shammee ta pissu?

SHAMMEE kiyanne eya buddhimath kiyala eya ma kiya ganna mentalayak?

  • Yes

    Votes: 35 62.5%
  • No

    Votes: 21 37.5%

  • Total voters
    56
karanna one e thread eka dapu ekage argument eka logic ekenma kadan eka... mama podi try ekak denawa ekata... give me your support !
එහෙම දැනුමක් තිබ්බනං මේ දෙකයි පනහේ වැඩ කරයියැ?:lol:
(සැලකිය යුතුයි-සියල්ල තර්කයට යට කල නොහැකියි)
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    එහෙම දැනුමක් තිබ්බනං මේ දෙකයි පනහේ වැඩ කරයියැ?:lol:
    (සැලකිය යුතුයි-සියල්ල තර්කයට යට කල නොහැකියි)

    machan @ Ultimate Warrior ,

    what is the problem machan, are you looking for a girl to mess with?

    then just leave the shammee and ||~R_Girl~|| (may be R_Girl is little bit
    bloody but not up to that extend ) , so if you want to mess with a girl
    then find ixshara86 on the internet. She recently hacked a gov.lk site.
    THe government is following her.she is also known as enosha7 or eno7
    ,ix86. Go and mess up ! and good luck and mama nathoooooo !

    and Good luck. what is the point man ? you are messing with some girls
    that can't give you a challenge.
     

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    karanna one e thread eka dapu ekage argument eka logic ekenma kadan eka... mama podi try ekak denawa ekata... give me your support !

    ඒකනේ බං... උඹ වගේ මොළෙන් වැඩක් ගන්න එපැයි.... මූ මේ දාලා තියෙන ත්‍රෙඩ් එකේ කිසිම තේරුමක් මට නම් පේන්නේ නෑ....:eek::oo::baffled:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොනව උනත් ඒ ත්‍රෙඩ් එකේ එයා කියපු හැම දෙයක්ම ඇත්ත කියල උඹ ඔප්පු කරල පෙන්නුවා. :rolleyes:
    ඇහුවට තරහ වෙන්න එපා.. නoගිල අම්මල නැද්ද උඹට ?
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    මොනව උනත් ඒ ත්‍රෙඩ් එකේ එයා කියපු හැම දෙයක්ම ඇත්ත කියල උඹ ඔප්පු කරල පෙන්නුවා. :rolleyes:
    ඇහුවට තරහ වෙන්න එපා.. නoගිල අම්මල නැද්ද උඹට ?

    අන්න හරි සහෝදරය එහෙම අය ඉන්නවනමි තවත් ගැහැනියකට මෙහෙම කතා කරන්නෙ නෑ
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ළඟයි කියන්නේ, ආයේ ගොඩාක්ම ළඟයි... :lol: :lol: :rofl:

    ඒත් ඒ ඉස්සර බං දැන එළකිරි එකේ එහෙම වෙන්නෙ නෑ පේහ විදියටනමි හරි හෝ වැරදි බහුතරය තියන පැත්ත තමයි පාලකයො ගන්නෙ
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    sw4h7s.jpg

    :growl::growl::growl::growl::growl::growl::growl:
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ඔලුවෙ ඉඳන්ම මැටි වගේ...
    ඩෝන්ට් ඉන්සල්ට් මෙම්බර්ස් - හුහ්...
    ඔයාට මම මෙහෙම කියන්නම්...

    සැම දා ඔබේ නාමෙට නොහොඳක් වේවා...
    එළැඹෙන හැම දිනම අවලස්සන වේවා...
    කරනා කියන වැඩ සැමදා වැරදේවා...
    මතු අත් බවේ ඔබ හිවලෙක් වේවා....


    :angry::angry::angry: :lol::lol::lol:
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ඔලුවෙ ඉඳන්ම මැටි වගේ...
    ඩෝන්ට් ඉන්සල්ට් මෙම්බර්ස් - හුහ්...
    ඔයාට මම මෙහෙම කියන්නම්...

    සැම දා ඔබේ නාමෙට නොහොඳක් වේවා...
    එළැඹෙන හැම දිනම අවලස්සන වේවා...
    කරනා කියන වැඩ සැමදා වැරදේවා...
    මතු අත් බවේ ඔබ හිවලෙක් වේවා....


    :angry::angry::angry: :lol::lol::lol:

    :lol::lol::lol::lol::shocked::shocked: was kawiyakda manda