Share Market Mega Thread

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    පොඩ්ඩක් කියහල්ලා economy එකත් හරියට stable එකක් නැතුව ඇයි මේ ශෙයාස් ඔක්කොම වගේ අප් වෙලා තියෙන්නේ
    එක පාරට වැඩි වෙන්න හෙතුව
    කොටස් වෙළෙඳපොළට දැන් ඇවිල්ලා තියෙන මුදල් සම්බන්ධයෙක් කතා කරන කොට ප්‍රධාන වශයෙන් අපිට පෙනෙන්නේ මේ අඩු පොළී අනුපාතිකයක් පවතින වාතාවරණයක, ආයෝජකයන් ස්ථාවර තැන්පතුවල මුදල් යොදවන්නේ නැතුව, මොකද පොළී අනුපාතික ඉතා අඩු මට්ටමක පවතින නිසා ඒ මුදල් කොටස් වෙළෙඳපොළට යෙදවීමේ ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. එම නිසා අඩු පොළී අනුපාතික පැවතීම කොටස් වෙළෙඳපොළට මෙලෙස මුදල් ගලා ඒමට එක් හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මේ කාලයේ දී ආනයන සඳහා විවිධා සීමා පනවලා තියෙනවා, සමහර විට ඒ අනයනවලට යොදවන මුදලුත් කොටස් වෙළෙඳපොළේ යෙදවීමට ඉඩකඩ තිබෙනවා.“
    (කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී -රජීව බණ්ඩාරනායක)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එක පාරට වැඩි වෙන්න හෙතුව
    කොටස් වෙළෙඳපොළට දැන් ඇවිල්ලා තියෙන මුදල් සම්බන්ධයෙක් කතා කරන කොට ප්‍රධාන වශයෙන් අපිට පෙනෙන්නේ මේ අඩු පොළී අනුපාතිකයක් පවතින වාතාවරණයක, ආයෝජකයන් ස්ථාවර තැන්පතුවල මුදල් යොදවන්නේ නැතුව, මොකද පොළී අනුපාතික ඉතා අඩු මට්ටමක පවතින නිසා ඒ මුදල් කොටස් වෙළෙඳපොළට යෙදවීමේ ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. එම නිසා අඩු පොළී අනුපාතික පැවතීම කොටස් වෙළෙඳපොළට මෙලෙස මුදල් ගලා ඒමට එක් හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මේ කාලයේ දී ආනයන සඳහා විවිධා සීමා පනවලා තියෙනවා, සමහර විට ඒ අනයනවලට යොදවන මුදලුත් කොටස් වෙළෙඳපොළේ යෙදවීමට ඉඩකඩ තිබෙනවා.“
    (කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී -රජීව බණ්ඩාරනායක)
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: adowhybn

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ACL share subdivision eka nisa yanawa neh...

    Softlogic minimum investment amount ekak tynwada? Un aluthen kattiya ganne na kiyana scene eka aththada danne na neh
    Ow machan subdivision case ekath ekka thama up une,

    Softlogic mama 2018 wage patangaddi nam mama mulin rs 5000k wage demme mathaka widiyata.
    den nam kohomada danne na machan.