Share Market Mega Thread

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    Top Dividend Yield Stock Of 2020
    Source- AS Ltd

    View attachment 110008oTop
    Dividend Dates දැනගන්නේ කොහොමද ??
    N යනු චන්ද බලය හිමි(voting) කොටස
    X යනු චන්ද බලය රහිත(non voting) කොටස
    චන්ද බලය කියන්නේ මොකක්ද මචන් ??
     
    • Like
    Reactions: adowhybn

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    machan bartleet neda oya use karanne. minimum deposit eka kohomada online trading facilities ganna. DirectFN neda dhenne?
    1lks kra kolloo:cry: mma call ekk dila giya sthiyt klin sthiye form submit kre.. ethkot 10k kiwwa.. giya sthiye idla 100k krla.. mtth ee nisa online ek denn bha kiwwa... form submit krata acount ek create une 1lks kraat psse kiyla...:dull:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    චන්ද බලය කියන්නේ මොකක්ද මචන් ??
    සාමානය කොටස් (N)
    ව්යාපාරයෙ සියලු බලතල හිමිවන කොටස්

    නිශ්ජන්ද කොටස් (X)
    වයාපරයේ තීන්දු තීරණ ගැනීම් වලට බලය හිමි නැති , සමාගමේ රැස්වීම් වලදී ජ්න්ද බලය
    හිමි නොවන කොටස්

    තේරුනාද මචන්?
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    සාමානය කොටස් (N)
    ව්යාපාරයෙ සියලු බලතල හිමිවන කොටස්

    නිශ්ජන්ද කොටස් (X)
    වයාපරයේ තීන්දු තීරණ ගැනීම් වලට බලය හිමි නැති , සමාගමේ රැස්වීම් වලදී ජ්න්ද බලය
    හිමි නොවන කොටස්

    තේරුනාද මචන්?

    අඩේ එල එල තේරුණා මචන් (y)
     
    • Like
    Reactions: samsri

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    සාමානය කොටස් (N)
    ව්යාපාරයෙ සියලු බලතල හිමිවන කොටස්

    නිශ්ජන්ද කොටස් (X)
    වයාපරයේ තීන්දු තීරණ ගැනීම් වලට බලය හිමි නැති , සමාගමේ රැස්වීම් වලදී ජ්න්ද බලය
    හිමි නොවන කොටස්

    තේරුනාද මචන්?
    nirwachennm theruna... ethkot bn ooke chanda balaya kiyenne api kotas pramanayak gththa kymukoo... apitth vote krnn plwnd:oo: ethkot vote count wenne pora aran thiyena kotas prathishathayata samanupathikawada...

    ethkot bn oya kotas 100-1000 k wage poddk gnna unta kohomd ooka adla wenne voting scne eka???
     
    • Like
    Reactions: Kachaya

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    nirwachennm theruna... ethkot bn ooke chanda balaya kiyenne api kotas pramanayak gththa kymukoo... apitth vote krnn plwnd:oo: ethkot vote count wenne pora aran thiyena kotas prathishathayata samanupathikawada...

    ethkot bn oya kotas 100-1000 k wage poddk gnna unta kohomd ooka adla wenne voting scne eka???
    ehama Board ekata yanan ba ban, company eken % gaanaka shares tyenna oni
     
    • Love
    • Like
    Reactions: adowhybn and tha123

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    1lks kra kolloo:cry: mma call ekk dila giya sthiyt klin sthiye form submit kre.. ethkot 10k kiwwa.. giya sthiye idla 100k krla.. mtth ee nisa online ek denn bha kiwwa... form submit krata acount ek create une 1lks kraat psse kiyla...:dull:

    Podi ekaka dapan
    Smb
    Ndb
    Condor
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    කැපී පෙනෙන ආර්ථික දායකත්වයක් සහ කොවිඩ්-19 සහන මාලාවක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සිය සියවස් සැමරුම් වර්ෂය අවසන් කරයි

    කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී දුන් බව පවසයි. මේ අනුව, බැංකුව මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙස පසුගිය වසර අවසන් කරනු ලැබූ බවත් සඳහන් කරයි.

    බැංකුව විසින් මෙපමණ විශාල සහන ණය ප‍්‍රමාණයක් ලබාදී තිබෙන්නේ රුපියල් බිලියන 443 ක්වූ ප‍්‍රාග්ධන වටිනාකමක් සහිත ණය සහ ක්‍රෙඩිට් කාඞ්පත් ශේෂයන්ට දැනටමත් ලබාදී තිබෙන ණය, ප‍්‍රාග්ධන හෝ පොලී සහන වලට අමතරවය.

    ‘අපි වසර ආරම්භ කළේ බැංකුවේ සියවස සැමරීම වෙනුවෙන් ප‍්‍රජා වැඩසටහන් රැසක් සැලසුම් කරමිනුයි. නමුත්, කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සහ ව්‍යාපාරවල පැවැත්ම තහවුරු කිරීම සඳහා කඩිනම් කාර්යභාරයක් සිදුකිරීමට ඇති බව වටහාගත් අපි ඒ සඳහා ඉක්මනින් කැපවුණා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙරට පුද්ගලික බැංකු අතුරින් කොවිඞ්-19 සහන ණය පහසුකම් ලබාදුන් ප‍්‍රමුඛයා බවට පත්වෙමින් පසුගිය වසර අවසන් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි මෙම සහන ණය ලබාදීම අඛණ්ඩවම සිදුකරනවා.’

