Share Market Mega Thread

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    mehemai bn uba oya kiyannee net asset value eka... eeka 1lks thma asset eka (asset wenn one okata kyn wchane) building ek hdnna 1lks gpu nisaane ub 1lks kiyannee... eth ban ooka wikinenne building eke watinaakamta newei wata pitawe watinakamath othna krnn puluwan deth ekathu wela....

    ube building ek ghpu thana paaara carpet unaanm, light wathura awanam, minissu paare ghin loku business pot ekk unaanm ubta building ek more than 1lks wikunanna plwn... ee kiyanne kotasaka mila wdi wela....

    hbai building ek ghuwat pssee othent idam awulk thynvnm, wena sub road ekk ghla dn oke minissu ynne nththm, flood ekkt building ek yta welaa chaa unaanm, kudu case ehm adila ee paththe minissu ehe shift unaanm dn ube building eke wtinaakm adui.. ubta hadnna 1lks giyaat dn oooka 1lks wikunanna wenne nha ee kynne kotasama mila adu wela.....

    oya wge thma business ekth physical asset 1lks thbbata business eke niyama watinaakm thirnya wenv unge management eke thirana, future projects, annual growth eka, profit ek etc. matha.. ee anuwa ooka wikunann plwn mila thmaa shara price*share gaanen enne....

    (mt therena wdhtnm saralawa ohomai wenne.... waraddak thynvnm kyhn kwuruhri)

    ලාබාන්ශ ගෙවීමත් අනිවාර්ය නැති නිසා කම්පැනි වලට ඕකෙන් හොද ගේමක් ගැහුවැකි. .
    ලාබාන්ශ හෝ වෙනත් කුමක් දුන්නත් කම්පැනියේ කැමැත්තටනේ වෙන්නේ. .

    වයාපාරයක ලාබ අඩුවෙන් පෙන්නන එක සුලු වැඩක්නේ. .
    කම්පැනියේ අයිති අයට කුට්ටිය පිටින් ගතහැකි. .
    තමන්ට හොද පඩියක් දාන් සැප වින්දැකි. .
    සල්ලි ඇදලා කම්පැනිය පාඩු ලබන බන්කොලොත් එකක් බවට පත් කරන එකත් ලොකු වැඩක් නෙවේ. .
    පාඩු ලබන කම්පැනිය ලාබ ලබන එකක් බව අගවන එකත් සිම්පල් වැඩක්. .

    මටනම් පේන්නේ කොටස් ගන්න කෙනාට වඩා කම්පැනියේ අයිති කරුවන්ට කොටස් වෙලදපල කියන්නේ සැහෙන්න වාසි තත්වයක්. .
    කම්පැනිය ලෝන් එකක් ගත්තොත් පොලියක් ගෙවන්න වෙනවා. . කොටස් වෙලදපලෙන් අවශ්ය මුදල නිකන්ම ලැබෙනවා. .
    දෙතුන් දෙනෙක් එක්ක වටමේස ගේම් එකක් ගැහුවනම් කම්පැනියේ කොටස්වල වර්දනයත් පෙන්නලා, කොටස් වලින් ලාබෙත් ගත්තැකි. .
     
    • Like
    Reactions: adowhybn

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313

    uba share market kyna eke concept ek therum aran nha wagee... කොටස් ගන්න අය තමා සමාගමේ අයිතිකාරයෝ වෙන්නේ... අපි සමාගමේ කොටස් තියෙනවා කියනේ අපිට සමාගමේ තීරන වලට කතා කරන්න පුලුවන්. agm වල voting වලට චන්දෙ දෙන්න පුලුවන්... director board එකට යන්න පුලුවන්....

    meka mehemai... godk un hthn inne share market kiyanne day trade krna suudu pitiyak kiyl.. un owa dnneth nha.. ohe adu unhm gnnv wdi unhm wikunannav un dnne ochchrai... aththm kiwwoth api sahre ekk gnnv kynne samagame ayithiya apit thynv.. ithm uda kiww wdhata api kmthi decision gnn plwn...

