share button big help

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මම addthis සයිට් එකෙන් බටන් එකක් ගත්ත. blogger template එකට දාන්න උත්සහ කරා හරියන්නෙ නැහැ.:(

    මට ඕනි දෙවැනි පිටුවෙ වීඩියො එකට පහලින් බටන් එක දාගන්න.

    මෙම ටෙම්පලේට් එක දාල තියෙන්නෙ
    https://drive.google.com/file/d/1FpkUvYF4kTUCMv86MTL81yhy6MR8hN_7/view

    ඔයාලට පුලුවන්ද මේ ගැටලුව විසදල දෙන්න
    :eek: