coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පාවිච්චි කරලා නම් නෑ බං, ඒත් මේකට පුදුම ඉල්ලුමක් තියෙන්නේ..
    මෙකේ සැචර්ස් 3ක් එනවා සැචර්ස් 3 ම රු. 50 යි..
    මේ ජෙල් එක ඉතින් වැඩිපුර පාවිච්චි කරන්නේ ඉතින්.. සාමාන්‍යයෙන් ලිංගිකව එක් වෙන තැනට නෙවෙයි, වෙනස් ලිංගික ආතතියක් ලබා ගන්න කියලා අපේ හුගාක් එවුන් ගුද මාර්ගයත් එක්ක සංසර්ගයේ යෙදෙන එවුන් ඉන්නවා නේ,
    එවුන් තමයි මේ දේ වැඩිපුරම භාවිතා කරන්නේ..
     
    • Like
    Reactions: nilangaferna

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    monawada ban sachers kiyane?oka onama pharmacy ekakin gana puluwanda??

    ඔව්, ඕනෑම ෆාමසියකින් ඒ නම කියලා ගන්න පුලුවන්..
    සැචර්ස් කිව්වේ, පොඩි ජෙල් පැකට් 3ක් එනවා ඒ එක පෙට්ටියකට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගල් කොල්ලා;14180928 said:
    ඇයි බන් අනිත් ඒවට වඩා විශේශ :eek::eek::eek::eek:

    උඹ අනිත් ඒවා කියලා අදහස් කලේ මොනවාගේ ඒවා ද,
    කියමු කො බලන්න..