SF ta Chanda Dena 1st person....

arunsweb

Member
Dec 12, 2007
58
0
0
Srilanka
:cool::cool::cool::cool::cool::cool:SF ta Jaya Niyathai...:cool::cool::cool::cool:

Editing nemey bang..Sira Seen aka...onanam FB Thiyana aya log wela balanna

23171104.jpg


FB-http://www.facebook.com/arun.ponnambalam[/COLOR]"]http://www.facebook.com/arun.ponnambalam
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ඔහු අප රටෙහි ඇමතිකම් ගනනාවක්ම උසුලා තිබේ. දකූණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලන ගමන ආරම්හ කල ඔහු ධිවර කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු අමාත්‍යංශය වැනි රජයේ
අමාත්‍ය ධුර ඉසුළුවේය. 2004 වසරේ පැමිණි සුනාමි විවසන‍යේදි වෙනත් රට වලින් ලැබුනු විශාල මුදල් සම්හාරයකට හිමි කම් ලැබු ඔහු එයින් විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගෙ කරගත්තේය.
2004 පැමිණි සුනාමියෙන් අවතැන් වුවන් සමහරක් තවමත් කදවුරු වල සිටින්නේ කාගේ වරදින්ද යන්න රටෙ ජනතාව හොදාකාරවම දනි. රටෙ සංවර්ධනයක් ඇති වුයේ නම් ඔවුන් යලි පදිංචි කිරීමට
තවමත් අපොහොසත් මන්ද? සුනාමියෙන් අතුරුදහන් වු මුදල් වලට සිදුවුයේ කුමක්ද? මෙයද පාලකයින්ගේ සංවර්ධනය?

 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Machan Ehenam Karuna Amman!!!
mano ganeshan kiyanne nikan politial party ekak minihek.
habai karuna kiyanne Mulathiw camp eke ape kollo 600 withara marapu ekek.
Pilleyan kiyanne Aranthalawedi hamuduruwo marapu ekek..
ehema minissu MR hoda da???

Machan Unuth wardai... minimaruwoo thamai.....

Habai Karuna, Pilliyan yudde iwara karanna anthima kale sup eka dunna neda????

Eka katawath Naha kiyanna baha......

Habai Manola, Ranilla, Magalala, Ravila monawada kiwwe?????

Ranil Kiwwa Thoppigala kalayak kiyala....

Mangala Kiwwa Hamudapathi(Ponseka) Salvation Army ekatawath sudusu naha kiyala...

Ravi kiwwa Kilinochchi nemei yanne medawachchi kiyala....

Laxman Kiriella kiwwa ona gonekuta Puluwan yudda karanna kiyala???

Ranil Loke wate gihin kelam kiwwa...yudde nawathwanna kiyala......
 

Phisher

Member
Aug 8, 2009
340
11
0
podi ewun wage ban..oona ekekta hadanna puluwan oonama name ekakin FB accounts..
monada ban mole nethi ewun wage hasirenne ?
ape SF supportersla kiyannath lejjai
 

xwife

Member
Dec 25, 2009
176
2
0
me post eka dapu eka nam harakek uu facebook logwelawath nathi ekekda koheda. yako FB ID kiyanne NIC wage newei. he he

----------
Sarath Fonseka - Niyatha Jaya !!!