Bump
wedi thiba wun hoyala ata kuu karanna one nathnam passta thwa anayak

හැමතැනම මරු වැල්ය..
නුරා නෙතු ගිනි දැල්ය..
ආත්මය පරඬැල්ය..
පයින් යන පොරවල්ය..
විඩා පිරි මුවවල්ය..
හිඟාකන අතවල්ය..
අත නොපා අත පාන..
සිනා නැති පොරවල්ය..
ඇට ගැහුණු ඇඟවල්ය..
ණයට කන බඩවල්ය..
වේලකට හාල් පොල්..
අරන් යන පොරවල්ය..
මඟ දෙපස කොඩි වැල්ය..
මුව සිනහ මනලොල්ය..
ගාඩ් පිට ඇමතිවරු..
ඇඳෙන හැටි ආතල්ය..
ඕව දැන්මම නවත්තන්න ඕනේ, ප්‍රභාකරනුත් පටන්ගත්තේ ඔහොමනෙ. හදිස්සියෙවත් එක්කෙනෙක් හරි මැරුණනං ආණ්ඩුවට ඉන්න වෙන්නෙ නෑ.



mkd bn seen eka