    uda tika kiyewwhm uba kypu anith tika walangu nha kyl therenv athi kyl htnv... mkd hamoma kotas himiyoo ethkot ekek ohom hora wadak krath anith aya ekt wirudda wenv... ee wgem ekt thma law ek thynne ehm horata profits hdnn bha... hbai me okkgenm ringana ewa kalathurakin wenv ex-Swarnamahal

    ethkot ube yatama rula gththoth bank loan gnnvt wda meka laaba nisaa thma hama welem loku samagam share market ekt enne.. eka aththa.. hbai ekedi anith pathhta samagamata thmnge ownership ek yam percentage ekkin loss wenv...
     
    Last edited:
    • Like
    Reactions: adowhybn and XibitZ

    agm වල වෝට් කරන්න සමාගමේ කොටස් වලින් කොච්චර ප්‍රතිශතයක හිමිකරුවෙක් වෙන්න ඕනද?

    මිලියන 100ක් වටින කම්පැනියක මට රු ලක්ශෙක කොටස් තිබ්බා කියලා ඕවට බලපෑම් කරන්න පුලුවන්ද. .

    කොටස් අරන් විනාස වෙච්ච මිනිස්සුත් ඕනතරම් ඉන්නවා. . සමහර කම්පැනි අද තියෙනවා තව අවුරුද්දකින් බැලුවොත් නෑ. . බන්කොලොත් කියලා බේරෙයි කොටස් ගත්ත මිනිහා අමාරුවේ. . කොටස් ගත්ත මිනිහා විතරක් නෙවේ ඔය සමාගම් වල සල්ලි තැන්පතු විදියට දාපු මිනිස්සුත් අමාරුවේ. .

    මට පේන විදියටනම් කොටස් වෙලදපල කියන්නේ සූදුවකම එක් ආකාරයක්. .
    ලොකුවට බලපෑමක් කරන්න පුලුවන් විදියට කොටස් ගත්තොත් ටිකක් ශේප්. .
    ඒත් කොටස් ගන්නවට වඩා හොදයි සල්ලියක් තියෙනවනම් තමන්ම බිස්නස් එකක් කරන එක. .
    බිස්නස් එක කොටස් වෙලදපලට දාන්න පුලුවන් මට්ටමට හදාගෙන කොටස් වෙලදපලට දාගත්තනම් ගොඩ තමයි. .

    මම බිස්නස් කරන කෙනෙක් විදියට හිතුවේ. . අව්ලක් ගන්න එපා. . පේන විදියට නම් මේක හොදට ඉගෙනගන්න ඕන විශයක්. . ඉගෙනගත්ත එකෙක්ට සල්ලියක් යොදවලා ගේමක් ගහන්න පුලුවන් බවනම් පේනවා. .
     
    • Like
    Reactions: adowhybn

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,200
    9,688
    113
    කොටස් අරන් විනාස වෙච්ච මිනිස්සුත් ඕනතරම් ඉන්නවා. . සමහර කම්පැනි අද තියෙනවා තව අවුරුද්දකින් බැලුවොත් නෑ. . බන්කොලොත් කියලා බේරෙයි කොටස් ගත්ත මිනිහා අමාරුවේ. . කොටස් ගත්ත මිනිහා විතරක් නෙවේ ඔය සමාගම් වල සල්ලි තැන්පතු විදියට දාපු මිනිස්සුත් අමාරුවේ. .
    ඔයා එක වෝටින් ශෙයා එකක් ගත්තොත් එක වෝට් එකක් තියෙනව ! ඒ අනුව ඔයාට චන්දය ප්‍රකාශ කරන්න පුලුවන් ! උඩ කියල තියෙන එකට කරන්න තියෙන්නෙ fundamental value එකක් තියෙන සමාගම් වල ආයෝජනය කරන එක !
     
