kawda ban kranne? complanies walin false news yawalada?
fd rates ehema adu nisa podi podi investorsla wadiyen invest karana seen ekakuth thiyenawa habai
ehemada? e unata balana balana thana share market eka ganamai bn me dawas wala fb eketh. mm hithuwe podi podi un godak set wela athi kiyala.na bn itn lankwe sallikarayo politics thama owa krnne wena kwda itn
mama danna wdyt thama loku investments nm na bn market eke
ehemada? e unata balana balana thana share market eka ganamai bn me dawas wala fb eketh. mm hithuwe podi podi un godak set wela athi kiyala.
එත් ඉතින් මෙච්චර අප් වෙන්න මටනම් තේරුම් ගන්න අමාරුයි බන්fd rates ehema adu nisa podi podi investorsla wadiyen invest karana seen ekakuth thiyenawa habai
එත් ඉතින් මෙච්චර අප් වෙන්න මටනම් තේරුම් ගන්න අමාරුයි බන්![]()
Pump and dumpඑත් ඉතින් මෙච්චර අප් වෙන්න මටනම් තේරුම් ගන්න අමාරුයි බන්![]()
එක පාරට වැඩි වෙන්න හෙතුවපොඩ්ඩක් කියහල්ලා economy එකත් හරියට stable එකක් නැතුව ඇයි මේ ශෙයාස් ඔක්කොම වගේ අප් වෙලා තියෙන්නේ
එක පාරට වැඩි වෙන්න හෙතුව
කොටස් වෙළෙඳපොළට දැන් ඇවිල්ලා තියෙන මුදල් සම්බන්ධයෙක් කතා කරන කොට ප්රධාන වශයෙන් අපිට පෙනෙන්නේ මේ අඩු පොළී අනුපාතිකයක් පවතින වාතාවරණයක, ආයෝජකයන් ස්ථාවර තැන්පතුවල මුදල් යොදවන්නේ නැතුව, මොකද පොළී අනුපාතික ඉතා අඩු මට්ටමක පවතින නිසා ඒ මුදල් කොටස් වෙළෙඳපොළට යෙදවීමේ ප්රවණතාවයක් දකින්න ලැබෙනවා. එම නිසා අඩු පොළී අනුපාතික පැවතීම කොටස් වෙළෙඳපොළට මෙලෙස මුදල් ගලා ඒමට එක් හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මේ කාලයේ දී ආනයන සඳහා විවිධා සීමා පනවලා තියෙනවා, සමහර විට ඒ අනයනවලට යොදවන මුදලුත් කොටස් වෙළෙඳපොළේ යෙදවීමට ඉඩකඩ තිබෙනවා.“
(කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන විධායක නිලධාරී -රජීව බණ්ඩාරනායක)
atrad kynne lankwe hadana ekak bnDirect FN online platform eka dena brokers la kauda machan?
Atrad walata wada direct fn hodai neda?
atrad kynne lankwe hadana ekak bn
direct FN eka user frndly bn
Onna eda Kiuwa wage Ada ACL 107K wenakm gehuwa market price eka 102.25ACL, ALUM, TKYO-X, BIL gehuwoo udata
ACL nam 100-120k ath atahra tahwa up wei wage
Softlogic la denne direct-fnOw neh..
Direct fn walata maru wenna kiyala baluwe.
Mobile eken karanna lesi neh..
Direct fn dena aya kauda danne na neh lankwe?
Onna eda Kiuwa wage Ada ACL 107K wenakm gehuwa market price eka 102.25![]()
![]()
Softlogic la denne direct-fn
Ow machan subdivision case ekath ekka thama up une,ACL share subdivision eka nisa yanawa neh...
Softlogic minimum investment amount ekak tynwada? Un aluthen kattiya ganne na kiyana scene eka aththada danne na neh
Ow neh..
Direct fn walata maru wenna kiyala baluwe.
Mobile eken karanna lesi neh..
Direct fn dena aya kauda danne na neh lankwe?
up.............ela wedak