Share Market Mega Thread

tha123

Well-known member
  • Mar 4, 2015
    4,326
    2,411
    113
    bimp

    MANDATORY OFFER එකක් කියන්නේ මොකක්ද බන්... මේ ලගදි GLAS එකෙනුත් කරේ

    mandatory offer එකක් ආවොත් අපේ shares එහෙම ඒ company එකට දෙන්නෙ කොහොමද ඒකෙ procedure එක එහෙම පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ..
    ------ Post added on May 6, 2021 at 7:32 AM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    54,197
    50,588
    113
    Leasing World
    දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ.
    මම නම් කියන්නේ අතේ සල්ලි නැත්නම් credit වලට ගන්න එපා. කෙල වෙද්දී wholesale යන්නේ

    ow market eka eka para watunoth interest gewa gewa inna wenwa
     
    May 14, 2021
    5
    4
    3
    www.guruwidha.com
    Step by step කියලා දෙන්න් පුලුවන්

    danna knk gen ahgena gyth awlk wenne na bn nathnm awl wenwa
    කෙලවෙන්න හරි ගොඩ යන්න හරි try කරලා බලන්න ඕන bro. ලොකු ගානක් දාන්නේ නැතුව ඉගෙන ගමු මුලින්ම.
    ------ Post added on May 14, 2021 at 3:08 PM
     
    • Like
    Reactions: hodakolla

    Misc_User

    Active member
  • Jun 9, 2018
    268
    80
    28
    Broker softlogic.. mata one lakh danna una.... online facility eka ganna.,,man use karanne direct fn.. lap ekenui phone eken deken ma gema gahanawa.. . samahara welawata broker kiyana dey sure ma nah..hethuwa eyatath hariyatama kiyanna bah ne.. eka nisa..online facility eka dagena masa 2 withara loss wenna hari igena ganna trade karanna..passe tikak wadiyen dala.. gema gahanna.
    I asked them a few days ago. They said online trading is provided free of charge.
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,326
    2,411
    113
    උබල කවුරුහරි SMB හරි VLL හරි XR date එක වෙනකම් තියන් හිටපු කෙනෙක් ඉන්නවද...???

    xr date එක වෙනකම් තියන් හිටියනම් right issue ටික cds එකට auto වැටෙනවා නේද?? අපිට වෙන මොකුත් කරන්න නැහැ නේද...??

    මගෙ තාම වැටිලා නැහැනේ බන්.. :baffled:.......... VLL 19thට්‍රේඩින් පටන් ගාන්නවත් එක්ක...
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,326
    2,411
    113
    උබල කවුරුහරි SMB හරි VLL හරි XR date එක වෙනකම් තියන් හිටපු කෙනෙක් ඉන්නවද...???

    xr date එක වෙනකම් තියන් හිටියනම් right issue ටික cds එකට auto වැටෙනවා නේද?? අපිට වෙන මොකුත් කරන්න නැහැ නේද...??

    මගෙ තාම වැටිලා නැහැනේ බන්.. :baffled:.......... VLL 19thට්‍රේඩින් පටන් ගාන්නවත් එක්ක...
    hriytm dnna ekek mt meka poddk pahadili krpnkoo... xr date ek wenkm thiyan hitym mt R.0000 hambenvd ndd.. eka cds ekt watenvd kyn eka..

    thawa kwuruhri SMB or VLL thiyena knk eke rights hmbunaada wge deeyk kyn plyankooo...:dull:

    @samsri
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    54,197
    50,588
    113
    Leasing World
    hriytm dnna ekek mt meka poddk pahadili krpnkoo... xr date ek wenkm thiyan hitym mt R.0000 hambenvd ndd.. eka cds ekt watenvd kyn eka..

    thawa kwuruhri SMB or VLL thiyena knk eke rights hmbunaada wge deeyk kyn plyankooo...:dull:

    @samsri

    poddak balanna one bn hriytama meter na aththtaama

    tesla stocks ganna widiyak dannawada

    Binance.com
    ------ Post added on May 18, 2021 at 9:38 AM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,326
    2,411
    113
    poddak balanna one bn hriytama meter na aththtaama
    adoo hri bn..:love: dn blddii ada ude portfilo ekt watila...🙈

    1111.jpg
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,326
    2,411
    113
    Financial statements වල company & group කියල කොටස් දෙකක් යටතේ තියේන්නේ මොකද බන්??? එතකොට අපි basic earning per share එක බලන්න ඕනේ company එකේ එකද? group එකේ එකද? (dividend දෙන්නෙ දෙකෙන් මොන එකේ value එක අනුවද)



    sssss.jpg



    ???????????????????????????????
     
    • Like
    Reactions: hodakolla