මචං Introduction and Initial Public Offering (IPO) මේ දෙකම එකයි ද නැත්නම් දෙකක්ද ?
Intro ekakadi IPO ekedi wage forms fill karala shares illanna labenne naa...company eke ayithi kaarayo langa thiyena shares, market eke a gollo sell karanakota apita buy karanna thiyenne...godak finance companies Intro karanne rule ekak daala thiyena nisa "hama finance company ekakma CSE eke list wenna oni kiyala"....Senkadagala finance intro ekedi kisima share ekak sell kare naa owners la eka nisa Intro eka dawase eka share ekakwath trade une naa market eke....onna oka thamai wenasa....gt it?
එන සතියෙ අමානා ටකෆුල් සහ බ්ලූ ඩයමන්ඩ් ශෙයාස් තියෙන අය පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න,
ee moko?
blue N wage X ekath rally tiyei da?
mokadda news 1?
Buy and sell advice එකක් නෙවෙයි මචන්, පොඩ්ඩක් ලගින් මොනිටර් කරන්න
එන සතියෙ අමානා ටකෆුල් සහ බ්ලූ ඩයමන්ඩ් ශෙයාස් තියෙන අය පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න,
ATL එක COMMERCIAL බැන්ක් එකෙන් ගන්න යන කතාව ඇත්තක්ද බන්?එන සතියෙ අමානා ටකෆුල් සහ බ්ලූ ඩයමන්ඩ් ශෙයාස් තියෙන අය පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න,
ATL එක COMMERCIAL බැන්ක් එකෙන් ගන්න යන කතාව ඇත්තක්ද බන්?
e kiyanne blue.n & atl up wei kiyalada?
What is the next IPO after CIFL? & when? Havent heard of anytihng yet. Is SEC going to stop the flow of IPOs...........











