SF ලොක්කා මරුට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    pisdua oi battery pack ekata wedi wadila eka fast gini ganawa mekthath wela thiyenne eka.

    Battery pack eka thynne rear seat eka yata neda? Electric motor ekata nam wedi wadunata gini gani kiyala hithanna amarui. Fuel tank ekath pitipasse ne. fuel line ekak gini gaththada danne na
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Battery pack 1 pitipassene tiyenne. Meke ginna ptan gannawa dekke bonet eka hriyen
    Battery pack eka thynne rear seat eka yata neda? Electric motor ekata nam wedi wadunata gini gani kiyala hithanna amarui. Fuel tank ekath pitipasse ne. fuel line ekak gini gaththada danne na

    wiring harness eka gini gatha wenath puluwan owage aulakuth thibane rath wena eka ekata wedi wadila ginigatha wenna puluwan natham fuel line ekakata wadaila wenna puluwan thamai.

    https://techcrunch.com/2018/09/05/toyota-to-recall-1-million-prius-hybrid-models-over-fire-risk/
     
    • Like
    Reactions: Hyaenidae

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wedi thiyalda ban mehama nikan bomabayak ghala wage
    නෑ නිවුස් ෆස්ට්ම තිබ්බ වෙඩි වැදිලා මැරිල තියෙන්නේ.. ඌව කාර් එකෙන් බානව.. ඉන් පස්සෙ ඇංජිමෙන් ගිණි දලු මතු වෙල සෙල්ෆ් ඩිස්ට්‍රක්ශන්1කට යනවා.. එස් එෆ් ලොක්ක එහෙමලු වාහනේ ප්‍රොග්‍රෑම් කරල තිබ්බේ...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    නෑ නිවුස් ෆස්ට්ම තිබ්බ වෙඩි වැදිලා මැරිල තියෙන්නේ.. ඌව කාර් එකෙන් බානව.. ඉන් පස්සෙ ඇංජිමෙන් ගිණි දලු මතු වෙල සෙල්ෆ් ඩිස්ට්‍රක්ශන්1කට යනවා.. එස් එෆ් ලොක්ක එහෙමලු වාහනේ ප්‍රොග්‍රෑම් කරල තිබ්බේ...

    computer ekatat ehema item ekak set karaganna barida
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    wiring harness eka gini gatha wenath puluwan owage aulakuth thibane rath wena eka ekata wedi wadila ginigatha wenna puluwan natham fuel line ekakata wadaila wenna puluwan thamai.

    https://techcrunch.com/2018/09/05/toyota-to-recall-1-million-prius-hybrid-models-over-fire-risk/
    mchn @asylum Prius issara idan tiyena model ekakda?
    mn ada dekka car ekak. number plate eke GS-XXXX kiyla. Toyota prius, hybrid, Synergy drive kiyana okkoma badgetibba.
    ehema original model tibbda issara idan? nettam pora badge tika gahagenada?
     
    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    profile eke thibbe

    103188165_306262160797949_2724158126710820806_n.jpg

    103592445_306262210797944_1785282769008452074_n.jpg

    103695657_306262237464608_2444669825547053477_n.jpg
    104857117_306262264131272_2433928837489732660_n.jpg

    104589795_306262307464601_654543627502074017_n.jpg
    Meke yatama ek blpn confidential doc ekk...muu meh hadapuwa bn...bambalapitiye pot ekk tiye owata
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Battery pack eka thynne rear seat eka yata neda? Electric motor ekata nam wedi wadunata gini gani kiyala hithanna amarui. Fuel tank ekath pitipasse ne. fuel line ekak gini gaththada danne na
    uwa wedi wadila wahanen eliyata ganna video ekaka thibba mulinma ginna set wela thiyanne engine bay eka athule. viper hai wela thiyana thanin flames eliyata enna gatta dumak daagana awata passe
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    mchn @asylum Prius issara idan tiyena model ekakda?
    mn ada dekka car ekak. number plate eke GS-XXXX kiyla. Toyota prius, hybrid, Synergy drive kiyana okkoma badgetibba.
    ehema original model tibbda issara idan? nettam pora badge tika gahagenada?

    ලංකාවේ Prius registration පටන් ගන්නේ K අකුරෙ ඉදන් මචං. අනිවා වෙන number plate එකක් ගහං
     
    • Like
    Reactions: windows_ubuntu

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mchn @asylum Prius issara idan tiyena model ekakda?
    mn ada dekka car ekak. number plate eke GS-XXXX kiyla. Toyota prius, hybrid, Synergy drive kiyana okkoma badgetibba.
    ehema original model tibbda issara idan? nettam pora badge tika gahagenada?

    ow thibba first gen eka 1998 indala thiyana ekak eke godak ewage hybrid system eka ain karala petrol engine eken duwanne ewa e kale genapuwa adui lankawe.
     
    • Like
    Reactions: windows_ubuntu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මුගෙ පැත්තෙ උන් මුට හෙන ආදරෙයි වගෙනෙ
    බලකො කමෙන්ට්
    උඹ ගිණි අවි සහ ගිණි කෙලි ෆිල්ම් එක බැලුවානම් තෙරෙවි ඕක.
    එකෙත් තුම්මුල්ලෙ පද්මෙ කසිප්පු විකුණනවා එත් ගමෙ එවුන්ට කන්න දෙනවා.ගමෙ උන් ඌව රකින්න සැරසෙනවා
    ඔහොම තමයි පාතාල නායකයො රැකෙන්නෙ.
     
    • Like
    Reactions: samsri and D_Mad

    sinhalanthe

    Junior member
  • Jun 26, 2020
    48
    43
    18
    SF ලොක්කා මහපාරේ වෙඩිතබා ඝාතනයවූ අවස්ථාවේ දර්ශණ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    computer ekatat ehema item ekak set karaganna barida
    පුලුවන් ඇති මචං දැන් ඔය මසිඩීස් බෙන්ස් වල එහෙම ඩ්‍රයිවර්ට නින්ද යනවද නැද්ද කියලා උගේ ඇහි පිය පියවෙලා තියන කාලයෙන් අල්ලන්න සෙන්සර් තියනවා.. සෙනිකව එලාම්1කින් හෝ සුක්කානම් වයිබ්ට්‍රෙ1කින් ඩ්‍රයිවර්ට සිහි කැදවනවා.. ඕවා ඉතින් මහා ලොකු වැඩ නෙවෙයි වැඩ දන්න උන්ට..