Sexy Teacher අමුතුම ක්ලාස් එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මෙලෝ මඟුලක් තේරුණේ නෑ :rolleyes:
    Docs and medical professionals think that they are entitled fucks. Lanakwe scene ekak. Hitanne living deyyo kiyala un :-D. Hukannala pitarata giyama they get treated as just another profession. So e nisa meheta awith innawa deyyange salakilla ganna. Itapase haminenna hadnawa araka kapa karai meka kapa karalai lankaawata awe sewaya karanna. E nisa unta wandagena hitapan kiyala.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Maru godayo tika.asahneta pornhub kiyala ekak thiyrnawa

    ලංකාවේ පොරවල්ලගෙ අසහනෙ තමයි ඉතින්. මේ මනුස්සයා බලෙන් හදාගත්ත පෙනුමක් නෙවෙයිනෙ අර සසී විශාදි වගෙ,
    වැදගත් රස්සාවක් හොදට කරනවා, මෙතන ඒක බාර් නටන්නෙ නෑනෙ. ගොන් පාට් share කරන්න එපා බන්.
    Moda uttala
    ------ Post added on Jun 25, 2022 at 7:22 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,212
    113
    Forest
    Last edited:
    • Haha
    Reactions: JohnSnow

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    සුදු උන පලියට සෙක්සි වෙන්නෙ නෑ පුතී.

    මට නම් මෙයා ගති ඔයිට වඩා . :rolleyes:

    මෙයා නේ ප්‍රසන්න ජයකොඩිගෙ කර්ම ෆිල්ම් එකේ හිටියෙ. මිශෙල් හර්ෆ්ට් ද? සෙක්සි.

    Forgive me father for I have intentionally clicked on a DP video.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ පොරවල්ලගෙ අසහනෙ තමයි ඉතින්. මේ මනුස්සයා බලෙන් හදාගත්ත පෙනුමක් නෙවෙයිනෙ අර සසී විශාදි වගෙ,
    වැදගත් රස්සාවක් හොදට කරනවා, මෙතන ඒක බාර් නටන්නෙ නෑනෙ. ගොන් පාට් share කරන්න එපා බන්.
    අනේ මන්දා බං උබලත් පුදුම දූපත් මානසිකත්වයක ඉන්නේ .කෙල්ලෙක් ගේ වීඩියෝ එකක් දැම්මොත් හිතන්නේ ඒක බලල අතේ පාරක් ගහන්න ඕනේ කියලා😀😀

    මම Video එක දැම්මේ කෙල්ලගේ පෙනුම නිසා නෙවෙයි බං
    හරි හමන් Content එකක් නැති විනාඩි 30 ක වීඩියෝ එකකට ගියපු Views පෙන්නන්න .
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    අනේ මන්දා බං උබලත් පුදුම දූපත් මානසිකත්වයක ඉන්නේ .කෙල්ලෙක් ගේ වීඩියෝ එකක් දැම්මොත් හිතන්නේ ඒක බලල අතේ පාරක් ගහන්න ඕනේ කියලා😀😀

    මම Video එක දැම්මේ කෙල්ලගේ පෙනුම නිසා නෙවෙයි බං
    හරි හමන් Content එකක් නැති විනාඩි 30 ක වීඩියෝ එකකට ගියපු Views පෙන්නන්න .
    කවුද උබලා කියන්නේ?
    ඉතිං උඹ වගේ එවුන් මෙහෙම share කරද්දී එක එකා ගිහිං බලනව. බලපන් video නෙවෙයි mekema එවුන් ඇත්තටම සුදර්මාරාමය ටත් ගිහිං බලන්න. ලංකාවේ එවුන්ගේ moda ගොඩේ මානසිකත්වය එක්ක මේ රට මෙහෙම තියන එකත් පුදුමයි. And your reasoning is lame, there are enough and more silly videos with more views.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දැන් දැන් කෙල්ලො ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහට එනවා වගේ මෙයා තව භාග්‍යා එහෙමත් ප්‍රසිද්ධයි. හොඳයි හැබැයි මේ වගේ ෆ්රෙන්ඩ්ලි උනාම ළමයින්ට උනත් එපා වෙන්නෑ විෂය. 🙂
    100% agreed
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කවුද උබලා කියන්නේ?
    ඉතිං උඹ වගේ එවුන් මෙහෙම share කරද්දී එක එකා ගිහිං බලනව. බලපන් video නෙවෙයි mekema එවුන් ඇත්තටම සුදර්මාරාමය ටත් ගිහිං බලන්න. ලංකාවේ එවුන්ගේ moda ගොඩේ මානසිකත්වය එක්ක මේ රට මෙහෙම තියන එකත් පුදුමයි. And your reasoning is lame, there are enough and more silly videos with more views.
    මාර කෙලියක් නේ යකෝ එක බලන්න තමා Youtube එකේ Video දාලා තියෙන්නේ
    සුදර්මාරාමය ට හරි වෙන් කොහේ ගිහින් බැලුවත් උබ ට මොකද බන් 😀