Shangri La එකෙන් කැපිල්ලක් දාලා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මූ රාජා අයියගේ යාලුවෙක්. පොර අන්දන්න ඇති සෝසියල් බිඩියා එකෙන් ඔන එකක් කරන්ඩ පුකුවන් කියල. :lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    නොයා ඉදපන්කෝ උත්තෝ මැරෙන්න හදන්නේ මෙතන.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,017
    13,911
    113
    126
    Hogwarts
    8 ta tiyena event eka gahannna 12 ta yanne mona puke amaruwatada otto. Tawa uge lamayat ekka.. :lol:

    Hoda wede gon pakaya.. payin gahala elawanna tibbe
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,156
    113
    Sira pick me 3 wheel ekeng giyeee
    Mata nam mokak wath wune naha
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පටන් ගන්නෙම බොරු කියල ශැගිලා එකය ත්‍රිවිල් එකේත් මිනිස්සු එන්නෙ, ලොකු කාර් ඕන කතාවනම් අමු බොරුවක්..

    උබ ඒක ඉස්සරහ පාරේද රෑට ඉන්නෙ
     
    • Haha
    Reactions: ewijesekara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,473
    113
    8 ta tiyena event eka gahannna 12 ta yanne mona puke amaruwatada otto. Tawa uge lamayat ekka.. :lol:

    Hoda wede gon pakaya.. payin gahala elawanna tibbe
    ඌ කියන්නෙ එහෙම කලින් ගියෙ නැත්තන් ගන්නෙ නෑ කියල.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකක්ද බං මූ මේ කියවන්නේ..මූ ළමයව අරන් යන්නේ මොකටද ඕකට..මූ නේ වැරදි.මට පේන්නේ ළමයව අරන් යන්න දුන්නේ නැති නිසා තමා මූට අවුල් ගිහින් තියෙන්නෙ.තාත්ත කෙනෙක් විදිහට මූට තරහ යන ඵක සාධාරණයි ඒත් බෝම්බ සීන් ඵකෙන් පස්සේ සිකියුරිටි ඵක තදට ඉන්නව අැති.උන්ට බැණල වැඩක් නෑනේ බල්ලො කියල උන් කරන්නේ උන්ගෙ ජොබ් ඵක.මූට යන්න දීල උන්ව අස් කරොත් මූද උන්ට ජොබ්ස් හොයල දෙන්නේ.මූ හෙනම selfish පොරක් වගේ.ඕක world class 5 star hotel ඵකක්නේ..අපිට ඕන ඕන ඒව කරන්න බැරුව අැති.
    අනේ ගොනෝ! තෝ වගේ කොන්දපණ නැති ගොං බිජ්ජෝ නිසා තමයි අද අපේ රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ. වල්ඩ් ක්ලාස් තරු පහේ හෝටල් වල සිකියුරිටි නිසා මිනිස්සු අපහසුතාවයට පත් කරන්නේ නෑ. එහෙම කලොත් වෙන රටවල මිනිස්සු නම් එකට ගේම ඉල්ලන්නේ, උඹලා වගේ "උපන් ගෙයිම කර අඹපු" වස්සෝ ඉන්නේ " රට බේර ගත්ත මයින්ද මාත්තියා" කියාගෙන තුනට හතරට පහට නැවිලා වඳින ලංකාවේ තමයි. වොශ් රූම් වහනවා කියන්නේ ඉතින් ලෝකල් ස්ටාෆ් එකට බල්ලෝ වගේ සලකන්නේ කියන එක! මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනක්.

    ඕකේ බෝම්බෙට ඉස්සෙල්ල සිකියුරිටි හැඬල් කොලේ කවුද?ට්‍රාන්ස්පෝට් වැඩකටවත් සුදුසු නෑ කියලා ෆොන්සේකා කිව්ව, ආමි ඉන්ට් එකේ ලොක්කා කපිල හෙන්දවිතාරණ. ඕකා චයිනීස් ස්පයි කෙනෙක් කියලා ඒ දවස්වලත් කතාව තිබ්බ. මට නම් පේන්නේ ලෝකල් කස්ටමර්ස්ලටයි ස්ටාෆ් එකටයි දෙවැනි පෙල සැලකීමක් වගේ ලැබෙන්නේ.

    Sri Lanka ex-military intelligence head a ‘Chinese spy’ who was ‘blocking’ bombings probe
     
    • Like
    Reactions: olu bakka

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,870
    1
    15,199
    113
    යුක්රේන් සුද්දෙක් ලමයෙක් අඔන් ආවොත් දෙකට නැමිල යන්න දේවි 🤣
     
    • Love
    Reactions: ewijesekara

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුට නම් පිස්සු බන්😁

    බැණ බැණ ඒක අස්සටමයි රිංගන්නේ මෝඩ තම්බියා..🤣🤣

    යුක්රේන් සුද්දෙක් ලමයෙක් අඔන් ආවොත් දෙකට නැමිල යන්න දේවි 🤣

    ඔව් ඉතිං යුක්‍රේන් උන් ලංකාවේ තම්බි වගේ ළමයි ඵක්ක බෝම්බ අරන් අැවිත් පුපුරගන්නේ නෑනේ..🤣🤣
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    අනේ ගොනෝ! තෝ වගේ කොන්දපණ නැති ගොං බිජ්ජෝ නිසා තමයි අද අපේ රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ. වල්ඩ් ක්ලාස් තරු පහේ හෝටල් වල සිකියුරිටි නිසා මිනිස්සු අපහසුතාවයට පත් කරන්නේ නෑ. එහෙම කලොත් වෙන රටවල මිනිස්සු නම් එකට ගේම ඉල්ලන්නේ, උඹලා වගේ "උපන් ගෙයිම කර අඹපු" වස්සෝ ඉන්නේ " රට බේර ගත්ත මයින්ද මාත්තියා" කියාගෙන තුනට හතරට පහට නැවිලා වඳින ලංකාවේ තමයි. වොශ් රූම් වහනවා කියන්නේ ඉතින් ලෝකල් ස්ටාෆ් එකට බල්ලෝ වගේ සලකන්නේ කියන එක! මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනක්.

    ඕකේ බෝම්බෙට ඉස්සෙල්ල සිකියුරිටි හැඬල් කොලේ කවුද?ට්‍රාන්ස්පෝට් වැඩකටවත් සුදුසු නෑ කියලා ෆොන්සේකා කිව්ව, ආමි ඉන්ට් එකේ ලොක්කා කපිල හෙන්දවිතාරණ. ඕකා චයිනීස් ස්පයි කෙනෙක් කියලා ඒ දවස්වලත් කතාව තිබ්බ. මට නම් පේන්නේ ලෝකල් කස්ටමර්ස්ලටයි ස්ටාෆ් එකටයි දෙවැනි පෙල සැලකීමක් වගේ ලැබෙන්නේ.

    Sri Lanka ex-military intelligence head a ‘Chinese spy’ who was ‘blocking’ bombings probe
    oona taran gihin tiyenwa mehema nan wela na :no:
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    oona taran gihin tiyenwa mehema nan wela na :no:
    ඕකා ජෙප්පෙක්..ජෙප්පො කැ@ම තරහක් තියෙන්නේ චීන්නු ඵක්ක..මොකද චීන්නු නිසානේ ලංකාව මෙහෙමවත් තියෙන්නේ..ඒ කාලේ හයිවේ හදනකොට ජෙප්පො කියපු දේවල් මතකයිනේ..