    • Like
    Reactions: SK29 and XibitZ

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    agm වල වෝට් කරන්න සමාගමේ කොටස් වලින් කොච්චර ප්‍රතිශතයක හිමිකරුවෙක් වෙන්න ඕනද?

    මිලියන 100ක් වටින කම්පැනියක මට රු ලක්ශෙක කොටස් තිබ්බා කියලා ඕවට බලපෑම් කරන්න පුලුවන්ද. .

    කොටස් අරන් විනාස වෙච්ච මිනිස්සුත් ඕනතරම් ඉන්නවා. . සමහර කම්පැනි අද තියෙනවා තව අවුරුද්දකින් බැලුවොත් නෑ. . බන්කොලොත් කියලා බේරෙයි කොටස් ගත්ත මිනිහා අමාරුවේ. . කොටස් ගත්ත මිනිහා විතරක් නෙවේ ඔය සමාගම් වල සල්ලි තැන්පතු විදියට දාපු මිනිස්සුත් අමාරුවේ. .

    මට පේන විදියටනම් කොටස් වෙලදපල කියන්නේ සූදුවකම එක් ආකාරයක්. .
    ලොකුවට බලපෑමක් කරන්න පුලුවන් විදියට කොටස් ගත්තොත් ටිකක් ශේප්. .
    ඒත් කොටස් ගන්නවට වඩා හොදයි සල්ලියක් තියෙනවනම් තමන්ම බිස්නස් එකක් කරන එක. .
    බිස්නස් එක කොටස් වෙලදපලට දාන්න පුලුවන් මට්ටමට හදාගෙන කොටස් වෙලදපලට දාගත්තනම් ගොඩ තමයි. .

    මම බිස්නස් කරන කෙනෙක් විදියට හිතුවේ. . අව්ලක් ගන්න එපා. . පේන විදියට නම් මේක හොදට ඉගෙනගන්න ඕන විශයක්. . ඉගෙනගත්ත එකෙක්ට සල්ලියක් යොදවලා ගේමක් ගහන්න පුලුවන් බවනම් පේනවා. .
    ooka mehemai bn... aththtm share market kynne million wlin ganudenu wena thanak... ithm thoru moru assata halmassont ringnna bri eka aththa... ookata udaharanayk kiwwoth game awurudu uthsawet 1lks dena kenkgen api awurudhu uthswe wena wdha ahuwata 500 gaane dena anith minissungen adahas gnne nhne.. anna ookai othna real situation eka.... (hbai ek voting share ekkt ubt agm ekedi eka voting ekk hmbenv.. ee gnna thirna wlt ub akmthinm ubt vote krnn plwn)

    oya nisa thma bn oya 1lks wge dana podi un investing wlt ynne nthuwa trade krl gaank hoygnne...(ytin aduata gnnav wdi weddi denv) hbai mta ubta kynna ona une ooke concept ek uba hithn inna eka newei kyl wthrai...
    Hamoma invest krnne thmnt plwn wdht... salli poddk thyn kena bank eke daanv... iita wdiya thyn kenaa gold gnnv.... iita wdi kena lands gnnv.. iita wdi kena company gnnv(share market eke invest krnv)... okai krame ithm...
    aphu kynn thhynne bn investing & trading ptlgnn epa kyl thma bn...

    ube kthaweth mma kaha paata krpu kotase ube waradii.. share market eken shares gnnv kynneth ubata ee business ek ayithi.. ekai bn mma kynne meka concept ek ekak.. lankawe un hthn inne wena ekak...
    ex- mta singer eke total share wlin more than 50% gnn plwnnm ee business eke dn owner mma Mr.Dhammika newei...

