතින් කරේ හදා ගත්තා. බ්ලූ ෆිල්ම් එකක් බලන්න ඕනා උනොත් දෙන්නා එක්කම තමා බලන්නේ නැත්නම් බලන්නේ නෑ. එහෙමයි කියලා නිතරම නම් බැලෙන්නේ නෑ. සෙක්ස් පැත්ත ඕපන්ලිම කතා කරන්න ගත්තා. සෙක්සි ඇදුම් ටිකකුත් ගත්තා අපි දෙන්නා විතරක් ඉන්නකොට අදින්න. ඕවා ඉතින් අපිටම හදා ගන්න වෙනවා ආයිබෝං.
    මටත් ආසයි බලන්න :yes:
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අපෝ ලන්කාවේ ගොඩක් කෙල්ලොන්ට sex අරහන්. sex කියන වචනේ කිව්වත් උන් හිතන්නේ අපි වටේම බඩුවලට සුකලා කියලා. අප්පිරියයි ඒ වගේ එවුන්නම්. යාලු වුනත් ටිකක් කට්ටක් කන්න ඕනේ sex කියන track එකට ගන්න උන්ව
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඕව් මේක ඇත්ත. මම නම් ඉතින් කරේ හදා ගත්තා. බ්ලූ ෆිල්ම් එකක් බලන්න ඕනා උනොත් දෙන්නා එක්කම තමා බලන්නේ නැත්නම් බලන්නේ නෑ. එහෙමයි කියලා නිතරම නම් බැලෙන්නේ නෑ. සෙක්ස් පැත්ත ඕපන්ලිම කතා කරන්න ගත්තා. සෙක්සි ඇදුම් ටිකකුත් ගත්තා අපි දෙන්නා විතරක් ඉන්නකොට අදින්න. ඕවා ඉතින් අපිටම හදා ගන්න වෙනවා ආයිබෝං.
    negga bn
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේකේ වෙනස තේරෙන්න ලංකාවෙන් පිට කෙල්ලෙක් සෙට වෙන්නම ඕන .

    View attachment 216851
    :yes::love: ඒක තමයි ඉතින් මං හැමදාම කියන්නෙ. සුද්දි කෙල්ලො තරම් තමන්ගෙ කොල්ලා ගැන කෙයා කරන, සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන කෙල්ලො මේකෙ නෑ කියලා.. ඒක තේරෙන්න ඉතින් කිරි කිරි සුද්දි අක්කලව ආශ්‍රය කරල තියෙන්නත් ඕන..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    :yes::love: ඒක තමයි ඉතින් මං හැමදාම කියන්නෙ. සුද්දි කෙල්ලො තරම් තමන්ගෙ කොල්ලා ගැන කෙයා කරන, සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන කෙල්ලො මේකෙ නෑ කියලා.. ඒක තේරෙන්න ඉතින් කිරි කිරි සුද්දි අක්කලව ආශ්‍රය කරල තියෙන්නත් ඕන..
    උබට සුද්දියෙක් ද ඉන්නේ
     
    • Haha
    Reactions: Cypress

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    නැග නැග ඉන්නේ පිස්සුද බොල.එලිපිටම දැම්මේ කෑල්ලක් සෙට් කරන් උබට ඕනා විදිහට හදා ගනිල්ලා.
    ඒත් දෙන්නා විතරක් ඉන්නකොට ඇඳුම් මොකටද
    මහ ගෙදරනේ ඉන්නේ. එහෙමත් ඉන්නවා පට්ට රස්නේ දවස් වලට.

    මටත් ආසයි බලන්න :yes:
    කෙල්ලෙක් හොයන් හදා ගනින් උබට ඕනා විදිහට. හැබැයි කෙල්ලගෙත් කැමැත්ත ඇතුව 😑
    ------ Post added on Oct 14, 2023 at 11:56 AM