SF_යුධ_ප‍්‍රකාශ_කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SF_යුධ_ප‍්‍රකාශ_කරයි

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධ ප‍්‍රකාශ කරයි





    Code:
    http://www.dailymirror.lk/98841/wijeyadasa
     
    • Like
    Reactions: U-tag

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    general-sarath-350-x-225_032415023755.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    SF පට්ට ඩයල් එකක්නේ බන්. විජේදාසයා මිලියන 500කද කොහේ නඩුවකුත් දාලා තියෙද්දි සුපිරියටම ගේම ඉල්ලනවා. විජේදාස වගේ කාලකන්නි ආණ්ඩුවෙන් අයින් කරලා දන්න ඕනේ.

    මේක හොඳ සාක්ෂියක්. යහපාලනය ඇතුලේ ඩීල් කාරයෝ තියන් ඉන්නවද නැද්ද කියලා රනිල්ගේ කොන්ද පරීක්ෂා කරන්නත් හොඳ අවස්ථාවක්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SF පට්ට ඩයල් එකක්නේ බන්. විජේදාසයා මිලියන 500කද කොහේ නඩුවකුත් දාලා තියෙද්දි සුපිරියටම ගේම ඉල්ලනවා. විජේදාස වගේ කාලකන්නි ආණ්ඩුවෙන් අයින් කරලා දන්න ඕනේ.

    මේක හොඳ සාක්ෂියක්. යහපාලනය ඇතුලේ ඩීල් කාරයෝ තියන් ඉන්නවද නැද්ද කියලා රනිල්ගේ කොන්ද පරීක්ෂා කරන්නත් හොඳ අවස්ථාවක්.

    12313694_10153651916496259_1149148867142384473_n.jpg


    12341516_10153651917531259_5948390113061273307_n.jpg


    12347713_10153651917051259_2448275238813900181_n.jpg


    11233173_10153651917621259_1881915986453518186_n.jpg


    12342530_10153651917266259_4507690123650321002_n.jpg


    12289579_10153651917546259_7496768853008007235_n.jpg


    12308407_10153651917536259_7810407465233587263_n.jpg


    12308453_10153651921131259_8866597028283319636_n.jpg
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    දැන් කියාපල්ලා බලන්න විජේදාස ලොක්කා කියන එක්ස්කියුස් ටික.

    මෙන්න මගෙන් එකක්.

    නිශ්ශංක සේනාධිපති එක්ක එකට හිටියට සමහරවිට විජේදාස ඇමතිතුමා, මේ නිශ්ශංක සේනාධිපති කියලා නොදැන ඉන්න ඇති බන්ස්ලා.
    :love::love:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,214
    113
    බැලුවම රාජපක්ෂලා ඔක්කොම හොරුනේ බන් :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    2006 ෆොටෝ ටිකක් :P

    ඇයි මට පුද්ගලික ගමන් යන්න බැරිද වෙන කෙනෙක් එක්ක

    මිට විජේදාස