Profit or loss kiyanne books wala pennana figure ekak witarai. Business eke existence eka depend wenne cash flows matha. Business eka karan yanna cash flows tiyenawanam kochhara loss unat ok, karan yanna puluwan. Beri unot tama loan ganna, share issue karanna, asset sell karala cash hoyanna wenneඕකෙම අනිත් පැත්ත අලාබයක් උනොත් මොකක්ද කරන්නේ?
ලක්ශ 20කට හරියන්න කොටස් නිකුත් කරනවද?
නැත්තන් ලෝන් එකක් ගන්නවද?
අලාබය පියවන්න වෙන විදි තියෙනවද?