මම addthis සයිට් එකෙන් බටන් එකක් ගත්ත. blogger template එකට දාන්න උත්සහ කරා හරියන්නෙ නැහැ.
මට ඕනි දෙවැනි පිටුවෙ වීඩියො එකට පහලින් බටන් එක දාගන්න.
මෙම ටෙම්පලේට් එක දාල තියෙන්නෙ
https://drive.google.com/file/d/1FpkUvYF4kTUCMv86MTL81yhy6MR8hN_7/view
ඔයාලට පුලුවන්ද මේ ගැටලුව විසදල දෙන්න

මට ඕනි දෙවැනි පිටුවෙ වීඩියො එකට පහලින් බටන් එක දාගන්න.
මෙම ටෙම්පලේට් එක දාල තියෙන්නෙ
https://drive.google.com/file/d/1FpkUvYF4kTUCMv86MTL81yhy6MR8hN_7/view
ඔයාලට පුලුවන්ද මේ ගැටලුව විසදල දෙන්න