cifl awulak wena ekak na ne. eke pp eka 10 nisa.
mchn company eka gena hoyala balapan and ask from experts
u will understand



(no selling/buying recomendations bro...)
cifl awulak wena ekak na ne. eke pp eka 10 nisa.





.....Ada market 1 shape ne????25.50ta awith Sftlogic...Aniddata ayeth bahiwida???
Thnx machn...Patta Thread 1k dala thiyenne.........Ada market 1 shape ne????25.50ta awith Sftlogic...Aniddata ayeth bahiwida???
![]()
SHL.N000 කීයනෙනේ Softlogic PLC නේද මේගෙ Account එකේ නම් පෙන්නන්නේ 29 කියලනේ මට මත විදිඅය්ට අපි ගත්තේ 25 ට නේද?![]()






PP 7.20 ශෙයාස් IPO කලේ 29ට, ඔයාල ගත්තෙ 29 වුනාට සොෆ්ට්වෙයා එකේ පෙන්නුවෙ 25ටSHL.N000 කීයනෙනේ Softlogic PLC නේද මේගෙ Account එකේ නම් පෙන්නන්නේ 29 කියලනේ මට මත විදිඅය්ට අපි ගත්තේ 25 ට නේද?![]()


ආහ් ඒක තමයි ලොල්PP 7.20 ශෙයාස් IPO කලේ 29ට, ඔයාල ගත්තෙ 29 වුනාට සොෆ්ට්වෙයා එකේ පෙන්නුවෙ 25ට![]()



ආහ් ඒක තමයි ලොල්
කොහොම වුනත් ජීවිතෙට කලේ නැහැ මෙහෙම මෝඩකමක්
මටනම් මේ share market කෙරුවාව එපා වුනා![]()


ප්‍රොස්පෙක්ට් එක කියෙව්වනං ඕක වෙන්නෙ නෑ ඒත් ශෙයා එක උඩ යනව බය වෙන්න එපාආහ් ඒක තමයි ලොල්
කොහොම වුනත් ජීවිතෙට කලේ නැහැ මෙහෙම මෝඩකමක්
මටනම් මේ share market කෙරුවාව එපා වුනා![]()
ප්‍රොස්පෙක්ට් එක කියෙව්වනං ඕක වෙන්නෙ නෑ ඒත් ශෙයා එක උඩ යනව බය වෙන්න එපා![]()



Seriously! Private placement price 7.20 කියලා දන්නවනම් මම invest කරන්නෙත් නැහැ
පදනමක් නැතුව IPO පස්සේ දුවන මම වගේ අයට හොද පාඩමක්![]()
hmm will seepatience is the most important thing..
hold the share-long term
dont give up![]()



ගනන් ගන්න එපා. හැමදාම කොයින්ද ලාභSeriously! Private placement price 7.20 කියලා දන්නවනම් මම invest කරන්නෙත් නැහැ
පදනමක් නැතුව IPO පස්සේ දුවන මම වගේ අයට හොද පාඩමක්![]()
බය වෙන්න එපා ඕක උඩ යයි
Grrr ඇයි හොරෝ ඕක කලින් දැන්මේ නැත්තේ ?


අනේ අයියේ මම වැඩිය දන්නේ නැහැගනන් ගන්න එපා. හැමදාම කොයින්ද ලාභබය වෙන්න එපා ඕක උඩ යයි
![]()
මේකට ඇවිල්ලා පොඩි සප් එකක් දෙන්න නොදන්න අයට
http://www.elakiri.com/forum/showpost.php?p=10313698&postcount=642



Grrr ඇයි හොරෝ ඕක කලින් දැන්මේ නැත්තේ ?![]()
කන්දක් නැග්ගොත් පල්ලමක් 
ඇහ් ඕකේ මොනා ඉගෙන ගන්නද. අත්දැකීම තමා වැදගත්අනේ අයියේ මම වැඩිය දන්නේ නැහැ
දන්න දෙයක් නම් කියන්නම්...
මමත් තාම Share Market එක ඉගන ගන්නවා ගිය අවුරුද්දේ පෙබරවාරි ඉදන්![]()
අනික මම නං තාම මාසයයි ඔය හොරා ත්‍රෙඩ් එක ලිව්වෙත් මගෙන් අහල 
හ්ම්ම් වලක් කැපුවොත් ගෙම්බේක්06-05-2011 දැම්මෙ, දැන් දුක් වෙන්න එපා සැලෙන්න එපා දිගටම ට්රේඩ් කරන්නකන්දක් නැග්ගොත් පල්ලමක්
![]()


