Share IT Fresh graduate salary details

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0

indeed. This is true for some extent.
degree එක තිබ්බා කියලා කවුරුවත් රස්සා දෙන්නේ නෑ. තමන්ව market කරන්න තමන් දැනගන්න ඕන. කරන්නන්වාලේ degree කරලා කොහෙන් ගත්තත් රස්සා හම්බවෙන්නේ නෑ. තමන් වැඩ්ඩෙක් කියලා පෙන්නුවා නම් තමයි මේ රැකියා වෙළඳපලේ රැකියා හම්බවෙන්නේ.

මීට අවුරුදු 5 කට කලින් තිබ්බ තත්වය නෙවෙයි දැන් තියෙන්නේ. උපාධිධාරීයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. වැඩි සැපයුමක් එක්ක අඩු ඉල්ලුමක් එනකොට තෝරගන්නේ ඇවිල්ලා තියෙන degree holders ලාගේන් සුපිරිම සෙට් එක. ඒ වගේම අනිත් අය ඕනම ගානකට රැකියාවට යන්න බලනවා

අපි හිතනවාට වඩා ලෝකේ දරුණුවිදිහට වෙනස් වෙලා තියෙනවා. අනාගතේ රැකියා කරන්න ඉන්න අය වගේම ඉගෙනගන්න ඉන්න අයත් මේක තේරුම් අරගෙන plans ගහනවා නම් හොඳයි

සිරාවට දැන් නම් supply වැඩි වේගෙන තමයි එන්නෙ. ඔය company වලින් අඩු පඩි වලට කට්ටියව ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඕක හින්දා තමයි.

ප.ලි. ඒත් එක්කම කියන්න ඕනෙ SLIIT එකේ දක්ෂයෙක්ට ඒ වගේම දක්ෂ මෝරා/UCSC එකෙක්ට වඩා අඩුවෙන් ගෙවන එක මම අනුමත කරන දෙයක් නෙමෙයි. ඒක අන්තිම අසාධාරණ වැඩක්. මට මතක හැටියට මම මේක වෙන ත්‍රෙඩ් එකකත් කිව්වා.

එහෙමයි කියලා මගේ කියලා කම්පනි තියෙන එකක් යැ. මේ දවස්වල වෙන දේ තමා මම කිව්වෙ. කාගෙවත් හිත රිද්දන/චාටර් කරන අදහසින් නෙමෙයි කිව්වෙ.
 
Last edited:
  • Like
Reactions: king_pandukabaya

charu@sliit

Junior member
  • Aug 14, 2010
    216
    1
    18
    congratz machoo... :):):)

    ookata score karapu vidiyata tama machan A+, A, A-, B+... etc salary ranges hadala tibune... ubalata kohoma unada danne na machan...

    started from 30 mcn they evaluating performnece for every 4mnth then increment the sal apartfrom they hey 'll promote to upper level if im really good what im doing
    and i still didnt get degree certificate. even though they selected me as ASE
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    virtusa PEGa giyapu kenek kiyanawada rs 8000 traning eka months keeyak inna onada kiyala?after that salary kohomada? Raa keeya withara wenakam wada karanna wenawada ASE unama?
     
    charu@sliit

    Junior member
  • Aug 14, 2010
    216
    1
    18
    virtusa PEGa giyapu kenek kiyanawada rs 8000 traning eka months keeyak inna onada kiyala?after that salary kohomada? Raa keeya withara wenakam wada karanna wenawada ASE unama?

    mcn training period ekedi umba honda performance pennuwoth goda natanam case i meant dena project eka hondata karala presentation karal tech lead interview ekaki architectue ge interview ekai goda giyoth ASE tama!!! raaa inna wena ekanam depend on project reqmnt PEGA developerel ta additional ganakl dena katawak kiwwa kohomada danne naha, umba mona batch ekeda
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    mcn training period ekedi umba honda performance pennuwoth goda natanam case i meant dena project eka hondata karala presentation karal tech lead interview ekaki architectue ge interview ekai goda giyoth ASE tama!!! raaa inna wena ekanam depend on project reqmnt PEGA developerel ta additional ganakl dena katawak kiwwa kohomada danne naha, umba mona batch ekeda

    mama virtusa nemey machan thama.PEGA apply karanna baluwe
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    indeed. This is true for some extent.
    degree එක තිබ්බා කියලා කවුරුවත් රස්සා දෙන්නේ නෑ. තමන්ව market කරන්න තමන් දැනගන්න ඕන. කරන්නන්වාලේ degree කරලා කොහෙන් ගත්තත් රස්සා හම්බවෙන්නේ නෑ. තමන් වැඩ්ඩෙක් කියලා පෙන්නුවා නම් තමයි මේ රැකියා වෙළඳපලේ රැකියා හම්බවෙන්නේ.

