ඒ බලාපොරොත්තුවත් ඉවරයිමොනව කියන්ඩද මලය ඉතින්.බලපන් යන්නේ උච්ච ගුරුගේ දසාව.ඊළඟට තියෙන්නේ උපචය ස්ථානයක තියෙන ශනි මහ දශාව.ඊළඟට දසවැන්නේ බුධගේ දසාව.හත්වැන්නාධිපති නීචවෙලා නමයේ හිටියට කුම්භයට මේක ඒතරම්ම කේස් එකක් නෑ.මොකද කසාද බඳින්නේ කේන්දර බලල හින්ද .එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..
බඳින කොල්ල සෑහෙන වාසනාවන්තයි වෘෂ්චිකයේ සිකුරු ඉන්නව කියන්නේ ජ්යෝතිෂ්යයේදී කියන්නේ මෙහෙම කෙල්ලෙක් කසාද බඳින කොල්ල සෑහෙන ලක් කාරයෙක්.කෙල්ල ජීවිතේට පිට යන්නේ නෑ.තම ස්වාමිපුරුෂයට පණ ඇරල.එහෙම කෙල්ලෝ අද කීයද බන් ඉන්නේ.හැබැයි මේකිට ලව් කේස් හරියන්නේ නෑ.වැඩිකාලයක් දුවන්නේ නෑ.කේන්දර බලලම තමා මැරි කරන්ඩ වෙන්නේ.
![]()

දැන් නම් සසර කල කිරිලා ඉන්නෙ
බල්ලෙක්ට ගහන්න රුපියලක් නැ අතෙ 
ela pawsui aiyya mageth mevva eka balala denavai ohe??මොනව කියන්ඩද මලය ඉතින්.බලපන් යන්නේ උච්ච ගුරුගේ දසාව.ඊළඟට තියෙන්නේ උපචය ස්ථානයක තියෙන ශනි මහ දශාව.ඊළඟට දසවැන්නේ බුධගේ දසාව.හත්වැන්නාධිපති නීචවෙලා නමයේ හිටියට කුම්භයට මේක ඒතරම්ම කේස් එකක් නෑ.මොකද කසාද බඳින්නේ කේන්දර බලල හින්ද .එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..
බඳින කොල්ල සෑහෙන වාසනාවන්තයි වෘෂ්චිකයේ සිකුරු ඉන්නව කියන්නේ ජ්යෝතිෂ්යයේදී කියන්නේ මෙහෙම කෙල්ලෙක් කසාද බඳින කොල්ල සෑහෙන ලක් කාරයෙක්.කෙල්ල ජීවිතේට පිට යන්නේ නෑ.තම ස්වාමිපුරුෂයට පණ ඇරල.එහෙම කෙල්ලෝ අද කීයද බන් ඉන්නේ.හැබැයි මේකිට ලව් කේස් හරියන්නේ නෑ.වැඩිකාලයක් දුවන්නේ නෑ.කේන්දර බලලම තමා මැරි කරන්ඩ වෙන්නේ.
![]()




ඒ බලාපොරොත්තුවත් ඉවරයි
පවුසි අයියෙ මගෙ හදහනත් බලල දෙන්න බැරිදදැන් නම් සසර කල කිරිලා ඉන්නෙ
බල්ලෙක්ට ගහන්න රුපියලක් නැ අතෙ
ජයවේවා
උඹල ඉස්සර බල්ලන්ට ගැහුවෙත් රුපියලේ කාසි වලින්ද?
![]()
ඇයි යකෝ හැමදාම කාගෙ හරි කේන්දර දෙක තුනක් බලල දෙන්න්නෙතොට පාරෙ යන ගෑනුන්ගෙ හොරස්කෝප් හදල දාන්න පුළුවන් ... අපේ වැඩකට PM එකක් දාන්න බෑ inbox එක ෆුල්
දැන් හැබෑටම මොකද්ද වෙල තියෙන්නෙ ශලනිට ?![]()
.මං ගාව තව අයගේ කේන්දර තියෙනව.ඕන්නම් දාන්නම්.

adoo mata gelapenawa![]()



.එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..
![]()


අඩෝ ඒක විතරක් නෙමෙයි හොදට බලපන් ඒකෙ තියෙනව "පුරුෂ ලිංග වනු" කියල , ඒකියන්නේ මෙයා ට්රැනී කෙනෙක් ද![]()
![]()
![]()
![]()


ඇයි යකෝ හැමදාම කාගෙ හරි කේන්දර දෙක තුනක් බලල දෙන්න්නෙ.මං ගාව තව අයගේ කේන්දර තියෙනව.ඕන්නම් දාන්නම්.
පීම් එක ක්ලියර් කලාට වැඩක් නෑ.ක්ලියර් කරපු ටික ආයේ පිරෙනව හුටස් ගාලා.
කේන්දරේ බලවත් නම් දැක්ක ගමන් හිතට වදින විදිහට ග්රහ පිහිටීමකුත් තියෙනව නම් ට්රයි කොලාට කමක් නෑ![]()