    කොමර්ෂල් බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා 2020 දෙසැම්බර් 30 වනදා වනවිට බහුවිධ සහන ණය යෝජනා ක‍්‍රම යටතේ රුපියල් බිලියන 29.6 ක කොවිඞ්-19 සහාය ණය පහසුකම් ලබාදී තිබේ. මේ යටතට මහ බැංකුව විසින් නියම කළ ණය යෝජනා ක‍්‍රම මෙන්ම බැංකුවේ ණය යෝජනා ක‍්‍රම 2 ඇතුළත් වේ.

    මීට අමතරව, බැංකුව විසින් සිය විශේෂ ණය යෝජනා ක‍්‍රම දෙක වන කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය ලබාදෙන ණය යෝජනා ක‍්‍රමයට සහ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ක්ෂුද්‍ර ව්‍යවසායන් සඳහා සහන ණය ලබාදෙන ‘දිරිශක්ති කොවිඞ්-19 සහාය ණය’ යෝජනා ක‍්‍රමය සඳහා අරමුදල් සපයන ලදී. මේ අනුව, බැංකුව විසින් සිය ණය යෝජනා ක‍්‍රම යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය 102 ක් සපයමින් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාදී තිබෙන අතර ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට ණය 313 ක් සපයමින් රුපියල් මිලියන 34 ක මුදලක් ලබාදී ඇත.

    2020 වසරේදී රුපියල් ටි‍්‍රලියන 1.5 ක වත්කම් සීමාව පසුකළ රුපියල් ටි‍්‍රලියන 01 කට අධික තැන්පතු තිබෙන රුපියල් බිලියන 900 ක ණය ලබාදී තිබෙන මෙරට පළමු පුද්ගලික වාණිජ බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්විය. මේ අතර, බැංකුව විසින් නව්‍ය වූ බැංකු සේවා රැසක් හඳුන්වා දුන් අතර ඒ අතරට නවාංග මාලාවක් සහිතව ‘කොම්බෑන්ක් ඩිජිටල්’ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම, භාෂා තුනෙන්ම සේවා ලබාදෙන ඒකාබද්ධ සම්බන්ධතා මධ්‍යස්ථානයක් හඳුන්වාදීම, ලංකාවේ පළමු වරට ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා QR සක‍්‍රීය ගෙවීම් විකල්පයක් හඳුන්වාදීම සහ ශ‍්‍රී ලංකාවේ පළමු වරට WhatsApp බැංකුකරණයක් හඳුන්වාදීම ඇතුළත් වේ.

    සමාජ සත්කාරක සේවා දෙස බැලීමේදී කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළ අතර ශ‍්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් දියත් කර තිබෙන ‘තුරු මිතුරු’ ව්‍යාපෘතිය සමගද එක්වී තිබේ. මේ අතර, මෙරට තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය නැංවීමේ අරමුණෙන් බැංකුව විසින් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 200 ක් පරිත්‍යාග කර තිබෙන අතර පාසැල් 50 ක ‘කෝඩින් ක්ලබ්ස්’ ආරම්භ කර ඇත. එසේම, බැංකුවේ සියවස් සැමරුමට සමගාමීව පාසැල් 100 ක STEM(විද්‍යාව, තාක්ෂණය, ඉංග‍්‍රීසි, ගණිතය) පන්ති කාමර 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහනක්ද බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර වියලි කළාපයේ හෙක්ටයාර් 100 ක වන වගාව නැවත ආරම්භ කිරීමේ වැඩසටහනක්ද දියත් කර ඇත.

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
    enbsl

    2021-01-19​

    කොටස් වෙළෙඳපොළට කළු සල්ලි ඇවිත් ද?

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා පසුගිය දින කිහිපය තුළ දී ඉහළ පිරිවැටුමක් වාර්තා වීමත් සමඟම කොටස් වෙළෙඳපොළ වෙත මෙයාකාරයෙන් නව මුදල් ගලා ඒමක් සිදුවූයේ කෙලෙසද යන කාරණය බොහෝ දෙනාගේ සාකච්ඡාවට භාජනය වී තිබේ. මේ අතර ඇතැම් පාර්ශව විසින් මෙහිදී කළු සල්ලි සුදු කිරීමක් හෙවත් මුදල් විශුද්ධීකරණයක් කොටස් වෙළෙඳපොළ හරහා සිදුවන බවට චෝදනා කරමින් සිටී.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකළාය.