    මීට අවුරුදු 5 කට කලින් තිබ්බ තත්වය නෙවෙයි දැන් තියෙන්නේ. උපාධිධාරීයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. වැඩි සැපයුමක් එක්ක අඩු ඉල්ලුමක් එනකොට තෝරගන්නේ ඇවිල්ලා තියෙන degree holders ලාගේන් සුපිරිම සෙට් එක. ඒ වගේම අනිත් අය ඕනම ගානකට රැකියාවට යන්න බලනවා

    අපි හිතනවාට වඩා ලෝකේ දරුණුවිදිහට වෙනස් වෙලා තියෙනවා. අනාගතේ රැකියා කරන්න ඉන්න අය වගේම ඉගෙනගන්න ඉන්න අයත් මේක තේරුම් අරගෙන plans ගහනවා නම් හොඳයි

    :yes::yes::yes: dan thathwe godak wenas. 2005 di withara nikam SCJP certificate ektath hire kala.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    started from 30 mcn they evaluating performnece for every 4mnth then increment the sal apartfrom they hey 'll promote to upper level if im really good what im doing
    and i still didnt get degree certificate. even though they selected me as ASE

    Machan what is your track? is it Technology Services or just Technology?

    I mean is it Associate Engineer-Technology or Associate Engineer-Technology Services ? Pega has pretty big clients and they are willing to pay more.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    :yes::yes::yes: dan thathwe godak wenas. 2005 di withara nikam SCJP certificate ektath hire kala.

    dan ewa tabekata ganan ganne naha ban.. 2005 vagenam IT diploma ekak kalath godane..

    ee davasvala qualified minissu aduine... dan eka venas ban... dan mun minissungen balu salary valata vada ganne... :no::no::no:

    ubata set vena jobs tiyanavanam meke dapan machan... katahari vadagath veine...

    http://www.elakiri.com/forum/showthread.php?t=1494741
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    1. උඹ ඔව් කිව්වත් නෑ කිව්වත් උඹට එච්චර දැනුමක් නැහැ කියලා පේනවා මචන් ත්‍රෙඩ් එක කියවන ඕනෙ එකෙක්ට. ඒ ගැන කලබල වෙන්න එපා. :rofl:

    මොලෙත් නැද්ද මන්දා. මම මුලින්ම කිව්වෙ Mora/UCSC උන්ට starting salary වැඩියි කියලානෙ. SLIIT එකෙක් අවුරුදු 2ක් වැඩ කරලා ගන්න පඩිය මෝරා/UCSC එකෙක් starting එක විදියට ගන්නවා. ඕක තමා මම මුල ඉඳන් කිව්වෙ. ඕකේ තව වාද කරන්න දෙයක් නැහැ. ඇත්ත තත්වෙ ඕක තමයි

    අවුල් ගහන්න එපා උඹලගෙ ඩිග්‍රිය චාර්ටර් වත් සිරාවත් කියලා නෙමේ මෙතන කතාව. Industry එකේ ඇත්තටම සිද්ධ වෙන දේ.

    2. අපි නම් මුකුත් කිව්වෙ නෑ උඹ තමා කිව්වෙ. හා පුලුවන්නම් අවුලක් නෑ, මීට පස්සෙ මෝඩ කතා කියන්න එපා හොඳේ? :D

    3. හා හොඳයි. ඔන්න එහෙමනම් මමත් දැම්මා හිනා මූනු ටිකක්. :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒක තමයි බන් කවුද ඉතින් නෑ කියල කිවුවේ? මම කිවුවද? මම කිවුවෙ SLIIT එකෙත් යන එවුන් ඉන්නව ඒ ගනන් වලට ඒත් හැමෝම නෙවෙයි කියලා,උබට ඒක තේරුම් ගන්න බැරුව උඩ පැන්නට මම මොනව කරන්නද බන්?:lol:ආයෙත් කොමෙන්ට් දාපුව බලල කියපන්..යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ බන් උබේ රිප්ලයි ඔක්කොම:lol:,උබ තමයි දැනුමයි මොලෙයි ඔක්කොම තියෙන එකා...
     
    Last edited:

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    This is why some companies are unhappy to take employees from USCS. Even they are excellent in technically . :D

    moda athal ganna epa ban... :lol::lol::lol: mama kiyanna haduwe IT and Computer Science venas kiyala....

    Computer Science karanna A/L maths oone vennai Mora(IT) valata ehema aniwaryenma oone nathi vennai mokakhari terumak tiyanava kiyalavath teren nadda ban ubata??... :rofl::rofl::rofl: