Issara Y Fm eke mal sindu DJ karapu dial ekak neda okaමුන්දැ හෙන egoistic ඩයල් එකක් වගේ. සික්කො පොරට අයිති තැන පෙන්නුවාම ටිකක් රිදිල වගේ. SUV එකෙන්ලු ගියේ.
Issara Y Fm eke mal sindu DJ karapu dial ekak neda okaමුන්දැ හෙන egoistic ඩයල් එකක් වගේ. සික්කො පොරට අයිති තැන පෙන්නුවාම ටිකක් රිදිල වගේ. SUV එකෙන්ලු ගියේ.
මම නම් අදයි දැක්කෙ. මොකක්ද කියල දන්නෙ නෑ.Issara Y Fm eke mal sindu DJ karapu dial ekak neda oka![]()

Gameh reception hall eke dj dapu ewun.8 ta tiyena event eka gahannna 12 ta yanne mona puke amaruwatada otto. Tawa uge lamayat ekka..
Hoda wede gon pakaya.. payin gahala elawanna tibbe
පටන් ගන්නෙම බොරු කියල ශැගිලා එකය ත්‍රිවිල් එකේත් මිනිස්සු එන්නෙ, ලොකු කාර් ඕන කතාවනම් අමු බොරුවක්..
ඌ කියන්නෙ එහෙම කලින් ගියෙ නැත්තන් ගන්නෙ නෑ කියල.8 ta tiyena event eka gahannna 12 ta yanne mona puke amaruwatada otto. Tawa uge lamayat ekka..
Hoda wede gon pakaya.. payin gahala elawanna tibbe
අනේ ගොනෝ! තෝ වගේ කොන්දපණ නැති ගොං බිජ්ජෝ නිසා තමයි අද අපේ රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ. වල්ඩ් ක්ලාස් තරු පහේ හෝටල් වල සිකියුරිටි නිසා මිනිස්සු අපහසුතාවයට පත් කරන්නේ නෑ. එහෙම කලොත් වෙන රටවල මිනිස්සු නම් එකට ගේම ඉල්ලන්නේ, උඹලා වගේ "උපන් ගෙයිම කර අඹපු" වස්සෝ ඉන්නේ " රට බේර ගත්ත මයින්ද මාත්තියා" කියාගෙන තුනට හතරට පහට නැවිලා වඳින ලංකාවේ තමයි. වොශ් රූම් වහනවා කියන්නේ ඉතින් ලෝකල් ස්ටාෆ් එකට බල්ලෝ වගේ සලකන්නේ කියන එක! මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනක්.මොකක්ද බං මූ මේ කියවන්නේ..මූ ළමයව අරන් යන්නේ මොකටද ඕකට..මූ නේ වැරදි.මට පේන්නේ ළමයව අරන් යන්න දුන්නේ නැති නිසා තමා මූට අවුල් ගිහින් තියෙන්නෙ.තාත්ත කෙනෙක් විදිහට මූට තරහ යන ඵක සාධාරණයි ඒත් බෝම්බ සීන් ඵකෙන් පස්සේ සිකියුරිටි ඵක තදට ඉන්නව අැති.උන්ට බැණල වැඩක් නෑනේ බල්ලො කියල උන් කරන්නේ උන්ගෙ ජොබ් ඵක.මූට යන්න දීල උන්ව අස් කරොත් මූද උන්ට ජොබ්ස් හොයල දෙන්නේ.මූ හෙනම selfish පොරක් වගේ.ඕක world class 5 star hotel ඵකක්නේ..අපිට ඕන ඕන ඒව කරන්න බැරුව අැති.
Ow ban mu boru kiyanawa wageකලුයි, කැතයි, කොටයි ඒ මදිවට ලාවට තට්ටෙත් තියෙනවා...
ෆුල් අනාතයි ඉතින්...
Ow bn muge mahantattakama da koheda okkotma wada...Ow ban mu boru kiyanawa wage
මුට නම් පිස්සු බන්
යුක්රේන් සුද්දෙක් ලමයෙක් අඔන් ආවොත් දෙකට නැමිල යන්න දේවි![]()
oona taran gihin tiyenwa mehema nan wela naඅනේ ගොනෝ! තෝ වගේ කොන්දපණ නැති ගොං බිජ්ජෝ නිසා තමයි අද අපේ රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ. වල්ඩ් ක්ලාස් තරු පහේ හෝටල් වල සිකියුරිටි නිසා මිනිස්සු අපහසුතාවයට පත් කරන්නේ නෑ. එහෙම කලොත් වෙන රටවල මිනිස්සු නම් එකට ගේම ඉල්ලන්නේ, උඹලා වගේ "උපන් ගෙයිම කර අඹපු" වස්සෝ ඉන්නේ " රට බේර ගත්ත මයින්ද මාත්තියා" කියාගෙන තුනට හතරට පහට නැවිලා වඳින ලංකාවේ තමයි. වොශ් රූම් වහනවා කියන්නේ ඉතින් ලෝකල් ස්ටාෆ් එකට බල්ලෝ වගේ සලකන්නේ කියන එක! මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනක්.
ඕකේ බෝම්බෙට ඉස්සෙල්ල සිකියුරිටි හැඬල් කොලේ කවුද?ට්‍රාන්ස්පෝට් වැඩකටවත් සුදුසු නෑ කියලා ෆොන්සේකා කිව්ව, ආමි ඉන්ට් එකේ ලොක්කා කපිල හෙන්දවිතාරණ. ඕකා චයිනීස් ස්පයි කෙනෙක් කියලා ඒ දවස්වලත් කතාව තිබ්බ. මට නම් පේන්නේ ලෝකල් කස්ටමර්ස්ලටයි ස්ටාෆ් එකටයි දෙවැනි පෙල සැලකීමක් වගේ ලැබෙන්නේ.
Sri Lanka ex-military intelligence head a ‘Chinese spy’ who was ‘blocking’ bombings probe

ඕකා ජෙප්පෙක්..ජෙප්පො කැ@ම තරහක් තියෙන්නේ චීන්නු ඵක්ක..මොකද චීන්නු නිසානේ ලංකාව මෙහෙමවත් තියෙන්නේ..ඒ කාලේ හයිවේ හදනකොට ජෙප්පො කියපු දේවල් මතකයිනේ..oona taran gihin tiyenwa mehema nan wela na![]()