කොපි කරනවා කිව්වාම අපිට මතක් වෙන්නේ චීන්නුනේ.හැබැයි ඉතින් ඉන්දියන්කාරයෝ දෙවැනි නෑ කොපි කිරිල්ලට.උන්ගේ චිත්‍රපට,චිත්‍රපට සිංදු පවා මෙහෙම කොපි කරපුවා..
මේ චැනල් එකේ ඉන්දියන් සිනමා,ටෙලි නාට්‍ය වල කොපි කිරිල්ල ගැන හොඳට විස්තර කරලා තියෙනවා.
මේ චැනල් එකේ ඉන්දියන් සිනමා,ටෙලි නාට්‍ය වල කොපි කිරිල්ල ගැන හොඳට විස්තර කරලා තියෙනවා.

issara jothipalage sindu balahanko okkoma hindi copy ne..