sexual අවුලක්. තේ ගහන්න හිතෙන්නෙ නෑ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ariana Grande Waiting GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,393
    100,311
    113
    මට ඔකෙ අනික් පැත්ත. පැයෙන් පැයට මොල් වෙනව වැඩක් කරගන්නත් බෑ
    Male striper කෙනෙක් වියන්කෝ. තමන් ආස පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් නෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,605
    113
    මට ඔකෙ අනික් පැත්ත. පැයෙන් පැයට මොල් වෙනව වැඩක් කරගන්නත් බෑ
    බදින්න කාලෙ හරි වගේ. ඔය හා සමාන sex drive එකක් තියෙන කෙල්ලෙක් තෝරලා බැදපන්. නැත්නම් බැන්දත් අතේ පිහිට තමා ගොඩක් වෙලාවට. මම නම් කේන්දර ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අහලා තියන විදියට නම් කුජ 7 කෙල්ලන්ගේ මෝල වැඩියිලු
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් අවුරුද්දකට විතර කලින් හැමදාම උදේට ගැහුව වැලක්/tiktok එකක් බලාගෙන. හැබැයි දැන් වැලක් දැක්කමත් අප්පිරියයි. ගහන්න තියා නගින්නෙවත් නෑ. හැබැයි කරන්න ගත්තම නගිනව. බඩු ගිය ගමන් බහිනව ක්ශනික ආයෙ වරක මදුල වගේ. ගැහුවට පස්සෙ හෙනම disspointed feel එකක් එනව. tiktok එකේ ගෑනු ඔක්කොම unfollow කරා. කිසිම sexual feeling එකක් එන්නෙ නෑ.
    excersise නම් කෙරෙන්නෙ නෑ. උදේට වැඩට යනව ගෙදර එනව කනව නිදාගන්නව.
    මොලේට imagine කරලා එපාවෙලා real experience හොයනවා. කෙල්ලෙක් යාලුකරගන්න
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැන් අවුරුද්දකට විතර කලින් හැමදාම උදේට ගැහුව වැලක්/tiktok එකක් බලාගෙන. හැබැයි දැන් වැලක් දැක්කමත් අප්පිරියයි. ගහන්න තියා නගින්නෙවත් නෑ. හැබැයි කරන්න ගත්තම නගිනව. බඩු ගිය ගමන් බහිනව ක්ශනික ආයෙ වරක මදුල වගේ. ගැහුවට පස්සෙ හෙනම disspointed feel එකක් එනව. tiktok එකේ ගෑනු ඔක්කොම unfollow කරා. කිසිම sexual feeling එකක් එන්නෙ නෑ.
    excersise නම් කෙරෙන්නෙ නෑ. උදේට වැඩට යනව ගෙදර එනව කනව නිදාගන්නව.
    කාලේ හරි බණක් භාවනාවක් කරගන්න 😌
     
    • Angry
    Reactions: rukshrulz

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,711
    1
    51,570
    113
    ප*යාගල
    sorry.com
    හැබැයි අහලා තියන විදියට නම් කුජ 7 කෙල්ලන්ගේ මෝල වැඩියිලු
    මගෙත් කුජ 7 බන් තියෙන්නෙ මට හරියන්නෙත් එහෙම එකක් තමය් :(

    Male striper කෙනෙක් වියන්කෝ. තමන් ආස පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් නෙ

    ------ Post added on Feb 21, 2025 at 1:34 AM
     
    • Haha
    Reactions: rukshrulz

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,605
    113
    මගෙත් කුජ 7 බන් තියෙන්නෙ මට හරියන්නෙත් එහෙම එකක් තමය් :(

    ------ Post added on Feb 21, 2025 at 1:34 AM

    එහෙනම් නියමයි නේ බං. ඇදවල්, sofa කඩන් වැටෙන්න කරන්න පුලුවන්
     
    • Love
    Reactions: Nidarshana_k

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,230
    113
    Kotahena
    අ‍ායෙත් කියන්නෙ කලින් කියපු එකමයි. අලගුඩුවො කටු එක්ක කනවා, වට්ටක්කා අ‍ැට සහ මදය එක්ක කනවා, පයින් අ‍ැවිදිනවා, හොඳට නිදා ගන්නවා, alcohol පාවිච්චියක් නෑ, සීනි කන් නෑ, ගම්මිරිස් අමු මිරිස් වැඩිපුර කනවා, උණු වතුර විතරක් බොනවා කියල කිව්වාම දුක් විඳිනවා කියල මට හිනා වෙවී හිටපන්. 🤣🤣🤣