    p.s. - dan mma ube rathur krpu ek dn dkke bn... anemnd bn lankawe un.. me ubt wthrk newei kynne samastha lankawe hama ekaam share market kyn concept ek dnne nha bn.....
    uba kyna wdht company ek bankoloth unoth shares gththa kenaa amaruwe kynne khmd.. shares kynne bn company eke ayithiya.. ithim ayithikaaraya bankoloth kynne eka uge waraddak... dn uba business ne krnv kiwwe.. uba bankoloth unoth eka ube waraddakne.. ee wge thmaa uba yaluwek ekka ekthuwelaa business ekk krla bankoloth unoth eka ubla dennge waraddak... ee wagemai share market eken samagame himikarithwaya 1000k gththnm.. eka bankoloth unoth eeka ee 1000 denaagema waradda.. ayi ubala ublaage business ek goda gththe nththe???

    මේ සීන් එක මොකද්ද?
    swarnamahal eke une ookane bn.. company eke slli wlin lokko fun gththa.. anthimt company ek bankrupt.. ara edirisinhe family ekm dan kuuduwe inne...
     
    Last edited:

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore
    swarnamahal eke une ookane bn.. company eke slli wlin lokko fun gththa.. anthimt company ek bankrupt.. ara edirisinhe family ekm dan kuuduwe inne...
    උන් ශෙයා වල විතරක් නෙමේ, මිනිස්සු ඩිපොසිට් කරපු ඒවත් අරන් තිබ්බා නේද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේකත් පොඩක් දැනගන්න ඕනා. .

    දැන් ලක්ශ 100ක් වටින තනි පුද්ගල සමාගමක් කියන්නකො. .
    ලක්ශ 40ක (40%) කොටස්, කොටස් වෙලදපලට දානවා කියලා හිතන්න. . එතකොට ඒ කොටස්වල වටිනාකම ලක්ශ 40ක් තියෙනවනේ. .
    සමාගම මේ ලක්ශ 40ට මොකද කරන්නේ සමාගමේ හිමිකරු මේක ගන්නවද? නැත්තන් වයාපාරයටම යොදවනවද. .
     
    sankiirna karana bn... sarawala kiwwoth dn samagame hmikuwerk nha... dan himikaruwe dennai... A -60%k himii... ithiri 40%ma wena ekkenk gththa kymuu.. B-40%k himii....

    kmthinm Ata ee 40lks gnn plwn.. kmthinm wiyaparayta yodwnn plwn...

    uba next ahnne meka kyl dnnv>>> ethkot arayata 40lks labai neda kyl...??

    ehm nha bn.. mkd dn samagame A-60% ayithi.. ithim smaagama ohomma 100lks wlt wena knkt wikunuwa kyhn.. ethkot aphu A ta hambenne 60lks (60% ownership) B ta hmbenv 40lks(40% ownership)
     
    • Like
    Reactions: adowhybn and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    sankiirna karana bn... sarawala kiwwoth dn samagame hmikuwerk nha... dan himikaruwe dennai... A -60%k himii... ithiri 40%ma wena ekkenk gththa kymuu.. B-40%k himii....

    kmthinm Ata ee 40lks gnn plwn.. kmthinm wiyaparayta yodwnn plwn...

    uba next ahnne meka kyl dnnv>>> ethkot arayata 40lks labai neda kyl...??

    ehm nha bn.. mkd dn samagame A-60% ayithi.. ithim smaagama ohomma 100lks wlt wena knkt wikunuwa kyhn.. ethkot aphu A ta hambenne 60lks (60% ownership) B ta hmbenv 40lks(40% ownership)

    නෑ නෑ Aට ලාබද කියලා නෙවේ අහන්න හැදුවේ. . A තමන් යොදවපු ලක්ශ 40 සක්කුවේ දැම්මා 60% කොටස් තියාගත්තා ඒ කතාව ඉවරනේ. .

    සමාගම අවුරුද්දට ලක්ශ 20ක ලාබයක් ලැබුවා කියලා හිතන්න. . එතකොට ඒ ලක්ශ 20 වෙනුවෙන් කොටස් නිකුත් කරන්නේ කොහොමද? ඒ ලාබෙන් Aට ලක්ශ 12කුත් Bට ලක්ශ 8කුත් ලැබෙනවද?
    නැත්තන් ඒ දෙන්නටම ලැබෙන්නේ නැද්ද?

    හිතන්නකො කෙනෙක් කැමති කියලා ලක්ශ 50ක් බිස්නස් එකට යොදවන්න. . එතකොට බිස්නස් එකේ වටිනාකම ලක්ශ 150 වෙනවනේ එයාට කොටස් ලබාදෙන්නේ කොහොමද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    නෑ නෑ Aට ලාබද කියලා නෙවේ අහන්න හැදුවේ. . A තමන් යොදවපු ලක්ශ 40 සක්කුවේ දැම්මා 60% කොටස් තියාගත්තා ඒ කතාව ඉවරනේ. .

    සමාගම අවුරුද්දට ලක්ශ 20ක ලාබයක් ලැබුවා කියලා හිතන්න. . එතකොට ඒ ලක්ශ 20 වෙනුවෙන් කොටස් නිකුත් කරන්නේ කොහොමද? ඒ ලාබෙන් Aට ලක්ශ 12කුත් Bට ලක්ශ 8කුත් ලැබෙනවද?
    නැත්තන් ඒ දෙන්නටම ලැබෙන්නේ නැද්ද?

    හිතන්නකො කෙනෙක් කැමති කියලා ලක්ශ 50ක් බිස්නස් එකට යොදවන්න. . එතකොට බිස්නස් එකේ වටිනාකම ලක්ශ 150 වෙනවනේ එයාට කොටස් ලබාදෙන්නේ කොහොමද?
    Dividends issue karanawada nedda decide karanne board eken, AGM eken. dividends denawada nedda kiyala decide karana factors tiyenawa. google krpn.
    Dividend issue kalot per share dividend kochharak denawada kiyala announce karanawa.

    Aluthen shares issue karanna puluwan or inna ekekta uge shares alut ekata wikunala yanna puluwan
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Dividends issue karanawada nedda decide karanne board eken, AGM eken. dividends denawada nedda kiyala decide karana factors tiyenawa. google krpn.
    Dividend issue kalot per share dividend kochharak denawada kiyala announce karanawa.
    හිතන්නකො කෙනෙක් කැමති කියලා ලක්ශ 50ක් බිස්නස් එකට යොදවන්න. . එතකොට බිස්නස් එකේ වටිනාකම ලක්ශ 150 වෙනවනේ එයාට කොටස් ලබාදෙන්නේ කොහොමද?
    Aluthen shares issue karanna puluwan or inna ekekta uge shares alut ekata wikunala yanna puluwan

    මම අහන්නේ බිස්නස් එකේ පැත්තෙන්. .
    ලාබන්ශ, කොටස් මිලදී ගැනීමට වට්ටමක් හෝ නොමිලේ කොටස් දැනට ඉන්න කොටස් හිමියන්ට දෙන්නේ නෑ කියලා හිතන්නකො. .
    අර ලක්ශ 20ට මොකද වෙන්නේ?

    මේකෙම අනිත් පැත්ත ලක්ශ 20ක් කම්පැනිය පාඩු ලබලනම් එතකොට මොකද වෙන්නේ?
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මම අහන්නේ බිස්නස් එකේ පැත්තෙන්. .
    ලාබන්ශ, කොටස් මිලදී ගැනීමට වට්ටමක් හෝ නොමිලේ කොටස් දැනට ඉන්න කොටස් හිමියන්ට දෙන්නේ නෑ කියලා හිතන්නකො. .
    අර ලක්ශ 20ට මොකද වෙන්නේ?

