SF/STF කිලිනොච්චියට කැඳවයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    SF/STF කිලිනොච්චියට කැඳවයි

    SF සහ STF බලකා හදිසියේම කිලිනොච්චියට කැඳවයි




    download.jpg

    161689_1.jpg


    161689_2.jpg


    161689_3.jpg


    161689_4.jpg


    161689_5.jpg


    161689_6.jpg


    161689_8.jpg


    161689_7.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව දැන්මම නවත්තන්න ඕනේ, ප්‍රභාකරනුත් පටන්ගත්තේ ඔහොමනෙ. හදිස්සියෙවත් එක්කෙනෙක් හරි මැරුණනං ආණ්ඩුවට ඉන්න වෙන්නෙ නෑ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oken wasi wenna katada mahindata wu thama wedi thiyanna kiyanna athhe ahinska demala minissunta ai uddyak one nha e minissu ahinsakai
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..

    ahh dan Geethadewa da ahanne. Otu pukata mona katayam da?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕව දැන්මම නවත්තන්න ඕනේ, ප්‍රභාකරනුත් පටන්ගත්තේ ඔහොමනෙ. හදිස්සියෙවත් එක්කෙනෙක් හරි මැරුණනං ආණ්ඩුවට ඉන්න වෙන්නෙ නෑ.

    :yes::yes::yes:
    හැබැයි එහෙම වෙයිද කියන එකප්‍රශ්නයක් .පොලිසියේ දෙන්නෙක් මරලත් ආවා කල්ලියත් ඇප පිට එලියෙනේ ඉන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    STF බැහැපු වෙලාවෙ ඕකුන් එලියට බහින්නේ නෑනේ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කලින් ආණ්ඩුවෙන් ආරක්ෂක කඳවුරු අයින් කරන්නෙ නැතුව තියාගත්තෙ හේතුවක් ඇතුව. මුන් ආපුගමන් දෙමලුන්ගෙ ඕනකමට අයින් කරා.