මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්

Umba MR ge piganata ebila beluwada?
Chanda katha wala dith nithi kadanawa kiyanawa num?
මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්

කොච්චර තියෙනවද ලමයො , මම කියන්න ඕන නෑ , කරුණාකරා රජයේ මාර්ග සංවර්ධනය සම්බන්ධ වෙබ් අඩවියට යන්න , බලාගන්න පුලුවන් ,එහෙම නැත්නම් රටේ ලෝකෙ පයගහල ඉන්න මිනිහෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්නකො
අනිත් අයත් පාරවල් හැදුවා..... ඒ උනාට එක හෙන ලොකු වැඩක් වගෙ රට වටේම කියවන්න ගියෙ නැහැ... අනිත් එක තමා පාරක් හදන්නෙ අඩුම ගානෙ මාස 2ක් වත් පවතින විදිහට..... ඒ උනාට දැන් හදපු පාරවල් හදල ඉවර වෙන කොට හදන්න පටන් ගත්ත තැන කැඩිලා ඉවරයි... අය්යා හිතන් ඉන්නෙ මුලු ලOකාවටම තියෙන්නෙ ඔය පාරවල් 3-4 විතරයි කියලද??
හික්.... හික්..... හදපු ගමන් ගත්ත ෆොටො වල හොදට ඇති.... මාස 2කින් විතර නෙ කැඩුනෙ
පාලම් හැදුවෙ ජනතාවට අදරෙට නෙමේ...... කොමිස් ගහන්න..... අනිත් එක තමා කැළනිය ගුවන් පාලමේ සමබරතාවය නැහැ කියල ජපන් සමාගමක් කියල... ඒක වහන්න කිව්වට රජයෙන් එක වහන් නැහැ කඩන් වැටිල මිනිස්සු මැරෙන කල්ම.... අනිත් පැත්තෙන් මග නැගුමට හදපු පාරවල් සේරම කැඩෙනව....... මරැ අහ්...... ඔහොම යන් මහින්ද මාමෙ.......![]()
Meya danna dewal
ඔයා කොහොමද කියන්නෙ. කොහොමද ඔප්පු කරන්නෙ? ඔයා ඔහොම කියපු පළියට කාටවත් ඒක විශ්වාස කරන්න බෑනෙ.
වෙනස තියෙන්නෙ ෆොන්සේකා එහෙම කළ බවට එයාම පිළි අරන් තියන එක. ඒක අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ
No proof at all.
JVP eka
udde dinano kota strike karapuwa mathaka nethuwa ethi neda?
Ranil JVP kisima wedak kare ne. (Dont u agree?)
Kiyaganna deyak nethuwa salli gahanawa kiyanawa (no proof at all)
WEDA vs MADA

MR kare ranil

eka bath welak 

උඹේ මානසිකත්වය ෆොන්සේකාගේ මානසිකත්වයට වෙනස් නෑ. යමක් දාපුවම ඒකට උත්තරයක් දීපන්කො. දැන් ඔය මඩ කතාව කී තැනක දැම්මද?
මම මතු කරන්න හැදුවෙ ඒක නෙමේ. මහින්ද හැමදාම කුරහන් තලප කනව කියල මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් දඩමස් කියන්නෙ ලංකාවෙ නීති විරෝධී කෑමක්. රටේ නීතිය රකින්න යන කෙනා මෙහෙම නීතිය කඩන්න ගියොත් කොහොම වෙයිද?













suba angatayak..bithtarayak 18/= i
මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්
capitalism.......
who introduced thth to our country.....UNP......![]()





ඔව්.. ඔව්..... SF ට කොන්දක් තියනව ඇති...... නැත්නම් විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනව කියල පටං අරන් ටික දවසකට පස්සෙ.... අයින් කරනව කිව්වට අයින් කරන්නෙම නෑ කියල කියන්නෙ.........













suba angatayak..bithtarayak 18/= i