    “කොටස් වෙළෙඳපොළට ගලා එන සියලු මුදල් පැමිණෙන්නේ බැංකු පද්ධතිය හරහා. දැනටමත් මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් ගලා ඒම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හා ඒවා වාර්තා කළ යුතු ආකාරය පිළිබඳව බැංකු වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. බැංකු විසින් මේ උපදෙස් අනුගමනය කරනු ලබනවා. ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකය ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු ඒ ආකාරයෙන් පවත්වා ගෙන යනවා.“

    2021 වසරේ ඊයේ (18) දිනය දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුව ඇති ගනුදෙනුවල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 83 ඉක්මවා තිබේ. මෙය 2020 වසරේ සමස්ත පිරිවැටුම මෙන් 21% ක් වන අතර 2019 වසරේ සමස්ත ගනුදෙනු පිරිවැටුම මෙන් 48% ක ප්‍රමාණයකි.
    deranabiz
    ------ Post added on Jan 19, 2021 at 2:13 PM
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    2021-01-19

    වසර 10කට පෙර සිදු වූ දේ එලෙසින්ම යළිත්. ඉතිහාසයේ ඉහළම අගයට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පසුබැස්මක්. බැංකු කොටස් මිල ඉහළට

    CSE-19.01.2021-A.jpg

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (18) දිනයේ දී වාර්තා කළේ ඒකක 7,922.66 ක අගයයක් වාර්තා කරමිනි. මෙය 2011 පෙබරවාරි 14 දින වාර්තා වු එතෙක් ඉතිහාසයේ වැඩිම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 7,811.82 සීමාව අභිබවා ගිය මුල්ම අවස්ථාව වේ. එපමණක් ද නොව ඊයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අවස්ථාවක් ද වාර්තා විය.

    කෙසේ වෙතත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන නියමය සනාථ කරමින් අද (19) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.69 කින් පහළ යන ලදී. 2021 වසරේ සියලු කොටස් මිල දර්ශකය සෘණ වූ පළමු අවස්ථාව මෙයයි. දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,808.97 ක් ලෙසින් සටහන් විය.

    ASPI-19.01.2021-A.jpg

    මීට පෙර 2011 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය වාර්තා වුණු දිනයට පසු දින ද සිදුවූයේ මෙවැනිම සිදුවීමකි.

    2011 පෙබරවාරි 14 දින ගනුදෙනු නිමාව සටහන් වූයේ ඒකක 7,811.82 ක් ලෙසින් පෙර දිනයට සාපේක්ෂව ඒකක 255 ක සුවිශාල වර්ධනයක් සටහන් කරමිනි. කෙසේ වෙතත් ඊට පසු දින එනම් පෙබරවාරි 15 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,607.79 ක් දක්වා ඒකක 204.03 ක පහළ යාමක් වාර්තා කළේය.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූවද S&P SL20 දර්ශකය ඒකක 55.73 ක ඉහළ යාමක් වාර්තා කිරීම විශේෂත්වයකි.

    මේ අතර අද දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් කලකට පසු බැංකු සමාගම් කොටස්වල මිල ගණන් හි ඉහළ යාමක් වාර්තා වීමයි. මෙහිදී පෑන්ඒෂියා (24%), අමානා (17.14%), සම්පත් (8.35%), කොමර්ෂල් (7.10%), නේෂන්ස් ට්‍රස්ට් (5.60%), සණස සංවර්ධන (5.26%), සෙලාන් (4.76%), HDFC (4.64%), HNB (3.40%), NDB (2.68%), යූනියන් (2.67%), DFCC (1.77%) යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ධනාත්මක වර්ධනයක් අද දින වාර්තා කරන ලදී.

    Banks-19.01.2021.jpg

    කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකය කෙරෙහි LOLC, කොමර්ෂල් ලීසිං, LOLC ෆිනෑන්ස්, එක්ස්පෝලංකා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුළු සමාගම් 138 ක කොටස් මිල ගණන් පහළ යාම සෘණාත්මකව බලපාන ලදී.
    ASPI-19.01.2021.jpg

    රු. බිලියන 11.41 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. බිලියන 1.47), ඇක්සස් ඉංජිනියරින්ග් (රු.බිලියන 1) හා එක්ස්පෝලංකා (රු. මිලියන 991) යන සමාගම් විසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

    derana-biz
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63

    Dan machan mekada ara market eka kadawtenna gannawa qwe. Wade patan genada?
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    අඩෝ බන් අපිට අද කොටසක් අරන් අදම ඒක විකුනන්න පුලුවන්ද බන්??? නැත්තම් ගත්තොත් දින ගානක් අනිවා hold කරන් ඉන්න ඕනෙද බන්..??

    (ඊයෙ access එක 25 ඉදල 30 වෙනකම් ගියා.. උදේම අරන් හවස වික්කනම් profit එක 20% නෙහ්):shocked:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    අඩෝ බන් අපිට අද කොටසක් අරන් අදම ඒක විකුනන්න පුලුවන්ද බන්??? නැත්තම් ගත්තොත් දින ගානක් අනිවා hold කරන් ඉන්න ඕනෙද බන්..??

    (ඊයෙ access එක 25 ඉදල 30 වෙනකම් ගියා.. උදේම අරන් හවස වික්කනම් profit එක 20% නෙහ්):shocked:
    ow puluwan machan. day trading waladi commission eka adui.