වැරද්දක් කලාම කියමු...........නමුත් අධිකරණයට අපහාස කරල හිරේ ගිය එස්.බී. ට සමාව දුන්නනම්, රජයට, මේ රටේ ජනාධිපති වරයාට යුතුකමක් තියනවා ජෙන්. සරත් ෆොන්සේකා මහත්මා ගේ දඩුවම ඉවත් කිරීමට........ඔහු එස්.බී කියන දේශපාළුවාට වඩා අනිවා මේ රටට දෙයක් කළ කෙනෙක්......!!!!
මම සරත් ෆොන්සේකා කියන දේශපාලකයා වෙනුවෙන් නම් පෙනී ඉන්නේ නෑ........නමුත් ජෙන්. සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්රධානියා වෙනුවෙන් මම පෙනී ඉන්නේ කොන්දේසි විරහිතව.......!!!!!!![]()






)
)