    P. S.

    කාටවත් කිය කිය කරන්න ඕන නෑනෙ බං, ගෑනිට හොරෙන් හරි ඔය කීල්ස් එකකට ගිහින් අලගුඩුවෙක් කප්පගෙන ගෙනත් ලුණු ගොරක ගම්මිරිස් ටිකක් එක්ක මුට්ටියක දාල තම්බගෙන කාපන්කො සතියට දෙතුන් පාරක්. කටු ටික අනිවා හපල කාපන්. උන් කෑලි කපලම දුන්නට පස්සෙ අ‍ායෙ අ‍ැවිත් උයන එකේ කිසිම දෙයක් කුණු එකට විසි කරන්න බැහැ. විසි කරන දේවල් උන් විසි කරලමයි මාලු කෑලි ටික දෙන්නෙ.

    වට්ටක්කත් එහෙමයි. නිකන්ම තම්බල හරි කමක් නෑ පොල් ටිකක් එක්ක කාපන්, හැබැයි අ‍ැට / මදය ටික විසි කරන්න බෑ. වට්ටක්කා වුණත් කීල්ස් එකෙන් පලුවක් ගත්තාම එ‍්කෙන් විසි කරන්න කිසිම දෙයක් නෑ. කරියක් හදා ගත්තා නම් හොඳයි. රතු කැකුළු බතුත් එහෙමයි. ඔව් පොෂ් නම් නෑ, ලොකු රසකුත් නෑ. ඉන්ද්‍රජිත් වගේ කනවා කියල හිතාගෙන ඔය තුන කාපන්. උදේට තම්බපු බිත්තර දෙකක් කාපන් තව.

    අනික අඩි සීයටත් වාහනේ පදිනවා වෙනුවට ටිකක් පයින් ගමන් යන එකත් වැඩි කරපන්. වෙන මොනවත් නැතත් කෑම කාල විනාඩි 10 ක් වගේ ඉඳල පොඩ්ඩක් රවුමක් දාල වරෙන් කිලෝ මීටර් දෙක තුනක්වත්. දවසට සැරයක්වත්.

    අ‍ා අනික ඔය සාමාන්‍ය ලාබ පලතුරු මොනවා හරි හැමදාම කාපන්. පොස් වෙන්න ඩෙසර්ට් කියල හිතා ගත්තත් අවුලක් නෑ.

    වතුර බොන එක ලීටර් ගාණෙන් වීදුරු ගාණෙන් මැනල හරි යන් නෑ. මගෙ චූ සූත්‍රය පාවිච්චි කරපන්. උඹට දවල් කාලෙ චූ නොදා පැය 4 කට වඩා ඉන්න අමාරු වෙන්න, හැබැයි පැය 3 ක්වත් යනකල් චූ බර නොවෙන ගාණට තමයි වතුර බොන්න ඕනෙ. මේ වගේ රස්නෙ කාලවල, ව්‍යායාම කරනකොට එහෙම බොන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා, වැස්ස දවස්වල අඩු වෙනවා. හැබැයි චූ සූත්‍රය කවදත් හරි. එහෙම වතුර බොනවා කියන්නෙ උඹ optimally hydrated. උදේ නැගිටින්න ඕනෙම පොඩි චූ බරක් එක්ක.

    තව ඉතින් interruptions නැතිව පැය 7 ක් නිදා ගනින් අනිවා.

    ඔය ටික කරල බලහන්කො පොඩ්ඩක්. මට thank කරන්න ඕන නෑ, මම දන්නෙත් නෑනෙ. මේක කියවල ගිහින් මට බැන බැනම කරලා වෙනස වටහා ගනින්.
    මිරිස් කාල සීරෝසිස් හැදුන ම කවුද බෙහෙත් කරන්නෙ?
    අර අනන්ත කියන්නේ රතු මිරිස් කන්න එපා කියල.
    ඔය පිටරට ඉඳන් ගෙනල්ලා මෙහෙ හදපු මිරිස් ජාති අපිට සෙට් වෙන්නේ නැති කෑම
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    මම දන්න වජීකරන
    අව්ව
    රට ඉඳි + එළඟි තෙල්
    කුරුඳු ( අමු )
    ගින්සෝමින් ( tablet )
    රතුමස්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,940
    113
    tracing Geo-location.. ... ...
    බදින්න කාලෙ හරි වගේ. ඔය හා සමාන sex drive එකක් තියෙන කෙල්ලෙක් තෝරලා බැදපන්. නැත්නම් බැන්දත් අතේ පිහිට තමා ගොඩක් වෙලාවට. මම නම් කේන්දර ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අහලා තියන විදියට නම් කුජ 7 කෙල්ලන්ගේ මෝල වැඩියිලු

    මම කුජ 7, වයිෆ් කුජ 8 😋