me post eka dapu eka nam harakek uu facebook logwelawath nathi ekekda koheda. yako FB ID kiyanne NIC wage newei. he he
----------
Sarath Fonseka - Niyatha Jaya !!!
Macho uba matada baninne???






me post eka dapu eka nam harakek uu facebook logwelawath nathi ekekda koheda. yako FB ID kiyanne NIC wage newei. he he
----------
Sarath Fonseka - Niyatha Jaya !!!








Machan Ehenam Karuna Amman!!!
mano ganeshan kiyanne nikan politial party ekak minihek.
habai karuna kiyanne Mulathiw camp eke ape kollo 600 withara marapu ekek.
Pilleyan kiyanne Aranthalawedi hamuduruwo marapu ekek..
ehema minissu MR hoda da???
ඔහු අප රටෙහි ඇමතිකම් ගනනාවක්ම උසුලා තිබේ. දකූණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලන ගමන ආරම්හ කල ඔහු ධිවර කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු අමාත්‍යංශය වැනි රජයේ
අමාත්‍ය ධුර ඉසුළුවේය. 2004 වසරේ පැමිණි සුනාමි විවසනයේදි වෙනත් රට වලින් ලැබුනු විශාල මුදල් සම්හාරයකට හිමි කම් ලැබු ඔහු එයින් විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගෙ කරගත්තේය.
2004 පැමිණි සුනාමියෙන් අවතැන් වුවන් සමහරක් තවමත් කදවුරු වල සිටින්නේ කාගේ වරදින්ද යන්න රටෙ ජනතාව හොදාකාරවම දනි. රටෙ සංවර්ධනයක් ඇති වුයේ නම් ඔවුන් යලි පදිංචි කිරීමට
තවමත් අපොහොසත් මන්ද? සුනාමියෙන් අතුරුදහන් වු මුදල් වලට සිදුවුයේ කුමක්ද? මෙයද පාලකයින්ගේ සංවර්ධනය?
sorry machan ganan ganda epa mama joke ekak kare, eka fake account ekak ban. ona kenekuta facebook account hadanda puluwan ona name ekakin.Macho uba matada baninne???![]()

SF ta Jaya Niyathai...
Editing nemey bang..Sira Seen aka...onanam FB Thiyana aya log wela balanna
![]()
FB-http://www.facebook.com/arun.ponnambalam[/COLOR]"]http://www.facebook.com/arun.ponnambalam
