ඔතන කිසි අව්ලක් නෑ කොල්ලා.
වෙලා තියෙන්නේ කෙල්ල ඉන්නේ ස්ට්‍රේස් එකෙන් වෙච්ච දේත් එක්ක.
කෙල්ලගේ හිත ෆුල් ස්ට්‍රේස් වෙලා.ඒකයි.කෙල්ලෙක්ට පීඩියඩ් හැදෙන්න ස්ට්‍රේස් එකත් බලපානවා.තව සතියකින් විතර හැදේවි.කෙල්ලව සතුටින් තියපන්.
machan oka normal. mage girltath masayak withara pahu una. ita passe masa 2,3 withara hamadama pahu una. dan welawata hamadama wenawa. oka hari yanawa.

then everything will be OK 

