Sexy Sarama,ගන්නකො සෙක්සි සරමක්18++++++++

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් බලන්ඩ හසන්ත එක සරම තුන් දෙනෙක් ඛෙදාගෙන අදිනව
    අපේ එකමුතු කම,සන්ස්කෘතිය සබ්යත්වය නේද මෙ මෙකෙන් මතුවෙලා පෙන්නෙ
    මම පොල්තෙල් බොනව හසන්ත

    :lol::lol::lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    tuzki54.gif
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    හසන්ත ළමයෝ මේක නෙමේද අපි බලන් හිටිය අස්ච්රර්යේ.
    පර සුද්දා විලි වහගන්න කොළ අතු හොයනකොට. අපේ කුවේණි ඇන්දේ පට නූලෙන් විවපු රෝස පට ජංගිය.

    අපේ මේ පොළවෙ, මේක අපේ මහා අරුම පුදුම දේවල් ඉබේ හදන පින්බර රටක් හසන්ත.
    මේ ජංගිය විකාශනය වෙලා නෙමේද අපේ සරම ඇති උනේ?
    කුවේණි තමා මුල්ම සරම අපේ විජය කුමරුට වීවල ඇනදුවේ හසන්ත.
    මේ බලන්න හසන්ත මේ කපු නූලෙන් විවපු පොඩි සරම නේද අද බලන්නකෝ උජාරුවට ලොකු වෙලා තියෙන්නේ.

    අපේ මේ රත්තරං පොළවෙ හැදිච්ච කපු පුළුන් වලින් විවපු, දේශීය හස්ත කර්මාන්තෙ බල මහිමේ තමා හසන්ත මේ මුළු ලෝකෙටම කෑ ගහල දැන් දෙක තුන පටවාගෙන මේ උජාරුවට අපිට පෙන්න තයෙන්නේ.
    එක සරමෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් ඒ කුවෙනිගේ හස්ත කරමන්තේ දිවුණු කරපු රටක් හසන්ත මේක.
    දෙක තුන පටවාගෙන සරම ඇතුලේ හස්ත කර්මාන්තෙ
    සිදුවෙනවා බලනකොට මගේ ඇගේ මයිල් කෙලින් වෙනව හසන්ත.

    jrp-sooriyapperuma.jpg



    PATTA :lol::lol::lol::lol: