Shane අලුතෙන්ම දාගත්තු වලිය 😲😲🔥

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    සේන්...දෙමළ ෆිල්ම් ඕනාවට වඩා බලන්න එපා යකෝ...හාර පන්සීයක් එක්ක හරි ගහගන්න පුලුවන් කියලා හිතෙනවා එතකොට…මටත් ඔහොම හිතිලා තියෙනවා,පස්සේ ගම්පෝරියල් එකක් සෙට් උනා,දැන් දෙමළ ෆිල්ම් බලන්නේම නෑ😄😄😄
     
    • Haha
    Reactions: $onny

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Avatar band එකට වුනා වගේ වුනා නම් ආයෙම හයියෙන් හූවක්වත් කියන එකක් නෑ :lol:
     
    • Haha
    Reactions: Cypress