    මේකෙම අනිත් පැත්ත ලක්ශ 20ක් කම්පැනිය පාඩු ලබලනම් එතකොට මොකද වෙන්නේ?
    adoo sry bn ewle mma kypu eka poddk waradii ara 60% & 40% bedena eka.... ooka mehemai bn mma dnna wdhtnm wenne..

    uba company eka 100lks nam eka kotasak 1lks gaane kotas 100kta kaduwa kyhnkoo.... ethkot uba kynv wge aluthen company ekt 50lks ayojanaya krnna knk awoth porata aluthen kotas 50k nikuth krnna plwn.... ethkot company eke mulu asset 150lks wenv.. total shares 150 wenv... (company ekaka wathkama wadi weddiii himkamath wdii wenv)
    ethkot dan A ta ayithi 66.67%i... B ta ayithi 33.33%....

    ethkot awurudda awasane 20lks profit eka A ta 20*66.67/100 = 13.33lks hmbenv... B ta 20*33.33/100 = 6.67lks hmbenv...

    mma dnna thramata ohomai bn,... mth lokuwata commerce & accounting follow krla nha.. dnna wdht ooka ohoma wenne.. blmuu miita wdaa owage sankiiirn karana thynv bn... danna knk miita wdaa kiyai..
     
    මන් හිතන්නේ ඔයා ලක්ශ 100 කොටස් බෙදෙන විදිය ගැන කලින් කියපු විදිය හරි. .
    වටිනාකම ලක්ශ 100යි කොටස් 100යි කොටසක් ලක්ශයයි. .
    A කොටස් 40ක් වික්කා ලක්ශ 40ට ඒ සල්ලි සාක්කුවේ දාගත්තා. .
    A ගේ කොටස් ප්‍රමානය 60 වුනා. . වටිනාකම ලක්ශ 60යි. .
    B ගේ කොටස් ප්‍රමානය 40යි. . වටිනාකම ලක්ශ 40යි. .

    දැන් C කියලා කෙනෙක් ඉල්ලනවා ලක්ශ 50ක කොටස්. . C ට ලක්ශේ ගානේ කොටස් 50ක් දෙනවා. .

    එතකොට ඔක්කොම කොටස් 150යි. . වටිනාකම ලක්ශ 150යි. .
    දැන් වෙච්ච එකම වෙනස ප්‍රතිශතවල වෙනස. . මේ විදියට

    A කොටස් 60 (40%)
    B කොටස් 40 (26.66%)
    C කොටස් 50 (33.33%)

    මේකටනම් තාම උත්තරේ ලැබුන් නෑ

    ලාබන්ශ, කොටස් මිලදී ගැනීමට වට්ටමක් හෝ නොමිලේ කොටස් දැනට ඉන්න කොටස් හිමියන්ට දෙන්නේ නෑ කියලා හිතන්නකො. .
    අර ලක්ශ 20ට මොකද වෙන්නේ?
    මේකෙම අනිත් පැත්ත ලක්ශ 20ක් කම්පැනිය පාඩු ලබලනම් එතකොට මොකද වෙන්නේ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මන් හිතන්නේ ඔයා ලක්ශ 100 කොටස් බෙදෙන විදිය ගැන කලින් කියපු විදිය හරි. .
    වටිනාකම ලක්ශ 100යි කොටස් 100යි කොටසක් ලක්ශයයි. .
    A කොටස් 40ක් වික්කා ලක්ශ 40ට ඒ සල්ලි සාක්කුවේ දාගත්තා. .
    A ගේ කොටස් ප්‍රමානය 60 වුනා. . වටිනාකම ලක්ශ 60යි. .
    B ගේ කොටස් ප්‍රමානය 40යි. . වටිනාකම ලක්ශ 40යි. .

    දැන් C කියලා කෙනෙක් ඉල්ලනවා ලක්ශ 50ක කොටස්. . C ට ලක්ශේ ගානේ කොටස් 50ක් දෙනවා. .

    එතකොට ඔක්කොම කොටස් 150යි. . වටිනාකම ලක්ශ 150යි. .
    දැන් වෙච්ච එකම වෙනස ප්‍රතිශතවල වෙනස. . මේ විදියට

    A කොටස් 60 (40%)
    B කොටස් 40 (26.66%)
    C කොටස් 50 (33.33%)

    මේකටනම් තාම උත්තරේ ලැබුන් නෑ

    ලාබන්ශ, කොටස් මිලදී ගැනීමට වට්ටමක් හෝ නොමිලේ කොටස් දැනට ඉන්න කොටස් හිමියන්ට දෙන්නේ නෑ කියලා හිතන්නකො. .
    අර ලක්ශ 20ට මොකද වෙන්නේ?

    මේකෙම අනිත් පැත්ත ලක්ශ 20ක් කම්පැනිය පාඩු ලබලනම් එතකොට මොකද වෙන්නේ?
    mehemai bn... 40% & 60% case ek hari normal ganudenuwakata... ee kiwwe A shares wikunanav B shares gannv.. mma sry kiwwe mma mma ek kiyla thbbe share market ekt shares daana thanakata.. ethent eeka waradi.. ethent hriyanne mma #1251 post eke kypu wdha...

    dn mma ube kaha krpu ek gaththoth eka uba hdla thiyena proportion ek hri bn.. ethkot 20lks,
    A>> 20*40% = 8lks
    B>> 20*26.66% = 5.33lks
    C>> 20*33.33% = 6.67lks hmbenv.......

    sry bn mt penne mt waraduna thana nisa uba patalila kyl.. sry bn... mge waradda.. awulk thyenm ahapan.. theren wdht kynnam...
     
    මට පැටලුනේ නෑ. . හොදටම වැඩේ තේරෙනවා. . මම අහන්නේ

    කොටස් වෙලදපල පොඩ්ඩක් අමතක කරමු. . ආයතනය සේල්ස් කරලා ලක්ශ 20ක ලාබයක් ලබනවා කියලා හිතන්න. .

    ඒ ලක්ශ 20 ලාබන්ශ, කොටස් මිලදී ගැනීමට වට්ටමක් හෝ නොමිලේ කොටස් දැනට ඉන්න කොටස් හිමියන්ට දෙන්නේ නෑ කියලා හිතන්න. .

    එතකොට ඒ ලක්ශ 20ට මොකද වෙන්නේ?
    ඔයා කියන්නේ ඒ ලක්ශ 20 අනිවාර්යෙන්ම කොටස් හිමියන්ට බෙදිලා යනවා කියලද?
     
    ආහ් ඒක මෙහෙමයි බම්.. එක්කෝ ලාභාශයක් විදිහට බෙදිල යනවා.. දැන් උබ අහ්න්නේ එහෙම බෙදෙන්නේ නැත්තම් කිය්ලනේ.. එතකොට ඒක සමාගමේ වත්කමක් විදිහට සමගමේ බැංකු ගිණුම් තියෙනවා... එක්කෝ සමාගමේ future projects ව්ලට ඒ සල්ලි invest කරන්න පුලුවන්.. නැත්තම් ඉදිරි අවුරුද්දක අලාභයක් උනොත් ඒක පියවග්න්න මේ ඉතුරු කරපු සල්ලි ගන්න පුලුවන්... ඔය දෙකම උනේ නැත්තම් වත්කමක් විදිහට බැංකු ගිණුම් එකතු වෙවී යනවා..

    සරලව ඔහොමයි කතන්දරේ...
     
    ඕකෙම අනිත් පැත්ත අලාබයක් උනොත් මොකක්ද කරන්නේ?

    ලක්ශ 20කට හරියන්න කොටස් නිකුත් කරනවද?
    නැත්තන් ලෝන් එකක් ගන්නවද?
    අලාබය පියවන්න වෙන විදි තියෙනවද?